මරු නිදහස. කරන්ට් නෑ පගෝ

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    කරන්ට් නැති වෙන්න හරි රටක් ඉතුරුකලේ..... see more

    තාලෙට කියන්න පුති

    විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ
    අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරොත්තුව මේ
    ජනහද දිනූ මහින්ද නම් උතුම් සොයුර ඇසුරේ
    ගුණදම් පිරූ අභිමන් දැරූ ගෝඨාභය නාමේ

    විශ්වය පුරා විහිදී ගියා අලිට්ටු බලු රාවේ.
    උන් වෙනුවෙන් උන් අතරම නැගෙනා නාකි හම්පඩයා වේ.
    බයි හද දිනූ මහින්ද නම් කම්බ හොරා ඇසුරේ.
    හොරකම් කෙරූ මිනිස්සු මැරූ ගූඨාභය නාමේ.
    ------ Post added on Feb 4, 2023 at 7:30 PM