මලක්_වගේ_පේන_ගල්_මල්[කොල්ලො ටික වරෙව්]

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    මෙවන් විපතකට මුහුණ දුන් නයිට් ෆියුරි විසින් ලියයි :dull:

    එහෙමද ආස?

    machn aththa kyanna epei..
    bokkatama waduna ban..sirawatama!!!

    mage awurudu 3k affair ekak meeta sathi 3kata kalin nathi una...
    athatama mama eyata kamathi une, adare kale eya simple nisa...eya gana mama godak hoyala baluwa...kollekta hoyanna puluwan uparimetama hyala baluwa...

    hama welema eyata udawwak karannai baluwe....kohoma hari 2013 aprl wala indan eya job ekakata gya..prasidda bank ekaka...
    ekedi eya godak wenas una..aththama kiwwoth eyage gedara prashna tibba nisa mama mai job ekakakata yanna kiwee...

    ee bank eke kollo dethun denek meyagen ahala tyenawa kamathida kyala...ewa mata kiwwa...
    eth ekenek gana kiwwe na...anthimata eya ekka yalu wuna meya...hmmm..

    thats life bro...

    anthimata affr eka brkup kranna eya mata kiwwe mama eyata one dewal kare naa kyala...

    ane manda....

    බෑන්ක් ගැන කතා කරන්න එපා මචං බොරු විච්චූරණ විතරයි බං. මම අඳුරන කෙල්ලෙකුත් ඔහොම බෑන්ක් ජොයින් වෙලා හොඳ වැඩක් වෙලා තිබ්බා. එයා නෝමල් ෆ්ලැට් ස්ලිපර්ස් දාන කෙනෙක්. කොහොම හරි බෑන්ක් එකටත් ඒකක් දාන් ඇවිත් කෙල්ලොයි කොල්ලොයි විහිලු කරලා තිබ්බා බබෙක් හම්බෙන්නද අරකයි මේකයි කියලා. කොහොම හරි චාටර් නොවී ඉන්න මෙයා කරලා තියෙන්නේ හීල්ස් දෙකක් අරගෙන ඒක ඔෆිස් එකේ තියලා උදේට දාගෙන ඉඳලා හවසට ආයේ එද්දි ෆලැට් දෙක දාගෙන එනවා. ඔය ඔක්කොම කරදර ඔය බොරු විච්චූරණ කරල කෙල්ලෝ ටික නිසා. එක්කෝ උන් ඒවා කරලා අනික් වුන්ට කරදර නොකර ඉන්න ඕනේ. එහෙමත් නෑ.

    උඹ හිත හදාගනින් ඉතින් බේරුණා කියලාවත්. බැන්ඳට පස්සේ ඔහොම කියාගෙන වෙන එකෙක් එක්ක එල්ලුනොත් සදා අනාතයිනේ. කරන්න දෙයක් නෑ මචං. කෙල්ලෝ වෙනස් වෙන්න යන්නේ පොඩ්ඩක් දවසයි. කෙල්ලෝ බං අෆෙයාර් එකක් බ්‍රේක් කරන්න නොකියන රෙද්දක් නෑ. සමහර අයට පොඩි දෙයක් දුන්නත් මාස ගාණක් යනකන් ඒක වර්ණනා කරලා හිතේ තියන් ඉන්නවා. සමහර අයට කොච්චර දුන්නත් මදි. ඒක ඉතින් තේරුම් ගන්න ඕනේ :baffled::baffled:

    මෙහෙමයි,කියපු දේවල් 100% ක්ම ඇත්ත,ඒත් ගොඩක් වෙලාවට වෙන්නේ පාට පාට සරුවපිත්තල හීන අතරේ අතරමං වෙච්චි අපේ තාරුණ්‍යය තමුන්ගේ අතේ මිටේ තියෙන අන්තිම සතෙත් හීන වල දිය කරගෙන,රුප පෙට්ට්ටියේ පෙන්නන සුරංගනා කිරිල්ලියෝ කුරුල්ලෝ ගැන හිත හිතා නිකං තමුන්ගේ ජීවිත අගාධයට ඇදගෙන යන එකයි.
    සමහර කෙල්ලෝ ඉන්නවා එක එක මායම් දාල අහිංසක කොල්ලෙක් අල්ලන් උගේ දත් තිස් දෙකයි තවත් දෙක තුනකුයි ගලෝගන්න,ඒකෙම අනිත් පැත්තත් එහෙම්මම තමයි ඉතින්.
    මේකට වැඩි හරියක්ම වගකියන්න ඕනේ මාධ්‍ය.මොකද කියනවනං දවස පුරාවටම එක එක අමුතු අමුතු ෆැන්ටසි පෙන්නලා මිනිස්සු මුලා කරන එක තමයි වැඩිහරියක් වෙන්නේ.තරුණ කාලේ කියන්නේ ආවේගශීලී කාලයක්,ඒ කියන්නේ හිත එක එක පැති වලට ඇදිල යන ප්‍රවනතාවය වැඩියි.ඒ කියන්නේ හිරිමල් තරුණ තරුණියෝ වැඩිහරියක් නොමග යවන්නේ මේ මාධ්‍ය විසිනුයි.​

    මාධ්‍යය සෑහෙන්න ලොකු තැනක ඉන්නවා බං මේ මාතෘකාවේ. ගොඩක් වෙලාවට බලපන් මොකක් හරි ට්‍රෙන්ඩ් එකක් ආව ගමන් ඒක උළුප්පලා පෙන්නන්නේ මාධ්‍යය. ඉතින් මේවා දකින අපේ අයත් ඒවා පස්සේ යනවා. ගොඩක් වෙලාවට ටීවී එකේ පෙන්නන කෙල්ලෝ ඇඳලා ඉන්නේ ලෙගින්ස්, ටයිට් ඩෙනිම්, ස්ලිම් ටොප් අරවා මේවා.කොන්ඩේ ලේයර් කරලා පොඩි කොණ්ඩ කෑල්ලක් ඉස්සරහට වැටෙන්න දාලා. ඉතින් දකින කෙල්ලෝ ටික මේක තමා වැඩේ කියලා ඒවාම කරනවා. කියන්නත් දුකයි මචං. මේ ගහෙන් වැටිලා වත් නැති පොඩි කෙල්ලෝ අද පාරේ යනවා ලෙගින්ස් ගහගෙන. සිරාවටම ඒවා දැක්කාම මේ දේවල් ඇඳන් යන්න අම්මලා ඉඩ දෙනවාද කියලාත් හිතෙනවා :oo::oo:

    මචන් මේ ලිපිය අද කාලෙට ගොඩාක් ගැලපෙන දෙයක්,
    මචන් ජීවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්, ආදරය , රාගය , සල්ලි , අවශ්‍යතා තමයි ජීවිතය කියන්නේ..
    දැනීම් සහ හගීම් කියන දේවල් සමහර වෙලාවට ඕන කියලා හිතෙනකොට සමහර වෙලාවට අප්පිරිය වෙනවා..
    උදාහරනයක් විදිහට බඩගින්න, බඩගින්නේ ඉන්නකල් කෑම වලට කෙල හලනවා, කාල බඩ ෆුල් උනාම ලෝකේ තියෙන රසම කෑම එක දැක්කත් කන්න හිතෙන්නේ නැහැ.....
    ආදරය ගැහැනිය කියන්නේත් හරියට මේ වගේ දෙයක් කියලයි මට හිතෙන්නේ....
    අපේ ජීවිතයේ සමහර තැන් වලදී ආදරය කරදරයක් කියලා දැනෙනකොට සමහර වෙලාවට ඒක හිතට සැහැල්ලුවක් ගේනවා....
    මගේ පවුද්ගලික මතය නම් මට දැන් හිතෙනවා ඇයි අපිට තනියම ජීවත් වෙන්න බැරි කියලා..
    අපි කොච්චර හීන මාලිගාවල් කාලයක් තිස්සේ හැදුවත් ඒවා සුනු විසුනු වෙලා යන්න ගතවෙන්නේ බොහෝම ටික කාලයයි.. ඕක තමයි ජීවිතය කියලා කියන්නේ කියලා හැමෝම කීවත් ඇයි ජීවිතය කියන්නේ මේකටයි කියලා කියන්න කෙනෙක් නෑ............

    අනේ මන්දා බං මීට වඩා වචන එන්නේ නෑ............................

    බොහෝම ස්තූතියි ලිපියට.....

    හෙහෙ.... සහතික ඇත්ත මචං. කෙල්ලෙක් ආස්‍රය කරන කාලේට කෙල්ලෝ නැත්තම් හොඳයි කියලා හිතෙන වෙලාවල් තියෙනවා. එහෙම නොකරන වෙලාවකට කෙල්ලෙක් හිටියා නම් හොඳයි කියලා හිතෙනවා. මොන දේටත් මූලික අපේ හිත තමා. ජීවිතේට කෙනෙක් ඉන්නම ඕනේ. ආදරේ කියන එක තියෙන්න ඕනේ. නමුත් සියල්ල හරි විදියට :yes::yes:
    ගොඩක් ස්තූතියි ප්‍රතිචාරයට :D
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    ඕක ලන්කාවෙ තියෙන බොලඳ තියරියක්.. ලන්කාවෙ දෙමව්පියන් තමන්ගෙ දරුවන්ගෙ ස්වාධීනත්වය ගැන හිතන්නෙ නැහැ. හැමදාම තමන්ගෙ පාලනයට නතු කරගෙන ඉන්න තමයි හුඟක් අය බලන්නෙ. දෙමව්පියන්ට කරනවද නැත්නම් තමගෙ කෙල්ලට සලකනවද කියලා තීරනය කරන්න ඕන අදාල පුද්ගලයා මිසක් වෙන අය නෙමෙයි. කොටින්ම දෙමව්පියන්ටවත් අපි උඹව හදාගත්තා ඒ නිසා අපිට සලකපන් කියන්න අයිතියක් නැහැ. දෙමපියන් දරුවන්ගෙන් යැපෙන්න බලාගෙන ඉන්නවනම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනව. මම කියන්නෙ එච්චරයි.. ලන්කාවෙ තමයි හැම මගුලම.

    :angry::angry: යකෝ ඒ මොන තිරිසන් කතාවක්ද? යැපෙන්න බලන් ඉන්න ඕනේ නෑ. දරුවෝ අම්මලට කන්න දෙන්න ඕනේ කොහොමත්. උඹ මොන දේ කිව්වත් අම්මලා තාත්තාලා තරම් අපිට ආදරේ අය තවත් නෑ. ඒ අය තමන්ගේ ජීවිතේ ගැනවත් හිතන්නේ නෑ අපේ ජීවිත ගැන බලද්දි. උඹ ගැන නම් දන්නේ නෑ මගේ අම්මයි තාත්තයි නම් එහෙමයි මචං. මට ඒවගේ අත්දැකීම් කිහිපයක් තියෙනවා. මැරෙනකම් එකට ඉන්නවා කියන කෙල්ලෝ කී දාහක් දාලා යනවාද? ඒවාගේ ද මිනීමරුවෙක් වුනත් අම්මට ඌ පුතා. හරි හමන් ගුණ යහපත්, මොළේ තියෙන දරුවෙක් නම් තමන්ගේ අම්මට තාත්තට සලකනවා. කෙල්ලටත් සලකනවා. පොඩ්ඩක් හිතපන් පොඩි කාලේ ඉඳලා අච්චර මහන්සි වෙලා, කැත කුණු අතගාලා, නොකා නොබී හරි කන්න දීලා, පයින් ගිහින් ළමයින්ව වාහනේ යවලා ළමයින්ව හදන දෙමව්පියෝ කී දෙනෙක් ඉන්නවද? උඹ කියන්නේ බැරි කාලේට ළමයි එයාලව බලාගන්නේ නැතිව අල්ලපු ගෙදර එකා බලාගන්න කියලාද? :confused::confused: අයිතියක් නෑ. නමුත් ඒක ප්‍රතිපත්තියක්, වගකීමක් ලෙස සලකන එක ළමයාගේ ගුණයහපත් කම තීරණය කරනවා :yes::yes:
     
    • Like
    Reactions: keerthi.mac

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ලමයිව හොඳට හදන්න බැරිනම් මොකටද ලමයි හදන්නෙ? තමන්ගෙ පැවැත්ම ගැන තහවුරු නැති අය ලමයි හැදුවම ඒකෙන් වෙන්නෙ සමාජ ප්‍රශ්න නිර්මානය වෙන එක විතරයි. :D

    ඒ නිසා තමන් තමන්ගෙ ගැන හිතනවද නැත්නම් වෙන දෙයක් ගැන හිතනවද කියන එක. ඒ ඒ පුද්ගලයා විසින් ගන්න ඕන තීරන. උඹට මට ඒකට බලපෑම් කරන්න බෑ. මම කියන්නෙ එච්චරයි. මම දෙමව්පියන්ට සලකන්න එපා කිව්වෙ නැහැ
    :rolleyes:
     
    Black_Burn

    Member
    Dec 11, 2011
    278
    32
    0
    Sri Lanka
    aththa kathawa machan eth ada oka lankawe goda denekuta threnne nathi eka thamai wela thiyenne.
    Machan uba me para A/L karapu kenek neda ehema welath mechchara deyak therum aragena dapu eka gana hamoma ubata sthuthi wenna one ada kale ube wayse inna goda denekta oya de therenne naha
     
    හනේ මන්දා බන්,
    ලන්කාවේ ෆිල්ම් එකක් බැලුවත් , ටෙලි නාට්‍යක් බැලුවත් තියෙන්නේ (සොරි මවල පෙන්නන්නේ) අමුතුම ලෝක.
    හිතපන්කෝ., කෙල්ලයි කොල්ලයි නටනවා බදාගෙන ඉන්නවා, තුරුලු වෙනවා ලස්සන ලස්සන ගාර්ඩන් බීච්ස් වල.
    ඒත් ඇත්තටම ?????????????
    අනෙක තමයි මේකේ ඉන්න බත් ගොට්ටො දැන් ඇවිත් කියයි හැම කෙල්ලම , කිල්ලම මෙහෙම නැහැ. මේව කියල තියෙන්නේ එහෙම සතුටින් ඉන්න බැරි පෙරටුගාමියො, මක්ස්වාදියො කියල

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    aththa kathawa machan eth ada oka lankawe goda denekuta threnne nathi eka thamai wela thiyenne.
    Machan uba me para A/L karapu kenek neda ehema welath mechchara deyak therum aragena dapu eka gana hamoma ubata sthuthi wenna one ada kale ube wayse inna goda denekta oya de therenne naha

    මචං මේක තවත් කෙනෙක්ගේ ලිපියකුත් යොදාගෙනම ලියපු එකක් කියලා මම කියලා ඇති. පොත පත, අනෙක් අයගේ ජීවිත අත්දැකීම් ගැන එහෙම කියෙව්වාම ගොඩක් දේවල් ගැන ඉගෙන ගන්න පුලුවන් බං. අද කාලේදි ඒ වගෙ සමාජය ගැන දකින්නේ නැතිව ජීවත් වෙන්න අමාරුයි. ඉස්සර වගේ නෙමෙයි. සෑහෙන්න වෙනස්. ගොඩක් ගෑණු ළමයින්ට එහෙම තවත් සම්බන්ධයක් ඇති කරගන්නවා කියන එක එහෙම එච්චර ලොකු දෙයක් නෙමෙයි. කොල්ලන්ටත් එහෙමයි. නමුත් කොල්ලෙක්ට සාපේක්ෂව කෙල්ලෙක්ට එහෙම කරන්න අමාරුයි. ඒ වුනාට දැන් කාලේ ඒකේ අනිත් පැත්ත තමා ගොඩක් වෙන්නේ. ගොඩක් අය පුහු ආටෝප පස්සේ යන එක ඇරුණාම ඇත්තටම ආදරේ කියන එක විඳින්න දන්නේ නෑ. තව ටික කාලෙකින් ඔය තත්වේ තවත් දරුණු වෙයි :(

    Furyyage hita kellek nisa kedilada manda :(

    මේ මේ. මාව ඕවාට ගාව ගන්න එපා :P මොකෝ දැන් FB එන් නෑ? :frown::frown:

    පිස්සු පුසා;15971338 said:
    හනේ මන්දා බන්,
    ලන්කාවේ ෆිල්ම් එකක් බැලුවත් , ටෙලි නාට්‍යක් බැලුවත් තියෙන්නේ (සොරි මවල පෙන්නන්නේ) අමුතුම ලෝක.
    හිතපන්කෝ., කෙල්ලයි කොල්ලයි නටනවා බදාගෙන ඉන්නවා, තුරුලු වෙනවා ලස්සන ලස්සන ගාර්ඩන් බීච්ස් වල.
    ඒත් ඇත්තටම ?????????????
    අනෙක තමයි මේකේ ඉන්න බත් ගොට්ටො දැන් ඇවිත් කියයි හැම කෙල්ලම , කිල්ලම මෙහෙම නැහැ. මේව කියල තියෙන්නේ එහෙම සතුටින් ඉන්න බැරි පෙරටුගාමියො, මක්ස්වාදියො කියල

    හෙහෙ. ඒ වුනාට ඇත්තටම බැලුවොත් අද ආදරේ සීමා වෙලා තියෙන්නේ, කෝල් එකටයි මැසේජ් එකටයි :dull::dull:
    මාධ්‍යය වල සමහර පෙන්නන ඒවා සුදුසු නම් නෑ ඇත්තටම පෙන්නන්න. මට මතකයි ඉස්සර MTV එකේ ගියපු Film වල විතරයි පොඩි හරි අරම සීන් තියෙන ෆිල්ම් එකක් ගියොත් යන්නේ :P:P ඒකත් රෑ 11ට :baffled::baffled: ඒකට දැන්. තියෙන ඔක්කොම මඟුල් රෑ 8ට වුනත් පෙන්නනවා. ගොඩක් අයගේ මනස හැදෙන්නේ ඒ දේවල් බලලා :angry::angry:
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඔය කියලා තියෙන්නේ ලුණු ඇඹුල් ඇතුවම :cool:
    පට්ට
    11.gif
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    සහතික ඇත්ත !!!

    සුරංගනාවියන් වගේ හිටියට උන් නිදාගෙන ඇහැරෙන කොට ලස්සන සුවඳ බලන්න ඕන .... එතකොට තේරේවි යථාර්තය ....
    :D:D

    :rofl::rofl::P
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    ඕක ලන්කාවෙ තියෙන බොලඳ තියරියක්.. ලන්කාවෙ දෙමව්පියන් තමන්ගෙ දරුවන්ගෙ ස්වාධීනත්වය ගැන හිතන්නෙ නැහැ. හැමදාම තමන්ගෙ පාලනයට නතු කරගෙන ඉන්න තමයි හුඟක් අය බලන්නෙ. දෙමව්පියන්ට කරනවද නැත්නම් තමගෙ කෙල්ලට සලකනවද කියලා තීරනය කරන්න ඕන අදාල පුද්ගලයා මිසක් වෙන අය නෙමෙයි. කොටින්ම දෙමව්පියන්ටවත් අපි උඹව හදාගත්තා ඒ නිසා අපිට සලකපන් කියන්න අයිතියක් නැහැ. දෙමපියන් දරුවන්ගෙන් යැපෙන්න බලාගෙන ඉන්නවනම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනව. මම කියන්නෙ එච්චරයි.. ලන්කාවෙ තමයි හැම මගුලම.

    මට බොක්කටම වැදුන ඔය කතාව. ඕක ලංකාවේ සංස්කෘතිය එක්ක එන දෙයක්. අම්මල ගොඩක් දුක් විදිනවා. එත් ඒ ගොල්ලෝ හිතන්නේ දුක් වින්දට කමක් නැහැ ළමයි ලොකු උනාම සැප විදින්න පුළුවන් කියල. අපේ අම්මල බලාපොරොත්තු වෙනවා අපෙන් ගොඩක් දේවල්. අඩුමගානේ පන්සලකට වත් අරගෙන යයි කියල.

    දැන් දැන් මේ තත්වය වෙනස්. ළමයි ගැන බලාපොරොත්තු වෙන්න හොද නැහැ (ප්‍රයෝගික නැහැ). අපි ළමයි හදන්නේ ණයට කියල හිතුවහම ඉවරයි.