ඇත්ත කථාව
අනේ මන්ද බං මොනවා කියන්නද කියල
ඔය කියන කාලෙනේ අපිත් ඉන්නේ
ane palayan nakiyo
uba inne gal uge
dan adapan buruwa
heeee 
ඇත්ත කථාව
අනේ මන්ද බං මොනවා කියන්නද කියල
ඔය කියන කාලෙනේ අපිත් ඉන්නේ
dan adapan buruwa
heeee 
ණයක් නෙමෙයි, රටට හොඳ පුරවැසියෙක් බිහිකරන එක යුතුකමක්.. කවදහරි අපිවුනත් ලමයින්ගෙ මාර්ගෙන් යැපෙන්න හෝ එයාලට බරක් වෙන්න හොඳ නැහැ. ලමයි හදලා එයාලගෙ ඇඟේ වගකීම් පටවන එක කාටද කරන්න බැරි. එහෙම නෙමෙයි ඒ අයගෙ අනාගතේ වෙනුවෙන් අපියි මහන්සිවෙන්න ඕන. ඕක මට කලින් කමෙන්ට් වලදි හරියට එලියට දාගන්න බැරිවුනා.මට බොක්කටම වැදුන ඔය කතාව. ඕක ලංකාවේ සංස්කෘතිය එක්ක එන දෙයක්. අම්මල ගොඩක් දුක් විදිනවා. එත් ඒ ගොල්ලෝ හිතන්නේ දුක් වින්දට කමක් නැහැ ළමයි ලොකු උනාම සැප විදින්න පුළුවන් කියල. අපේ අම්මල බලාපොරොත්තු වෙනවා අපෙන් ගොඩක් දේවල්. අඩුමගානේ පන්සලකට වත් අරගෙන යයි කියල.
දැන් දැන් මේ තත්වය වෙනස්. ළමයි ගැන බලාපොරොත්තු වෙන්න හොද නැහැ (ප්‍රයෝගික නැහැ). අපි ළමයි හදන්නේ ණයට කියල හිතුවහම ඉවරයි.
අන්න ඉඳලා ඉඳලා වැරදි කතාවක් කිව්ව.මොන ලව් ද බොලොව්. කෙල්ලෝ මුලින් කියන්නේ පොල් සම්බලයි බතයි කල ඉන්නම් කියා සුදෝ. මගේ යාලුවෙක් ඉන්නවා. එයාගේ හාමිනේ කවදාවත් ළමයත් එක්ක car එකේ නැතිව එලියට බහින්න බැරිලු. ඉතින් හොදට සල්ලි හම්බකරලා, හොද තත්වයක් ලගකරගෙන බදපල්ලා. නැතිනම් දුක තමයි රන්ජනී
කන්න නැතත් සතුටින් ඉන්න පවුල් උඹලා දැකලම නැද්ද? මේකයි සමහර කෙල්ලො අහසෙ මාලිගා හදාගෙන ඉන්නෙ. සමහර කෙල්ලො ඉන්නෙ පොලොවෙ. ඒක තමයි මේ ආටිකල් එකෙත් කියලා තියෙන්නෙණයක් නෙමෙයි, රටට හොඳ පුරවැසියෙක් බිහිකරන එක යුතුකමක්.. කවදහරි අපිවුනත් ලමයින්ගෙ මාර්ගෙන් යැපෙන්න හෝ එයාලට බරක් වෙන්න හොඳ නැහැ. ලමයි හදලා එයාලගෙ ඇඟේ වගකීම් පටවන එක කාටද කරන්න බැරි. එහෙම නෙමෙයි ඒ අයගෙ අනාගතේ වෙනුවෙන් අපියි මහන්සිවෙන්න ඕන. ඕක මට කලින් කමෙන්ට් වලදි හරියට එලියට දාගන්න බැරිවුනා.
අන්න ඉඳලා ඉඳලා වැරදි කතාවක් කිව්ව.කන්න නැතත් සතුටින් ඉන්න පවුල් උඹලා දැකලම නැද්ද? මේකයි සමහර කෙල්ලො අහසෙ මාලිගා හදාගෙන ඉන්නෙ. සමහර කෙල්ලො ඉන්නෙ පොලොවෙ. ඒක තමයි මේ ආටිකල් එකෙත් කියලා තියෙන්නෙ
ඒ උඹ දැකලා තියෙන්නෙ ඒ වගේ කෙල්ලො නිසා, හුඟක් නාගරිකව ඉන්නෙ ඔය වගේ කෙල්ලො තමයි. සමහර මිනිස්සුන්ගෙ තත්වෙ ඔයිට වෙනස්. මම ඉන්නෙ ඔය දෙකම කලවම් පැත්තක නිසා ඔය දෙවිදියෙම කෙල්ලො මුනගැහිලා තියෙනව. සමහර කෙල්ලොන්ට කොච්චර තිබුනත් මදි, සමහර කෙල්ලොන්ට සුලු දෙයක් ලැබුනත් ඇති. ඒක තීරනය වෙන්න දෙමව්පියො ලමයව හදන හැටිත් ටිකක් විතර බලපානව.එහෙම අය ඉන්නවා නැති බැරි කමට. එත් අද කලේ කෙල්ලෝ (බහුතරයක්) බලාපොරොත්තු වෙන්නේ සැපට ඉන්න මිසක්, යන්තම් කල බීල ඉන්න නෙවි.


ඒ උඹ දැකලා තියෙන්නෙ ඒ වගේ කෙල්ලො නිසා, හුඟක් නාගරිකව ඉන්නෙ ඔය වගේ කෙල්ලො තමයි. සමහර මිනිස්සුන්ගෙ තත්වෙ ඔයිට වෙනස්. මම ඉන්නෙ ඔය දෙකම කලවම් පැත්තක නිසා ඔය දෙවිදියෙම කෙල්ලො මුනගැහිලා තියෙනව. සමහර කෙල්ලොන්ට කොච්චර තිබුනත් මදි, සමහර කෙල්ලොන්ට සුලු දෙයක් ලැබුනත් ඇති. ඒක තීරනය වෙන්න දෙමව්පියො ලමයව හදන හැටිත් ටිකක් විතර බලපානව.![]()
සහතික ඇත්ත !!!
සුරංගනාවියන් වගේ හිටියට උන් නිදාගෙන ඇහැරෙන කොට ලස්සන සුවඳ බලන්න ඕන .... එතකොට තේරේවි යථාර්තය ....![]()
සමහර ගස් වල මල් සුඳයි,
සමහර ගස් වල කොළ සුඳයි,
සමහර ගස් වල ගෙඩි සුඳයි,
සමහර ගස් වල කඳ සුඳයි,
සමහර ගස් වල පොතු සුඳයි,
සමහර ගස් වල මුල් සුඳයි,
ඒත් මිනිස්සුන්ගේ සුවඳ හමන එකම එක දෙයක් වත් තියෙනවද,?

me tikata 2 hoursstill reading bro .. its been 2 hours now :|
