මරේ මරු බන් මං තාම හොල්මන්

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    meka patta parana seen 1k banz mata thama mathakai ube me boruwa ada wageee...heeeeeeeeekz
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,267
    528
    113
    CS OR DotA map eke
    wtf?? අඩෝ මේක ඇත්ත සීන් එකක්නම් ඉක්මනටම නතර කරපන් බන්.. ඒකි ලයිෆ් එක චාටර් කරගෙන ඉවරයි. උඹ ලයිෆ් එක පටන් අරගෙනත් නැහැ. ආතල්නම් තමයි. නැව් ගියාට පාරවල් හිටින්නෙත් නැහැ. ඒත් අනිවා ඒක උඹට හොද නැහැ. පොඩි ආතල් එකක් ගන්න කියල කෙරුවත් ඒකත් උඹට පරහට හිටියි. දැන්ම නතර කරපන්. මගේ හොද ෆිට් බොක්කෙ යාලුවෙක් බෙල්ලෙ වැල දාගෙන මැරුණ ඔය වගේ බැදපු ගෑනියෙක්ගෙ සීන් එකක් ගෙදරට මාට්ටු වෙලා සීන් ගොඩක් වෙලා.. උඹ මට වඩා අනිවා බාල ඇති. අයිය කෙනෙක් විදිහට කියන්නෙ.. ජීවිතේ නාස්ති වෙන්න දෙන්න එපා. ඔය මගුල නතර කරපන්..

    යකෝ එකී අහන්නේ ඒකිගේ දුවව උට දෙන්නද කියලා...හැබැයි වෙන අදහසකුත් ඇති...උඹම තීරණය කරපන් පුතා...ඒකිගේ දුවගේ වරදක් නැත්තම් උඹත් කැමතිනම් උඹට හොදයි කියල හිතෙනවනම් කරපන්...මොනා කලත් සිහියෙන් ඉදපන්.
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    the-fuck-is-this.jpg

    2xsh.jpg