මරේ මරු බන් මං තාම හොල්මන්

wtf?? අඩෝ මේක ඇත්ත සීන් එකක්නම් ඉක්මනටම නතර කරපන් බන්.. ඒකි ලයිෆ් එක චාටර් කරගෙන ඉවරයි. උඹ ලයිෆ් එක පටන් අරගෙනත් නැහැ. ආතල්නම් තමයි. නැව් ගියාට පාරවල් හිටින්නෙත් නැහැ. ඒත් අනිවා ඒක උඹට හොද නැහැ. පොඩි ආතල් එකක් ගන්න කියල කෙරුවත් ඒකත් උඹට පරහට හිටියි. දැන්ම නතර කරපන්. මගේ හොද ෆිට් බොක්කෙ යාලුවෙක් බෙල්ලෙ වැල දාගෙන මැරුණ ඔය වගේ බැදපු ගෑනියෙක්ගෙ සීන් එකක් ගෙදරට මාට්ටු වෙලා සීන් ගොඩක් වෙලා.. උඹ මට වඩා අනිවා බාල ඇති. අයිය කෙනෙක් විදිහට කියන්නෙ.. ජීවිතේ නාස්ති වෙන්න දෙන්න එපා. ඔය මගුල නතර කරපන්..

11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
 
ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
අත් දැකීමෙන් කියන්නේ චාටර් උනාට කමක් නෑ....[ උබට කැමතිනම්]
අම්මව, තාත්තාව අමාරුවේ දාන්න එපා....
 
rachitha89

Member
May 7, 2009
580
16
0
FB එකෙ ඔය කියන එක්කෙනා ඉන්නව්ද ????මෙ දවස්වල වැඩක් නැහැ exam ivarayi මන් ගානට කියන්නම් මොනවගෙ එක්කෙනෙක්ද කියලා. mata FIT eke PM karapan name eka :yes::yes:
 
~MK~

Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    wtf?? අඩෝ මේක ඇත්ත සීන් එකක්නම් ඉක්මනටම නතර කරපන් බන්.. ඒකි ලයිෆ් එක චාටර් කරගෙන ඉවරයි. උඹ ලයිෆ් එක පටන් අරගෙනත් නැහැ. ආතල්නම් තමයි. නැව් ගියාට පාරවල් හිටින්නෙත් නැහැ. ඒත් අනිවා ඒක උඹට හොද නැහැ. පොඩි ආතල් එකක් ගන්න කියල කෙරුවත් ඒකත් උඹට පරහට හිටියි. දැන්ම නතර කරපන්. මගේ හොද ෆිට් බොක්කෙ යාලුවෙක් බෙල්ලෙ වැල දාගෙන මැරුණ ඔය වගේ බැදපු ගෑනියෙක්ගෙ සීන් එකක් ගෙදරට මාට්ටු වෙලා සීන් ගොඩක් වෙලා.. උඹ මට වඩා අනිවා බාල ඇති. අයිය කෙනෙක් විදිහට කියන්නෙ.. ජීවිතේ නාස්ති වෙන්න දෙන්න එපා. ඔය මගුල නතර කරපන්..
    ඇත්ත තමා මචං මෙච්චර රටේ ලෝකේ ලස්සන කෙල්ලො ඉද්දි ගෑනියෙක්ට අහු වෙලා ජීවිතේ නාස්ති කරගන්න එපා දැම්ම නෙමේ ඕවා අනාගතේටයි බලපාන්නේ
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඇත්ත තමා මචං මෙච්චර රටේ ලෝකේ ලස්සන කෙල්ලො ඉද්දි ගෑනියෙක්ට අහු වෙලා ජීවිතේ නාස්ති කරගන්න එපා දැම්ම නෙමේ ඕවා අනාගතේටයි බලපාන්නේ
    හුටා මම මුලින් හිතුවෙ මෙක ඌ ලියන කතාවක් කියලා:baffled:
    උබ කියන් එක හරි මචන් කැත කෙල්ලෙක් එක්ක සෙට් උනත් බැදපු ගැනුන්ට නම් අහුවෙන්න එපා:angry:

    අන්තිමට උබගෙ අම්මට තාත්තට තමයි අඩන්න වෙන්නෙ :(
    උබ සිරා නොකරත් පස්සෙ ඔවා නවත්ව ගනන් බැරි වෙනවා එක නිසා පරෙස්සමින්
    ජයවේවා
    11.gif
     
    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    ඔවට තමයි යාලුවා ඇන්ටි කොස් කියන්නේ
    පරිස්සමින් කොරනවනම් ඔන තරම් කලයක් කරන්න පුලුවන් මචන්
    මන් නන් කියන්නෙ මොලෙ ඇතිව කරපන්