කරන්ට් නැති වෙන්න හරි රටක් ඉතුරුකලේ.....
see more
තාලෙට කියන්න පුති
විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ
අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරොත්තුව මේ
ජනහද දිනූ මහින්ද නම් උතුම් සොයුර ඇසුරේ
ගුණදම් පිරූ අභිමන් දැරූ ගෝඨාභය නාමේ
විශ්වය පුරා විහිදී ගියා අලිට්ටු බලු රාවේ.
උන් වෙනුවෙන් උන් අතරම නැගෙනා නාකි හම්පඩයා වේ.
බයි හද දිනූ මහින්ද නම් කම්බ හොරා ඇසුරේ.
හොරකම් කෙරූ මිනිස්සු මැරූ ගූඨාභය නාමේ.
------
Post added on Feb 4, 2023 at 7:30 PM