මරු වින්ඥාඥයෝ සෙට් එක

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    jf5NnMX.png
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,782
    5,754
    113
    උන්ගේ වැරුද්ද නෙමේ බන්. ඉංග්‍රිසියෙන් press release එක එන්න ඇත්තේ. ඔය නිවුස් division වල ඉන්නේ අමුතුම සෙට් එකක්. උන්ගේ translate තමා ඔය.
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    උන්ගේ වැරුද්ද නෙමේ බන්. ඉංග්‍රිසියෙන් press release එක එන්න ඇත්තේ. ඔය නිවුස් division වල ඉන්නේ අමුතුම සෙට් එකක්. උන්ගේ translate තමා ඔය.
    mokkakda ?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,782
    5,754
    113
    mokkakda ?
    News division වල ඉන්නේ අලි ඔළුවක් තියන සෙට් එකක්. අනික උන් සෑහෙන්න presser එකක් ඉන්නේ. උන් නියම translate කරනවා ඔය වෙලාවට. මම දන්න සෙට් එකක් raindeer පට වැහිමුවා කියලා දාලා තිබ්බා.
     
    • Haha
    Reactions: skylander

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    News division වල ඉන්නේ අලි ඔළුවක් තියන සෙට් එකක්. අනික උන් සෑහෙන්න presser එකක් ඉන්නේ. උන් නියම translate කරනවා ඔය වෙලාවට. මම දන්න සෙට් එකක් raindeer පට වැහිමුවා කියලා දාලා තිබ්බා.
    umba kiyanne methana mokadda waradila thiyenne
    mona wachaneda
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,782
    5,754
    113
    ඕකේ. ඇත්තේ lab technician කියලා වෙන්න ඕනේ්නේ. ඒත් වන ලොකු වචනයක් තියනවා ද දන්නේ නැහැ letter head ඒකේ. හැබයි කවදාවත් lab scientists කියලයි දාන්නේ නැහැ නේ.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    ඕකේ. ඇත්තේ lab technician කියලා වෙන්න ඕනේ්නේ. ඒත් වන ලොකු වචනයක් තියනවා ද දන්නේ නැහැ letter head ඒකේ. හැබයි කවදාවත් lab scientists කියලයි දාන්නේ නැහැ නේ.
    naa ban un dan use karanne scientist kiyala
    ookata science degree karapu un nam hina wenawa :D

    1595257168358.png
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කැරි විද්‍යාත්ජයෝ ටික බෝට්ටුවක දාල පා කරන්න ඕන මහ මුහුදට
     
    • Haha
    Reactions: Sri_Sampath

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,782
    5,754
    113
    මම හිතන්නෙ විද්‍යාඥයෙක් වෙන්න උපාධියක් අවශ්‍ය නෑ කියල. science degree තියෙන අය හැමෝම විද්‍යාඥයො වෙන්නෙත් නෑ

    https://jamesaconrad.com/TK/famous-scientists-who-never-had-a-science-degree.html
    විද්‍යාඥයේක් වෙන්න මුකුත් ඕනේ නැහැ බන්. ඒත් මේවනම් ගොන් ආතල්. Lab technician කියන්නේ මහ ලොකු දැනුමක් තියන උන් නෙමේ. එහෙමනම් technician කෙනෙකුටත් engineer කියලා ලෙටර් හෙඩ් දාගන්න පුළුවන් වෙන්න එපැයි. ඉංජීනේරුවෙක් වෙන්නත් මොකුත් ඕනේ නැහැ. හැබයි ඒ වගකීමයි. එවිදිහට වැඩ කරන්නයි පුළුවන් වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: Sri_Sampath