Ranjage sinduwa thama play wenne
------ Post added on Oct 15, 2024 at 1:02 AM
HIIT TRAINING

උඹ දන්නවද ගොඩක් මිනිස්සු මහත් වෙන්න හේතුව හරි කෑම වලට access නැතිකම කියල. පෙරේතකමට කාලා මහත් වෙන උනුත් ඉන්නව ඒක වෙනම දෙයක්.සැප වැඩිවෙච්චි ගෑනු ඇග බස්සන්න දගලනකොට මු කියනව ඩාන්සින් ලු![]()
![]()
![]()
![]()
![]()
![]()
මන් දන්නෙ කෑම වැඩියෙන් කෑවමයි එක්සර්සයිස් අඩු උනාමයි තමයි මහත් වෙන්නෙ කියල.හරි කෑම වලට ඇක්සස් නැථි එක නෙමෙ හරි කෑම ප්‍රිය මදි කම සහ පෙරේත කම.උඹ දන්නවද ගොඩක් මිනිස්සු මහත් වෙන්න හේතුව හරි කෑම වලට access නැතිකම කියල. පෙරේතකමට කාලා මහත් වෙන උනුත් ඉන්නව ඒක වෙනම දෙයක්.
Thread eka daddi nidi mathe owa dakke nahena gahanna wage Zumba kiyala thiyeddi Dancinglu..![]()
![]()

Zumba kynne cardio+latiin inspired dance ekak neeeeසැප වැඩිවෙච්චි ගෑනු ඇග බස්සන්න දගලනකොට මු කියනව ඩාන්සින් ලු![]()
![]()
![]()
![]()
![]()
![]()
ගන්නවා ඕකුන් දගලලා ගියාම හෝල්එ ක සුද්දා කරන්නයි ටොයිලට් සුද්ද කරන්නයි.පිරිමි අය ගන්නෙ නැද්ද?![]()
------ Post added on Oct 15, 2024 at 7:46 AM
එක්සර්සයිස් වලට කෙට්ටුවෙන්නෙ නැත මිතුර. මසල් මෙමරි හැදුනාට පසු වැයවෙන කැලරි ප්‍රමානය සීඝ්‍රයෙන් අඩුවේ. එක්සර්සයිස් අවශ්‍ය වන්නෙ එන්ඩුවරන්ස් , සහ ස්ටැමිනා හදාගැනීමටයි.මන් දන්නෙ කෑම වැඩියෙන් කෑවමයි එක්සර්සයිස් අඩු උනාමයි තමයි මහත් වෙන්නෙ කියල.හරි කෑම වලට ඇක්සස් නැථි එක නෙමෙ හරි කෑම ප්‍රිය මදි කම සහ පෙරේත කම.![]()
![]()
![]()
මේක ඇත්ත මචන්. ගොඩක් උන් මේක දන්නෙ නෑ!උඹ දන්නවද ගොඩක් මිනිස්සු මහත් වෙන්න හේතුව හරි කෑම වලට access නැතිකම කියල. පෙරේතකමට කාලා මහත් වෙන උනුත් ඉන්නව ඒක වෙනම දෙයක්.
Apita nutrition tyna kama welak kynne heeenayak thama kyla mata hithenneමේක ඇත්ත මචන්. ගොඩක් උන් මේක දන්නෙ නෑ!
අපේ වගේ හිගන රටවල උන්ට පෝශදායී ආහාර ගන්න සල්ලි නැති නිසා එහෙම වෙනවා!