අමුතු දුක්බර ගතියක් තියෙනව මේ මියුසික් එකේ
The Last of the Mohicans චිත්රපටියේ තීම් සෝං එකලු මේක, මම නම් බලල නෑ
The Last of the Mohicans චිත්රපටියේ තීම් සෝං එකලු මේක, මම නම් බලල නෑ
ඈතඈතඈ......ත ඉඳන් ගලන් එන, අමතක වෙලා ගිහිං තිබ්බ හුරු පුරුඳු මතකයක්... .