මරුවා-සමඟ-ගිය-තරුණයා

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මරුවා-සමඟ-ගිය-තරුණයා

    පියා බැලීමට රෝහලට ගොස් එන අතරතුර මරුවා සමඟ ගිය තරුණයා....



    ඕපනායක හල්වින්න ප්‍රදේශයේ ලංගම බස්රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

    ලබන මාසයේ විවාහ වීමට නියමිතව සිටි 26 හැවිරිදි මෙම තරුණයා තමන්ගේ පියා මේවනවිට සැත්කමකට ලක්ව බලංගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බැවින්, පියාගේ සුව දුක් බලා යතුරු පැදියෙන් නැවත නිවස කරා යන අතරතුර මෙම අනතුරට මුහුණපා ඇත.

    ලංගම බස්රථ රියදුරුගේ අපරීක්ෂාකාරී රිය ධාවණය හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇත.
    බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔපනායක පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි..

    අසල වෙළඳසැලක සවිකර තිබූ CCTV කැමරාවේ මෙම අනතුර මෙසේ පටිගතවී තිබුණා.
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බස් කාරයව නම් එල්ලන්න ඕනේ... බලපං එන හැටි.. ඒ මදිවට කහ ඉරකදි ඌ ඉස්සර කරන්නේ... පව් කොල්ලා.. ඌට හිතාගන්න බැරි වෙනවා මොකද කරන්නේ කියලා.. :( බයික් එක බ්‍රේක් කරත් අර වේසිගේ පුතා නවත්තන්නේ නෑ.. මේ වගේ එවටත් මරණ දඬුවම දෙන්න ඕනේ... :angry:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,150
    17,036
    113
    රථ වාහන නීතිය අකුරටම කොරනවා කිව්වා නේද.ප්‍රයිවෙට් නම් කමක් නෑ මුන් CTB..:angry:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වැඩක් නෑ බන් කථා කරලා... ලේලන්ඩ් බල්ලෝ ඔහොම්මයි... උන් හෙඩ් ලයිට් ගහගෙන එනකොට අපි කාණුවට යන්න ඕනේ.... ඔහොම වැරදි කරන උන්ට කස පාර දෙන්න ඕන... රටේ නීති නැති නිසයි ඔහොම සිද්ධි වෙන්නේ හැමදාම.. මේ රටවල් හදන්න බෑ මචන්...
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,150
    17,036
    113
    වැඩක් නෑ බන් කථා කරලා... ලේලන්ඩ් බල්ලෝ ඔහොම්මයි... උන් හෙඩ් ලයිට් ගහගෙන එනකොට අපි කාණුවට යන්න ඕනේ.... ඔහොම වැරදි කරන උන්ට කස පාර දෙන්න ඕන... රටේ නීති නැති නිසයි ඔහොම සිද්ධි වෙන්නේ හැමදාම.. මේ රටවල් හදන්න බෑ මචන්...

    රථ වාහන නීතිය අකුරටම කොරනවා කිව්වා නේද.:oo:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    වැඩක් නෑ බන් කථා කරලා... ලේලන්ඩ් බල්ලෝ ඔහොම්මයි... උන් හෙඩ් ලයිට් ගහගෙන එනකොට අපි කාණුවට යන්න ඕනේ.... ඔහොම වැරදි කරන උන්ට කස පාර දෙන්න ඕන... රටේ නීති නැති නිසයි ඔහොම සිද්ධි වෙන්නේ හැමදාම.. මේ රටවල් හදන්න බෑ මචන්...

    :yes::yes::sorry::sorry: රථවාහන නීති හරිම අන්තිමයි තමයි මිනිහෙක් මැරුණත් එලියට එනවා කොන්දේසි සහිත ඇප අරන්! උපරිම වන්දියක් දෙන්න වෙයි එකත් මිනිහෙක් මැරුණම ලක්ෂයක් වගේ ඒ පවුලේ උන්ට මිනිහ නැති උනාම ඕවා වැදගත්ද? :sorry: අනේමන්ද බන් මෙව්වා . ලේලන්ඩ් උන් නම් වෙන කිසිම වහනයක් ගැන හිතන් නැ. උන්ගේ ජිවිත බේරෙනවා කියල ඕකුන් දන්නවා
     
    Last edited:

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    බස් කාරයාගේ පවුලේ උන්වත් එල්ලලා මරන්න ඕනි. යකෝ උ බ්රේක් ගහන්නේ වත් නැහැ. මු වගේ උන් මේ රටට වැඩක් නැ. පොන්නයෝ :angry::angry:
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    බස් කාරයන්ට පිස්සු බන්...... උන් පාර රේස් දුවන්න හදල තියෙන්නෙ කියල හිතන් ඉන්නෙ:angry:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    පවු බව් අසරණ කොල්ලා. මාර ට්‍රයි එකක් දෙනවා බයික් එක නවත්ව ගන්න.
    ඔය වෙලාවට තමයි බං නීතිය අපි අතට ගන්න හිතෙන්නෙ
     

    Kiri Toyya

    Active member
  • May 28, 2015
    202
    54
    28
    Home
    තනි ඉර තියන තැනක කහ ඉරක් ඉස්සරහා තියාගෙන ඉස්සර කරන හැටි බපල්ලකෝ. අහිංසක කොල්ලෙක්ට ජීවිතයෙන් වන්දි ගෙවන්න උනා. මුන්ගේ licence අවලංගු කරන්න ඕනේ ජීවිත කාලයටම.:(:(:(
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    kolla left side ekata kepuwanam podi hari chance ekak tyanawa. miniha baya una paara paara medamai brake gahanne. :(

    bus kaaraya genanam kiyala wedak na. okun ohommamai. un hithan inne unta yanna deeela anik eun okkoma paren wahane ain karaganna oni kiyala :angry:
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,150
    545
    113
    Dubai
    මේ ජරා බස් කාරයො සක්කිලි විදියට බන් එලවන්නේ. ලංකාවේ බස් ඩ්‍රැයිවර්ලාටයි කොන්දලාටයි නීති දාන්න ඕන කිසිම බුරුලක් නැතුව