මරු ප්‍රෝගෑම් එක බන්

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අඩෝ ආතල් එකට බලන්නෙ. මන් දවසක් කම්මැලිකමට චැනල් මාරු කරද්දි අහම්බෙන් සෙට් උනේ 🤡
    ඉස්සර අපි පොඩි කාලේ ගෙදර අය සති අන්තේ බැලුව බන් ඕක.. හැබැයි ඒ කාලේ ආපු මිනිස්සු නම් decent පිට හිටියා.. වාද බයිලා dial වගේකුත් එකපාරක් ආවා.. මේක තාමත් තියෙනවා කියලා දැනන් හිටියේ නෑ.. 😅
     
    • Love
    Reactions: sakilla

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    අවුරුදු 20කට වගේ කලින් ප්‍රෝග්‍රෑම් එකක් වගේ
    TNL quality එකනේ. ඕකේ ඇත්තටම තියන equipments බලන්න පට්ට ආසාවක් තියෙන්නේ. හැත්ත ගනන් වල බඩු තාම ඇත්තේ. රෑපවාහිනි අයිටීඑන් පටන් ගත්ත කාලේ වගේ තාම.
     
    • Like
    Reactions: lasankandy

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    ඉස්සර අපි පොඩි කාලේ ගෙදර අය සති අන්තේ බැලුව බන් ඕක.. හැබැයි ඒ කාලේ ආපු මිනිස්සු නම් decent පිට හිටියා.. වාද බයිලා dial වගේකුත් එකපාරක් ආවා.. මේක තාමත් තියෙනවා කියලා දැනන් හිටියේ නෑ.. 😅
    මන් දවසක් හේසානයගෙ ත්‍රෙඩ් එකකට මේකෙ වැඩසටහනක පුල් ආතල් ලින්කුවක් දැම්ම බලල නිදාගනින් කියල.:rofl: ඒකෙ එකෙක් මරු ඩාන්ස් එකක් දැම්ම. දැන් ඒක හොයාගන්න අමාරුයි.
     
    • Wow
    Reactions: Heshan Daminda

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    අවුරුදු 20කට වගේ කලින් ප්‍රෝග්‍රෑම් එකක් වගේ
    අවුරුදු 20කට කලින්වත් ඔහොම චාටර් ප්‍රෝගෑම් තිබ්බෙ නෑ බන්. ජාතික රූපවාහිනියේ, ITNඑකේ ඒ කාලේ නිවුස් එකක් කියලා තියෙන්නෙත් සෑහෙන රිහසල් ගානක් කරලා. පොඩී වැරැද්දක් උන ගමන් නිවේදකය ගෙන්නලා පලු යන්න බනිනවලු. දැන් ඉන්න උන්ට කිසි ගාණක් නෑ. කොපි චැට් හොදයි මේවා බලද්දි
     
    • Like
    Reactions: siri_ayya

    QUT

    Junior member
  • Mar 29, 2023
    84
    72
    18
    ASP Liyanage kiyanne chi chi ge bags adina eka :poop:. chande kaaleta chande illanath enawa :poop:.
    1.png
    2.png
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,932
    1
    60,936
    113
    Mother Earth
    51:05

    මූට නම් මානසික ලෙඩක්
    පිස්සු හුකන්නෙක් බන්. බොඩියෙ පටිය පෙනෙනවලු. ගෑනු පෙරේත හුකන්නෙක්. මම හිතන්නෙ මූ බීල ප්‍රෝග්‍රෑම් එක කරන්නෙ. හැබැයි ඌ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා ඒ ගෑනිට ගහන්න ඇති. :lol:
     
    • Haha
    Reactions: randext86 and fdk

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,570
    5,470
    113
    Me magula kauruth balanne nathi hinda mu thaama katagena yanawa wage naththan meka ban wela godak kal
     
    • Haha
    Reactions: LalaJ