මරුසිරාගේ හිස්කබල............. මරුසිරාගේ හිස්කබල.
rm1980 Well-known member Aug 15, 2012 6,853 700 113 Mar 15, 2013 #1 මරුසිරාගේ හිස්කබල............. මරුසිරාගේ හිස්කබල.
shanerandi Member Nov 2, 2006 2,459 553 0 Kadawatha Mar 15, 2013 #7 මරු සිරාගෙ කියලා හොඳටම විශ්වාසද? බංදු සමරසිංහගෙ වගේ මේකෙ එක දතක් නැහැනෙ
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Mar 15, 2013 #8 ඔන්න ඕක මගෙනම් නෙවේ
rm1980 Well-known member Aug 15, 2012 6,853 700 113 Mar 15, 2013 #9 shanerandi said: මරු සිරාගෙ කියලා හොඳටම විශ්වාසද? බංදු සමරසිංහගෙ වගේ මේකෙ එක දතක් නැහැනෙ Click to expand... 100% shuwer machan.කරාපිටිය වෛද්‍ය පීඨයේ තැන්පත් කැර tiyenawa machan
shanerandi said: මරු සිරාගෙ කියලා හොඳටම විශ්වාසද? බංදු සමරසිංහගෙ වගේ මේකෙ එක දතක් නැහැනෙ Click to expand... 100% shuwer machan.කරාපිටිය වෛද්‍ය පීඨයේ තැන්පත් කැර tiyenawa machan
rm1980 Well-known member Aug 15, 2012 6,853 700 113 Mar 15, 2013 #10 මරුසිරා;14637821 said: ඔන්න ඕක මගෙනම් නෙවේ Click to expand... umba hora aekek neda..............
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Mar 18, 2013 #11 යකෝ මන් තමයි GENUINE
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Mar 19, 2013 #12 මරුසිරා මරණ දන්ඩනය දෙන්න කලින් දවසෙ නිදිපෙති බීලා නිදාගත්තනේ.. පොර නින්දෙන්මද කොහෙද එල්ලලා මැරුවෙ.. එයා තමන්ගෙ බිරිඳට.. දරුවන්ට ගොඩක් ආදරේ කරපු කෙනෙක්.. එයා මිණිමරුවෙක් තමයි ඒත් එයා මිනීමරුවෙක් කළේ මේ සමාජයේ මිනිස්සුම තමයි.. මං දැක්කනේ බං ඕක එක සැරයක් කරාපිටිය වෛද්‍ය ප්රදර්ශනයෙද කොහෙද තියෙනවා.. මරුසිරා ලියපු කවියක්.. මතක විදියට ලිව්වෙ.. හරිද දන්නෑ.. රන් මැණිකා මගෙ, මට සිටි එකම පණ හෙට උදයේ අටට නිමවෙයි මගේ පණ වරදක් නොම සිතා මා යන ගමන දැන දරුවා සමඟ ඔබ යහතින් සිටිනු මැන
මරුසිරා මරණ දන්ඩනය දෙන්න කලින් දවසෙ නිදිපෙති බීලා නිදාගත්තනේ.. පොර නින්දෙන්මද කොහෙද එල්ලලා මැරුවෙ.. එයා තමන්ගෙ බිරිඳට.. දරුවන්ට ගොඩක් ආදරේ කරපු කෙනෙක්.. එයා මිණිමරුවෙක් තමයි ඒත් එයා මිනීමරුවෙක් කළේ මේ සමාජයේ මිනිස්සුම තමයි.. මං දැක්කනේ බං ඕක එක සැරයක් කරාපිටිය වෛද්‍ය ප්රදර්ශනයෙද කොහෙද තියෙනවා.. මරුසිරා ලියපු කවියක්.. මතක විදියට ලිව්වෙ.. හරිද දන්නෑ.. රන් මැණිකා මගෙ, මට සිටි එකම පණ හෙට උදයේ අටට නිමවෙයි මගේ පණ වරදක් නොම සිතා මා යන ගමන දැන දරුවා සමඟ ඔබ යහතින් සිටිනු මැන
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Mar 19, 2013 #13 rm1980 said: 100% shuwer machan.කරාපිටිය වෛද්‍ය පීඨයේ තැන්පත් කැර tiyenawa machan Click to expand... අන්න ඒකනේ.. මට ලාවට වගේ මතකයි වෛද්‍ය ප්රදර්ශනයෙද කොහෙදෝ ඕක තිබුණා..
rm1980 said: 100% shuwer machan.කරාපිටිය වෛද්‍ය පීඨයේ තැන්පත් කැර tiyenawa machan Click to expand... අන්න ඒකනේ.. මට ලාවට වගේ මතකයි වෛද්‍ය ප්රදර්ශනයෙද කොහෙදෝ ඕක තිබුණා..