මරුසිරාගේ හිස්කබල.............

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මරුසිරාගේ හිස්කබල.............

    මරුසිරාගේ හිස්කබල.

    DSCN0107.jpg

    DSCN0111.jpg
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මරු සිරාගෙ කියලා හොඳටම විශ්වාසද? බංදු සමරසිංහගෙ වගේ මේකෙ එක දතක් නැහැනෙ
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මරු සිරාගෙ කියලා හොඳටම විශ්වාසද? බංදු සමරසිංහගෙ වගේ මේකෙ එක දතක් නැහැනෙ

    100% shuwer machan.කරාපිටිය වෛද්‍ය පීඨයේ තැන්පත් කැර tiyenawa machan
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරුසිරා මරණ දන්ඩනය දෙන්න කලින් දවසෙ නිදිපෙති බීලා නිදාගත්තනේ.. පොර නින්දෙන්මද කොහෙද එල්ලලා මැරුවෙ.. එයා තමන්ගෙ බිරිඳට.. දරුවන්ට ගොඩක් ආදරේ කරපු කෙනෙක්.. එයා මිණිමරුවෙක් තමයි ඒත් එයා මිනීමරුවෙක් කළේ මේ සමාජයේ මිනිස්සුම තමයි..

    මං දැක්කනේ බං ඕක එක සැරයක් කරාපිටිය වෛද්‍ය ප්‍රදර්ශනයෙද කොහෙද තියෙනවා..:dull:

    මරුසිරා ලියපු කවියක්.. මතක විදියට ලිව්වෙ.. හරිද දන්නෑ..:oo:

    රන් මැණිකා මගෙ, මට සිටි එකම පණ
    හෙට උදයේ අටට නිමවෙයි මගේ පණ
    වරදක් නොම සිතා මා යන ගමන දැන
    දරුවා සමඟ ඔබ යහතින් සිටිනු මැන

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    100% shuwer machan.කරාපිටිය වෛද්‍ය පීඨයේ තැන්පත් කැර tiyenawa machan
    අන්න ඒකනේ.. මට ලාවට වගේ මතකයි වෛද්‍ය ප්‍රදර්ශනයෙද කොහෙදෝ ඕක තිබුණා..