මරු සිංහල...!

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    මිනිසුන් ඩ වැඩ කියන එක ලියල තියන හැටි බලන්නකෝ

    minisun-wudu-wada.jpg
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    අයියො උබට එක තෙරෙනෙ නැද්ද..?? :growl::growl:
    එකෙ ලියන්න හදලා තියෙන්නෙ මිනිසුන් වුඩ් (WooD) වැඩ කියලා...:shocked::shocked:
    එත් 'ඩ' යන්න හල් කරන්න එ Bord 1කෙ ඉඩ නැහැ...
    :yes::yes:

    එක නිසා ලියලා තියෙන්නෙ මිනිසුන් වුඩ වැඩ කියලා....
    :shocked::shocked::lol::lol::lol::lol:
     
    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    අයියො උබට එක තෙරෙනෙ නැද්ද..?? :growl::growl:
    එකෙ ලියන්න හදලා තියෙන්නෙ මිනිසුන් වුඩ් (WooD) වැඩ කියලා...:shocked::shocked:
    එත් 'ඩ' යන්න හල් කරන්න එ Bord 1කෙ ඉඩ නැහැ...
    :yes::yes:

    එක නිසා ලියලා තියෙන්නෙ මිනිසුන් වුඩ වැඩ කියලා....
    :shocked::shocked::lol::lol::lol::lol:

    උඹෙ භාශා දැනුමනම් මාරයි කොල්ලො.
    :Pඅපේ ගෙවල් පත්තෙ පොඩි එවුන් ටිකක් සෙට් කරල දෙන්නම්. උඹ ටියුශන් පන්තියක් දාපන්.:rofl:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr

    උඹෙ භාශා දැනුමනම් මාරයි කොල්ලො.
    :Pඅපේ ගෙවල් පත්තෙ පොඩි එවුන් ටිකක් සෙට් කරල දෙන්නම්. උඹ ටියුශන් පන්තියක් දාපන්.:rofl:

    :D:D:D බොහොම ස්තුතියි මචන්... එල එල මට සෙට් කරපන්... :lol::lol::lol:;)