මරේ මරු බන් මං තාම හොල්මන්

sahan_ml

Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.

    මට ආදරේ කරන්න එපා
    මට ඒක දරා ගන්න බැරි වෙයි. ඒත් මං කැමතියි ඔයා හැමදාම මගේ ගාව ඉන්නවනම්.
    පිස්සාට මං මීට පස්සේ බෑණා කියලා කථා කරන්න ද පිස‍්සෝ"

    ඒ කියන්නෙ ඒකිගෙ දුවව උඹට බඳින්න කියලා නේද??? :rolleyes::rolleyes:;)
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,850
    1,263
    113
    Mars
    හෙළයා;10466017 said:
    ඔය අතරේ මිනිහා ඇවිත්....
    මුගේ ඇට දෙකෙන් අල්ලන් අරන් ගිහින්...
    වෙන මොනාද ඉතින් පුක 4ට පැළෙන්න ඇරලා දාලා...
    මූට තවම ටයිප් කරන්න තියා හෙල්ලෙන්නවත් බැහැ රිදෙනවා ලු...
    ඔන්න ඕකයි ඇත්ත සිද්දිය

    (දැන් මූ හෙණ පචයක් ගහයි)

    :lol::lol::lol::lol::lol::lol:
     

    svpslpa

    Junior member
  • Aug 15, 2008
    95
    20
    18
    මේ ලඟ...........
    BUMP

    මේක කාලෙකට කලින් සිංහල වැල කතා (SINHALAWELA KATHA-LK.BLOGSPOT.COM) සයිට් එකේ තිබුන කතාවක්නේ .....
    කොහොම උනත් අපහු කියෙව්වා...
     
    Last edited:

    RobinWood

    Active member
  • Jun 12, 2012
    269
    103
    43
    mokadda ban e kiwwe? dan umbata BAaNA kiwwe, umbata ekige duwa badinna kiyalada kiyanne ?
    machan umba ekige duwa bandath eki umbe angata ey. eeta passe umbata dennawama nathi wenawa sure.

    Ekita sallith athi, lassanath athi. but umba nam okata kara gahanna yanna epa. (meka aththa kathawak nam)

    Meka kathawak nam, patta. elata liyala thiyanawa.:D
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    BUMP

    මේක කාලෙකට කලින් සිංහල වැල කතා (SINHALAWELA KATHA-LK.BLOGSPOT.COM) සයිට් එකේ තිබුන කතාවක්නේ .....
    කොහොම උනත් අපහු කියෙව්වා...

    එහෙනම් මෙතනින් අරන් දාන්න ඇති
    මචං මං මේක ලිව්වේ දැන් අවුරැද්දකට කලින්
    :shocked:
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    wtf?? අඩෝ මේක ඇත්ත සීන් එකක්නම් ඉක්මනටම නතර කරපන් බන්.. ඒකි ලයිෆ් එක චාටර් කරගෙන ඉවරයි. උඹ ලයිෆ් එක පටන් අරගෙනත් නැහැ. ආතල්නම් තමයි. නැව් ගියාට පාරවල් හිටින්නෙත් නැහැ. ඒත් අනිවා ඒක උඹට හොද නැහැ. පොඩි ආතල් එකක් ගන්න කියල කෙරුවත් ඒකත් උඹට පරහට හිටියි. දැන්ම නතර කරපන්. මගේ හොද ෆිට් බොක්කෙ යාලුවෙක් බෙල්ලෙ වැල දාගෙන මැරුණ ඔය වගේ බැදපු ගෑනියෙක්ගෙ සීන් එකක් ගෙදරට මාට්ටු වෙලා සීන් ගොඩක් වෙලා.. උඹ මට වඩා අනිවා බාල ඇති. අයිය කෙනෙක් විදිහට කියන්නෙ.. ජීවිතේ නාස්ති වෙන්න දෙන්න එපා. ඔය මගුල නතර කරපන්..
    :yes::yes::yes::yes: