මරේ මරු බන් මං තාම හොල්මන්

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    හෙලයා;10465906 said:
    මෙකත් මෙගා කතාවක්ද බන්... උබ ITN එක පැත්ත පලාතේ යන්න එපා...


    :D:D:D:D:D:D:D:D:D
     

    intox1234

    Member
    Apr 26, 2009
    342
    43
    0
    හෙළයා;10466017 said:
    ඔය අතරේ මිනිහා ඇවිත්....
    මුගේ ඇට දෙකෙන් අල්ලන් අරන් ගිහින්...
    වෙන මොනාද ඉතින් පුක 4ට පැළෙන්න ඇරලා දාලා...
    මූට තවම ටයිප් කරන්න තියා හෙල්ලෙන්නවත් බැහැ රිදෙනවා ලු...
    ඔන්න ඕකයි ඇත්ත සිද්දිය

    (දැන් මූ හෙණ පචයක් ගහයි)

    හම්මෝ බඩ රිදෙනව මේක කියවල
     

    intox1234

    Member
    Apr 26, 2009
    342
    43
    0
    මලේ උඹත් සුං, උඹෙ අනාගතෙත් සුං, එකිත් සුං, ඒකිගෙ දුවත් සුං... විගහට පෙට්ටගම අහුරගෙන, රටෙ ලෝකෙ නොඉඳ පල! ගිහිං සුවාසිලන්තෙං කෙල්ලෙක් හොයාගං මීට වඩා හොඳ වෙයි
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    wtf?? අඩෝ මේක ඇත්ත සීන් එකක්නම් ඉක්මනටම නතර කරපන් බන්.. ඒකි ලයිෆ් එක චාටර් කරගෙන ඉවරයි. උඹ ලයිෆ් එක පටන් අරගෙනත් නැහැ. ආතල්නම් තමයි. නැව් ගියාට පාරවල් හිටින්නෙත් නැහැ. ඒත් අනිවා ඒක උඹට හොද නැහැ. පොඩි ආතල් එකක් ගන්න කියල කෙරුවත් ඒකත් උඹට පරහට හිටියි. දැන්ම නතර කරපන්. මගේ හොද ෆිට් බොක්කෙ යාලුවෙක් බෙල්ලෙ වැල දාගෙන මැරුණ ඔය වගේ බැදපු ගෑනියෙක්ගෙ සීන් එකක් ගෙදරට මාට්ටු වෙලා සීන් ගොඩක් වෙලා.. උඹ මට වඩා අනිවා බාල ඇති. අයිය කෙනෙක් විදිහට කියන්නෙ.. ජීවිතේ නාස්ති වෙන්න දෙන්න එපා. ඔය මගුල නතර කරපන්..

    :yes: