මරු dancing class එකක් හම්බුනා! 😁💃

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    සැප වැඩිවෙච්චි ගෑනු ඇග බස්සන්න දගලනකොට මු කියනව ඩාන්සින් ලු :lol: :lol: :lol: :baffled: :baffled: :baffled:
    උඹ දන්නවද ගොඩක් මිනිස්සු මහත් වෙන්න හේතුව හරි කෑම වලට access නැතිකම කියල. පෙරේතකමට කාලා මහත් වෙන උනුත් ඉන්නව ඒක වෙනම දෙයක්.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,270
    21,153
    113
    උඹ දන්නවද ගොඩක් මිනිස්සු මහත් වෙන්න හේතුව හරි කෑම වලට access නැතිකම කියල. පෙරේතකමට කාලා මහත් වෙන උනුත් ඉන්නව ඒක වෙනම දෙයක්.
    මන් දන්නෙ කෑම වැඩියෙන් කෑවමයි එක්සර්සයිස් අඩු උනාමයි තමයි මහත් වෙන්නෙ කියල.හරි කෑම වලට ඇක්සස් නැථි එක නෙමෙ හරි කෑම ප්‍රිය මදි කම සහ පෙරේත කම. :yes: :yes: :yes:
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,045
    6,395
    113
    kandy
    hena gahanna wage Zumba kiyala thiyeddi Dancinglu.. :lol: :lol:
    Thread eka daddi nidi mathe owa dakke na:sorry:

    සැප වැඩිවෙච්චි ගෑනු ඇග බස්සන්න දගලනකොට මු කියනව ඩාන්සින් ලු :lol: :lol: :lol: :baffled: :baffled: :baffled:
    Zumba kynne cardio+latiin inspired dance ekak neeee
    ------ Post added on Oct 15, 2024 at 7:41 AM
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    මන් දන්නෙ කෑම වැඩියෙන් කෑවමයි එක්සර්සයිස් අඩු උනාමයි තමයි මහත් වෙන්නෙ කියල.හරි කෑම වලට ඇක්සස් නැථි එක නෙමෙ හරි කෑම ප්‍රිය මදි කම සහ පෙරේත කම. :yes: :yes: :yes:
    එක්සර්සයිස් වලට කෙට්ටුවෙන්නෙ නැත මිතුර. මසල් මෙමරි හැදුනාට පසු වැයවෙන කැලරි ප්‍රමානය සීඝ්‍රයෙන් අඩුවේ. එක්සර්සයිස් අවශ්‍ය වන්නෙ එන්ඩුවරන්ස් , සහ ස්ටැමිනා හදාගැනීමටයි.
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    උඹ දන්නවද ගොඩක් මිනිස්සු මහත් වෙන්න හේතුව හරි කෑම වලට access නැතිකම කියල. පෙරේතකමට කාලා මහත් වෙන උනුත් ඉන්නව ඒක වෙනම දෙයක්.
    මේක ඇත්ත මචන්. ගොඩක් උන් මේක දන්නෙ නෑ!
    අපේ වගේ හිගන රටවල උන්ට පෝශදායී ආහාර ගන්න සල්ලි නැති නිසා එහෙම වෙනවා!
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,045
    6,395
    113
    kandy
    මේක ඇත්ත මචන්. ගොඩක් උන් මේක දන්නෙ නෑ!
    අපේ වගේ හිගන රටවල උන්ට පෝශදායී ආහාර ගන්න සල්ලි නැති නිසා එහෙම වෙනවා!
    Apita nutrition tyna kama welak kynne heeenayak thama kyla mata hithenne
    Hari kamath na, tyna hari kaama walata access ganna wiyadam wadi

    Anika multinational companies mee ratata ringala kaala tynne ape kaama ehema

    Unge jarawa ne hama thanama

    Dan ara soup kata kynne kochchara pilika karaka deyakda
    - meka kiwwe cancer hospital eke hitapu director doctor. Lakshapathi ekatath awe
    - anika dan oya soup kata wala advertisements danne chicken rasata parippu hadala kanna kyla. Parippu hadala kanna onee parippu rasata misak chicken rasata newei ne