










අයියො උබට එක තෙරෙනෙ නැද්ද..??
එකෙ ලියන්න හදලා තියෙන්නෙ මිනිසුන් වුඩ් (WooD) වැඩ කියලා...
එත් 'ඩ' යන්න හල් කරන්න එ Bord 1කෙ ඉඩ නැහැ...![]()
එක නිසා ලියලා තියෙන්නෙ මිනිසුන් වුඩ වැඩ කියලා....![]()
අපේ ගෙවල් පත්තෙ පොඩි එවුන් ටිකක් සෙට් කරල දෙන්නම්. උඹ ටියුශන් පන්තියක් දාපන්.
උඹෙ භාශා දැනුමනම් මාරයි කොල්ලො.අපේ ගෙවල් පත්තෙ පොඩි එවුන් ටිකක් සෙට් කරල දෙන්නම්. උඹ ටියුශන් පන්තියක් දාපන්.
![]()


බොහොම ස්තුතියි මචන්... එල එල මට සෙට් කරපන්... 


