![]()
![]()
Rep 5+ added
Rep balan nemei ban kiwwe. Oya wage gaanu dakiddi mata nam sathara peranimithi matak wenawa siraawata.. Tnx for Rep macho. Mama kalinma dunna ubata tiyena eka.
![]()
![]()
Rep 5+ added
Rep balan nemei ban kiwwe. Oya wage gaanu dakiddi mata nam sathara peranimithi matak wenawa siraawata.. Tnx for Rep macho. Mama kalinma dunna ubata tiyena eka.

ඒකයි 
ani mama neme taga dammemama nikan sinduwa damma pamani
![]()

ඇන්ටි කෙනෙකුට ලව් කරන අපේ කාලයේ පොඩි එකෙකුගේ කතාව

Puta a atarin hondin jeewat wena families ettema nadda
Mokada uya maget ekka tarahin wage![]()
Taraha ganne motada ane. LOL = Laugh Out Loud kiyana eka..

Thuu witarak pfff![]()


Honda welawata kiyala dunne![]()

හොඳ වෙලාවට තමා කියලා දුන්නේ. තේරෙනවා කියලාවැයි නැත්තම්

Honda welawata kiyala dunne![]()
ඒක නෙමෙයි හොඳම දේ මිනිස්සුන්ව අඳුනගන්න පුලුවන් කියලා පුහු පුරසාරම් දොඩවපු ඔයා මගේ ප්‍රකාශණය දැක්ක ගමන් මම එය කෝපයෙන් දැම්මේ කියලා ව්‍යයාජ තක්සේරුවක් කරන්න තරම් බුද්ධිමත්වීමෙන් යමක් මොනවට පසක් වුනා.


Ekaneh welawata wahupatiyata terune![]()
Mam kata karanna yanne ne tawat
Oyage hitenma ahala balannakoo putha
Anika metana comments gana witarak hitalama newi mam kiwe![]()
මන්දා ඉතින් දවසින් වැඩි හරියක් සයිබර් අවකාශයේ විනිශ්චය ශාලාවක ඉබාගාතේ සැරි සරන ඔබට ජීවිතයේ එවන් වූ අත්දැකීම් තිබේයැයි මට නම් ඇති වන්නේ කුකුසක් පමණි. මම හුදෙක් තොරතුරු පැවසුවේ හිතට වහල් වීමෙන් නොව එදා මෙදා තුර සිව් විසි වසරක් පුරාවට එකින් එක ලද අත්දැකීම් සම්භාරය කැටිකොට ගත් මතකයන් සමූහයක් පෙල ගැස්වීමෙනි.

Eseya maharaja karunu kaaranaa pasak kara gatimi![]()
නැත මමත් මේ පෘතුවි තලයේ වසන්නාවූ තවත් එක් මනුශ්‍යය ප්‍රාණියෙක් පමණි. කෙනෙක් රජෙකු හෝ සිඟන්නෙකු වන්නේ උපතින් නොව කරණ කියනා දෙයින් බව වසල සූත්‍ර දේශනාව අලලා අප මහා අමා මෑණී භාග්‍යයවත් ගෞතම බුදුන් වහන්ස වදාලා ඇත. මම ඔබගේ ආගම, ජාතිය නොදනිමි නමුත් මගේ මතය මම හුදෙක් ප්‍රකාශ කල අතර අන්‍යයන්ගේ මත වලටද ගරු කිරීමට කෙලිලොල් අවදියේ පටන් ඉටාගතිමි. එසේම මගේ මතය පිලිගැනීමට පෙළඹවීමට මට නොහැක. ඔබගේ මතය ඔබගේ මතයයි..
