මචන්ලා, මේක මම facebook එකේ දැකපු පොඩි ගැජමැටික් එකක්
. Etisalat sim තියෙන අයට විතරක් පාවිච්චි කරලා බලන්න පුළුවන්. 
කරන්න ඕන දේවල් නම්, ඔය උඩ පින්ටුරෙත් දාලා තියෙනවා නේ. මේකෙන් අපිට හැමදාම අහබු විදියට කෑල්ලක් සෙට් කරලා දෙනවා. කරන්න තියෙන්නේ talks දීලා වැඩේ ගොඩ දාගන්න එක
. ඉන්න කෙල්ලෝ ටික සීමිතයි. ඉතින් කරන්න තියෙන්නේ රැ 12 පන්න ගමන් ඩුග් ගලා sms එකක් කොටන එක තමයි.
පුළුවන් නම්, අපි ගැනත් හිතලා දන්නා කියන කෙල්ලෝනට Etisalat පාවිච්චි කරන්න කියමු නේ