මලගිය ඇත්තෝ !!

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ ගැන තව ත්‍රෙඩ් එකක් තිබුණා..උඹ ඔය ඉමේජස් වලින් කරන්න තිබුණ දේ හොඳම විදියට කලේ නෑ මචන්..උඹට හොඳට බය කරන්න තිබුණා..
    කලින් කෙනා ත්‍රෙඩ් එක දැම්මේ මට මතක විදියට උදේ 1ට හෝ රෑ 11:30ට වගේ..මම ත්‍රෙඩ් එක බැලුවේ 1න් පස්සේ.. :baffled::baffled::baffled: සාමාන්‍යයෙන් බය නොවෙන මාත් එදා නින්දට ගියේ හික් ගෑවිලා.. පුලුවන් නම් ඒ ත්‍රෙඩ් එක හොයන් බලහන්.පොටෝස් 50කට එහා තිබුණා..
    ඔක්කොමත් හරි වීඩියෝ එකක් දාලා තිබුණා ඒක හරි.:frown::frown::frown:
    පොටෝස් වලට ලොකු අවුලක් නොගියත් අය වීඩියෝ එක ඒ බැක්.මියුසික් එකත් එක්ක බලන් යද්දි නිකන්ම ඇඟ සීතල වෙනවා :dull::dull::dull: මට මේ ත්‍රෙඩ් එක බලද්දි ඒ මියුසික් එක මතක් වෙලා තව පාරක් ඇඟ හිරිවැටිලා ගියා..

    උඹ දාලා තිබුණ පොටෝස් එකක් වත් අර ත්‍රෙඩ් එකේ තිබුණේ නෑ මට මතක විදියට රෙප් 9ක් මගේ ගානේ..
     
    • Like
    Reactions: wwwguliya

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ

    හි හි .....අනේ බන් මට මේක පෙන්නලා කිරියේ අපේ කොල්ලෝ කෙල්ලෝ බය කරන්න ඕනේ නැහැ .. එකයි මේක ටිකක් ලොල් සහගතව ලියුවේ .. අපේ එවුන් මේකට එන්නේ ආතල් එකක් ගන්නනේ සහෝ ..ඒ ඇවිල්ල මේකේ තියෙන ඒවා බලලා තවත් මොංගල් උනහම වැඩක් නෑනේ .. එකයි ටිකක් බය හිතෙන දෙයක් ජෝග්ගියෙන් කියුවේ .. අන්තිමට එමා නංගිව දැම්මෙත් මුන්ගේ හිත අවුල් යන නිසා .. මම කොමන්ට් එකක් උනත් දාන්නේ අපේ කොල්ලන්ට කෙල්ලන්ට බලලා හිනා වෙන්න ....මේක කලින් දාල තිබ්බ කියලනම් දැනන් හිටියේ නැහැ ඔං තොටත් රේප් දුන්න ....

    Last edited:

    blue_in_rio

    Well-known member
  • අන්තිම පොටෝ එකේ ඉන්න කෙල්ල මැරිලද බන් ? කවද්ද මලේ ?.......අයියෝ, වාවන් නෑ යකෝ.....
    2.gif
    2.gif
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    අන්තිම පොටෝ එකේ ඉන්න කෙල්ල මැරිලද බන් ? කවද්ද මලේ ?.......අයියෝ, වාවන් නෑ යකෝ.....
    2.gif
    2.gif

    එකී මලේ මාත් එක්ක honeymoon ගිහිල්ලා... එකිටත් වාව ගන්න බැරි උනා .. ඒක තමා සීන් එක ... මැරුණ හැටි ඉතින් හිතාගනින්
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    එකී මලේ මාත් එක්ක honeymoon ගිහිල්ලා... එකිටත් වාව ගන්න බැරි උනා .. ඒක තමා සීන් එක ... මැරුණ හැටි ඉතින් හිතාගනින්
    ආයෙ මක්කයි.. තොගේ ජුන්ඩා නෑ කියලා දැනගත්තම ඒකි නොමැරි තියේද..?
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ආයෙ මක්කයි.. තොගේ ජුන්ඩා නෑ කියලා දැනගත්තම ඒකි නොමැරි තියේද..?

    තොට මං පාන අල්ලන්න කියුවේ ඒකිගේ අහවල් එකට .. තෝ ශේප් එකේ මගේ ජුන්ඩට ඇල්ලුවා නේද ..:angry: