Taraha ganne motada ane. LOL = Laugh Out Loud kiyana eka..
hik hik
Taraha ganne motada ane. LOL = Laugh Out Loud kiyana eka..
Andenna Ridila™. Ow tamun galapena kena toraganna godak ayata alayak taram loku molagediyak tiyena nisa tamae ada lankawe dawasakata Divorse cases godak file wenne. Mama LOL kiyala vitarak kiyannam.



Ethakota tamai hithenne parana dewal unata issara idanma ape sinhala minissu hodata thamange kule balala thamange family ekata galapena kenek thoraganipu eke loku watinakamak tiyanawa kiyala machan..
aththatama caste and pedigree kiyala kiyanne thamn ayithi families ekathu karala baluwoth wenama society ekak wage..
ithin pol kadana manussayage duwa hoda walaw palanthiyaka kollek marry kaloth athiwena prashna monawada kiyala amuthuwen kiyanna one nahane..
ekita ethakota ara kudalla kotte udin thiwwa wage thamange parana gathi atha ara gannath baha.. ewagema labuna aseemitha sampath nisa lobakama.. thanhawa wage dewal nikanma kalayak yathdi mathuwenawa..
eth ithin dan kale thamangema caste eke hoda pedigree ekaka single kenek hoyana eka searching a needle in a haystack wage tamai![]()


hik hik


දන්නේ නැති කෙනෙක්ට දෙයක් කියලා දුන්නම එයාගේ නොදන්න කමට හිනාවෙන්න එපා සහෝ.. පව් පිරෙනවා....![]()

Podi ekoo mewan ugatek gen karunu kaarana asanna labeema gana satutu wenawa me mam wage![]()

Ridila™Podi ekoo mewan ugatek gen karunu kaarana asanna labeema gana satutu wenawa me mam wage![]()

ඇතැම් දේවලට එකග වෙන අතරම ඇතැම් දේවලට එකඟ වෙන්න බෑ වගේ සහෝ.. මෙහෙමයි පොල් කඩන මනුස්සයගේ කෙල්ල උනත් හොඳට හැදිලා තියෙනම් එච්චරයි මචං... කෙටියෙන්ම කියනවනම් මම දන්නේ මෙච්චරයි ගොඩක් ගෑණු ළමයින්ට පොළවේ පය ගහලා වසන්න බැහැ... තමුන්ට නැතුව බාහිර ලෝකයාට පේන්න පොත්ත විතරක් සුදු මැටි ගුලියක් කර ගහ ගත්තාම තමයි අන්තිමට දික්කසාදය කියන ලියවිල්ල කුරුටු ගාන්න වෙන්නේ.. මිනිස්සුන්ව කාලා බැලුවත් අඳුරගන්න බෑ බං.. කසාදයක් වෙනකන් ගොඩක් අය ඉන්නේ මවා ගත්තු චරිත පණ පොවන ගමන්.. මේ ඔන්ලයින් ෆෝරුම් වල පවා එමමයි.. නමුත් සැබෑ ලෝකයේ කලක් එකට ඉඳිද්දි තමයි වැටහෙන්නේ තමුන් ගොඩට එන්න බැරි වලකට වැටිලා වග... මවා නොගත්තු අව්යයාජ චරිත ගතකරන අය මේ සමාජේ හරිම අඩුයි මචෝ...![]()


ow machan.. mama caste gana pedigree gana kathakalata salli ganawath thathwe ganawath salakuwe naha.. mama kiwwe same caste eke same level pedigree ekak thiyana dennek ekathu unoth eyalata podu dewal wadi nisa mathabedha athiwenne naha kiyala witarai.. duppath adu kuleka kellek unath hodata igana gena hodata mole tiyanam baya nathiwa yaluwenna puluwan.. eth ehema nathiwa gewal walama inna aya ganai mama kiwwe..
btw mamanam salli ganawath pedigree ganawath balanne naha.. eth aniwa tikak iganagena loke therum aran polawe payagahala inna danna kenek wenna one..![]()



දන්නේ නැති කෙනෙක්ට දෙයක් කියලා දුන්නම එයාගේ නොදන්න කමට හිනාවෙන්න එපා සහෝ.. පව් පිරෙනවා....![]()
my bad