මරු ප්‍රෝගෑම් එක බන්

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඕන් ජිලි ජිලි ජිල්ලමලේයා :lol:


    ------ Post added on Apr 3, 2023 at 8:26 PM

    Cringe ultra ප්‍රෝ max යකෝ 😂😂😂සින්දුව කියන එකා ඕක බලද්දී මොනවා හිතෙනවා ඇද්ද උට දැන් 🤣🤣

    මාත් සමහර දවස් වලට රෑට බත් කද්දි ඕක බලනව.
    අඩුකුලේ එකෙක් detected :rofl:
    ------ Post added on Apr 3, 2023 at 9:19 PM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අවුරුදු 20කට වගේ කලින් ප්‍රෝග්‍රෑම් එකක් වගේ
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    Cringe ultra ප්‍රෝ max යකෝ 😂😂😂සින්දුව කියන එකා ඕක බලද්දී මොනවා හිතෙනවා ඇද්ද උට දැන් 🤣🤣


    අඩුකුලේ එකෙක් detected :rofl:
    ------ Post added on Apr 3, 2023 at 9:19 PM
    අඩෝ ආතල් එකට බලන්නෙ. මන් දවසක් කම්මැලිකමට චැනල් මාරු කරද්දි අහම්බෙන් සෙට් උනේ 🤡
     
    • Haha
    Reactions: siri_ayya