Chamara Karunatilake
taSc1d5phmonsored ·"මොරාල් එක", "ගැම්ම" මේ වෙලාවේ අදාලම නැත. මේක යුද්ධයක් නෙමෙයි. ඇදන්, ගොඩනැගිලි කොච්චර තිබුනත් සෞඛ්‍යය කාර්යය මන්ඩල ධාරිතාව ඉක්මවා ගිය පසු සියල්ල කපෝතිය.
උට පුළුවන් උපරිමය කලාට වැඩක් නෑ , ඕනි දේ කරන්නේ නැතුවYakoo minisunta apahasa karanna epa
Pukuwan uparima karanawa
මේසන් බාස් බිත්තිය ඇදේට බඳිනව කියල තේරුම්ගන්න බාස් කෙනෙක් වෙන්න ඕනෙම නෑ. ආණ්ඩුව හරියට වැඩේ කරන්නෙ නෑ කියල තේරුම්ගන්න දන්සල් මැනේජ්කරන්න ඕනෙත් නෑදන්සලක් මැනේජ් කරගන්න බැරි උන් රජයකට උගන්නන්න හදනව ! ගෙවල් වල ඉදන් කරන්න vවැඩකුත් නැතුව ඇති නෙ !
මෙන්න මුව පත්කරන්ඩ ඕන වසගතපාලනේ කරන්ඩ, හොද අදහස් තියෙන්නෙ, මූ කියන විදිහට කරානම් හරියට හරි එකෙන්ම ගොඩ..Anduwe gon wada. lede tiyena ekai nati ekai hama ekama hospital gane aran yanna patan gaththe mun tamai. wena ratawala amaru unoth witarai hospital kudalan yanne. mun okkoma tika hospital dakkagena gihin andan puronawa. amaru ekek awoth ida na. karanna one amaru nati unwa gewal wala tiyala amaru unoth hospital geniyanna.
ඇයි මේ සෝශල් මීඩියා ඕනි නෑ කිව්ව ලොල්පොන්ස්ට රිදිලසජියට චන්දෙ දුන්නෙ ගු ඇන් ප් පො%නයො බිරුව කියල ඇති වැඩක් වෙන්නෙ නැ බන්, ඕවගෙන් වෙන්නෙ 69 ලක්ශය ශක්තිමත් වෙන එක විතරයි, උබලට ඕව තේරුම් ගන්ඩ මොළයක් නැ..
මට රිදෙන්නෙ අහවල් දේටද ලොල්, බයින්ඩ කියපල්ලකො ඕවට නම් රිදෝගන්ඩ මේ මම ලොල්, උබට කොහෙන්ද මොළයක්ඇයි මේ සෝශල් මීඩියා ඕනි නෑ කිව්ව ලොල්පොන්ස්ට රිදිල
එහෙනන් මොකද මේ බය වෙලා.මට රිදෙන්නෙ අහවල් දේටද ලොල්, බයින්ඩ කියපල්ලකො ඕවට නම් රිදෝගන්ඩ මේ මම ලොල්, උබට කොහෙන්ද මොළයක්
මම හැමදාම කියන්නෙ ශවෙන්ද්‍ර හමුදාවෙන් පැන්ෂන් යන්නේ හමුදාවට තියන ගෞරවය නැත්තට නැති කරලාම දාලා
England wala kare ohoma tamai yako. Ekama parashnekata tiyenne ape minissu gedara tibboth un gewal wala inne eka sure karanna bari eka. ekata karanna tiyenne eliyata bahala mattu unoth laksha 10k wage fine ekak gahana eka. Australiawe karanne eliyata bassoth haminenna dada gahanwa. Uba kiyanne echchara amaru wenne nati un hospital kudalan giyama amaru wena unta hospital bed nati wela un marena eka harida?මෙන්න මුව පත්කරන්ඩ ඕන වසගතපාලනේ කරන්ඩ, හොද අදහස් තියෙන්නෙ, මූ කියන විදිහට කරානම් හරියට හරි එකෙන්ම ගොඩ..![]()
![]()
![]()
![]()
![]()
Corona හැදිලා මැරුණ බයියොන්ගෙ ඡන්දත් එකතුකරලද 69 ලක්ෂයක් ගන්න ඉන්නේ?ඕවගෙන් වෙන්නෙ 69 ලක්ශය ශක්තිමත් වෙන එක විතරයි, උබලට ඕව තේරුම් ගන්ඩ මොළයක් නැ..
මෙතන ප්‍රශ්නේ හමුදාපති ගැන අවිශ්වාසයක්වත් එයා කරන්න දන්නේ නැති කම නෙවෙයිනේ. එයාට ඉහලින් ඉන්න මනුස්සයා තවම මේ වසංගතේ දකින්නේ ත්‍රස්තවාදී ඉලක්කයක් විදියට. එයාට ඕනි කීයක් මැරිලා හරි එයාගේ ඉල්ලක්කෙට ගිහින් "මම තමයි හොඳටම කරේ" කියලා පෙන්නන්නඕවා සාමාන්‍ය දේවල් බන්. යුද්දේ කරන කාලෙත් ගොඩක් එවුන් යුද්දේ කරන්න ඕනි හැටි කියලා දෙන්න ආවනේ. හමුදාපති විශ්වාසයක් තියන්න පුළුවන් මිනිහෙක්.