මල් නීත්‍යානුකූල කරල මේ ලඟදි තායිලන්තෙ. මම හිටියෙ මල් ගහක් ගෙදරම හදාගන්න හැටි කියල දෙනව කියල දුවගෙන ආව.False alarm..



.එකාලේ තිබ්බෙම කොලබොම්බයි බොට්ටුයි අපේ අත්වල දැන්කලේ වගේ 4න් නෑනේ.
එල එල බැලුව.අපි වගේ පොඩිවුන් ටර්ගට් කරලත් ඔය වගේ දෙවල් හදපන්.එකාලේ තිබ්බෙම කොලබොම්බයි බොට්ටුයි අපේ අත්වල දැන්කලේ වගේ 4න් නෑනේ.
![]()


mal witharak name bro ketum (natural leaf ekak) ekath නීත්‍යානුකූල කරල![]()

