justin beiber dano.ඔකා තව ලස්සනයි shies දගෙන පැද්දා නම්. Sandals කවුද බන් අඳින්නෙ, හෙන අඩු කුලෙ

Shies කිව්වෙ මොනවද නාන?ඔකා තව ලස්සනයි shies දගෙන පැද්දා නම්. Sandals කවුද බන් අඳින්නෙ, හෙන අඩු කුලෙ

අඩෝ සිරාවටම මටත් තියෙන ප්රශ්නයක් ඕක...ඕව පාරෙ පැද්දැහැකිද බන් අවුලක් නැතුව. සමහර සේල් වල registered කියල විකුනනවනෙ 1000cc ඒවත්. පොලිසියෙන් කේස් දාන්නෙ නැද්ද 450cc වලට වඩා වැඩි හින්ද.![]()