ඕනි එකෙක්ට ප්‍රෝගෑම් එකට යන්න පුළුවන්.lassanata present karanawa..amooo..media sadachare left..

මේක මතක් වුණා@scurvy තෝත් පල. ගිහින් සිංදුව කියලා මන් නෙන් කොටලා වරෙන්
මේක මතක් වුණා



ඕන් ජිලි ජිලි ජිල්ලමලේයා
------ Post added on Apr 3, 2023 at 8:26 PM
ඕන් ජිලි ජිලි ජිල්ලමලේයා![]()
------ Post added on Apr 3, 2023 at 8:26 PM
අඩුකුලේ එකෙක් detectedමාත් සමහර දවස් වලට රෑට බත් කද්දි ඕක බලනව.

අඩෝ ආතල් එකට බලන්නෙ. මන් දවසක් කම්මැලිකමට චැනල් මාරු කරද්දි අහම්බෙන් සෙට් උනේCringe ultra ප්‍රෝ max යකෝසින්දුව කියන එකා ඕක බලද්දී මොනවා හිතෙනවා ඇද්ද උට දැන්
අඩුකුලේ එකෙක් detected
------ Post added on Apr 3, 2023 at 9:19 PM