මරුසිරා ෆෝරම්

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    ඉස්සර තිබුණු මරුසිරා ෆෝරම් එකේ ගියපු පාඩම් එහෙම ගන්න තැනක් නැද්ද බන්. දැන් ඒ වගේ ෆෝරම් නැද්ද? උබලා ගාව තියෙනවා නම් දාපල්ලකෝ හැමෝටම වැදගත් වෙයි :yes::cool::)
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,823
    8,160
    113
    Kotahena
    ඕකෙ මමත් හිටියා. ඕකෙ Admin හිරේ ගිහින් තිබුණේ english pdf සිංහලට translate කරලා.
    උන් මහ ගොබ්බ set එකක්. ඕකෙ හිටිය උන් ඔලුවේ තියාගෙන talks දෙනව. කරන්න පුළුවන් මගුලක් නෑ.. හිඟා කාපු එක ඇරෙන්න
     
    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    ඕකෙ මමත් හිටියා. ඕකෙ Admin හිරේ ගිහින් තිබුණේ english pdf සිංහලට translate කරලා.
    උන් මහ ගොබ්බ set එකක්. ඕකෙ හිටිය උන් ඔලුවේ තියාගෙන talks දෙනව. කරන්න පුළුවන් මගුලක් නෑ.. හිඟා කාපු එක ඇරෙන්න

    "ඕකෙ Admin හිරේ ගිහින් තිබුණේ english pdf සිංහලට translate කරලා."
    එහෙම කරාම හිරේ යනවද බන් :angry::growl::dull::rolleyes:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕකෙ මමත් හිටියා. ඕකෙ Admin හිරේ ගිහින් තිබුණේ english pdf සිංහලට translate කරලා.
    උන් මහ ගොබ්බ set එකක්. ඕකෙ හිටිය උන් ඔලුවේ තියාගෙන talks දෙනව. කරන්න පුළුවන් මගුලක් නෑ.. හිඟා කාපු එක ඇරෙන්න

    මෙක ද ඔය කියන්නේ? http://www.dailymirror.lk/28800/internet-marusira-remanded