ඉස්සර අපි පොඩි කාලේ ගෙදර අය සති අන්තේ බැලුව බන් ඕක.. හැබැයි ඒ කාලේ ආපු මිනිස්සු නම් decent පිට හිටියා.. වාද බයිලා dial වගේකුත් එකපාරක් ආවා.. මේක තාමත් තියෙනවා කියලා දැනන් හිටියේ නෑ..අඩෝ ආතල් එකට බලන්නෙ. මන් දවසක් කම්මැලිකමට චැනල් මාරු කරද්දි අහම්බෙන් සෙට් උනේ![]()

ඒකෙ එකෙක් මරු ඩාන්ස් එකක් දැම්ම. දැන් ඒක හොයාගන්න අමාරුයි.