මලගෙවල්වල උන ආතල් සීන්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මීට අවුරුදු තුන හතරකට කලින් උන එකක්, මහනුවර පැත්තෙ මළගෙදරක. තාත්තගෙ පෙට්ටිය එලියට අරන් පාංසකූලෙ දෙද්දි දුව අඩනවා වැලපි වැලපි, එයාගෙ හස්බන් නිකන් රන්ජා වගෙ ඇගතියන ඩෑල් එකක්,බොඩිෆිට් එකක් ඇදන් හිටියෙත්. එකපාරම ගෑනිට සිහිනැති උනා. මූ වැඩර් වගේ ලගට ගිහින් අත්දෙකෙන් උස්සලා ගත්තා. එකපාරම හාමුදුරුවො වටාපතෙන් මූන වහගත්තා. මිනිස්සුන්ට ක් හයියෙන් හිනා. බැලින්නං අරූ ගෑනිව උස්සද්දි සායෙ යට පොට අතෑරිලා. තඩි පුක එලියේ

    -----------------------------------
    දුර පැත්තක මළගෙදරක ගියාම සරම ගහගත්ත ගමේ බුවෙක් හිටියා ඕමි ගගහා. ඌයි උගෙ එකාටයි කොලටික එන හැම පාරකම මූ හයියෙන් පඩිනවා. පඩ දහයක් විතර යැව්වාම ධාරානිපාත ගූ ගදක් ආවා. බැලින්නං මූට ගෙවිලා සරමෙම. එලෝලා දැම්මා ෆකයව.

    උබලගෙ ඒවත් දාපල්ලකො
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,270
    113
    දවසක් ගියා නේවී කොල්ලෙක් මැරුනු මල ගෙදරක ඒ දවස් වල ඉතින් ගොඩක් ෆෝසස් මලගෙවල් තීනවනේ. කියපු විදියට ගිහින් අපි මල ගෙදල වාඅඩි වෙලා ඉදියා. හෙන වෙලාවක්. මල ගෙදර එකා කෝල් කරල අහනව කොතනද ඉන්නෙ කියලා. බැලින්නම් ඉදල තියෙන්නෙ වෙන මල ගෙදරක.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මීට අවුරුදු තුන හතරකට කලින් උන එකක්, මහනුවර පැත්තෙ මළගෙදරක. තාත්තගෙ පෙට්ටිය එලියට අරන් පාංසකූලෙ දෙද්දි දුව අඩනවා වැලපි වැලපි, එයාගෙ හස්බන් නිකන් රන්ජා වගෙ ඇගතියන ඩෑල් එකක්,බොඩිෆිට් එකක් ඇදන් හිටියෙත්. එකපාරම ගෑනිට සිහිනැති උනා. මූ වැඩර් වගේ ලගට ගිහින් අත්දෙකෙන් උස්සලා ගත්තා. එකපාරම හාමුදුරුවො වටාපතෙන් මූන වහගත්තා. මිනිස්සුන්ට ක් හයියෙන් හිනා. බැලින්නං අරූ ගෑනිව උස්සද්දි සායෙ යට පොට අතෑරිලා. තඩි පුක එලියේ

    -----------------------------------
    දුර පැත්තක මළගෙදරක ගියාම සරම ගහගත්ත ගමේ බුවෙක් හිටියා ඕමි ගගහා. ඌයි උගෙ එකාටයි කොලටික එන හැම පාරකම මූ හයියෙන් පඩිනවා. පඩ දහයක් විතර යැව්වාම ධාරානිපාත ගූ ගදක් ආවා. බැලින්නං මූට ගෙවිලා සරමෙම. එලෝලා දැම්මා ෆකයව.

    උබලගෙ ඒවත් දාපල්ලකො
    අඩෝ සිරාවටම උන ඒවාද බන් ..පිස්සු හැදෙනවනේ
     
    • Like
    Reactions: NRTG and Mohowk

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපේ පැත්තෙ එකක් තිබ්බා...
    ඒකේ ගෑනී අඩනවා, තාත්තා හිනා වෙවී දිවියලෝකේ ගිහින් කියලා. එම්බාම් කරපු එකා මූන හදනකොට කට දෙපැත්තේන් ඇදලාද කොහෙද ඒකට.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මගේ යාලුවෙකුගේ සීයාගේ මළ ගෙදර කියලා, ඒ ආසන්නයේ තිබුන වෙනත් මල ගෙදරකටයි මම ගිහින් තියෙන්නේ. වැස්සේ හොඳටම තෙමිලා හිටපු නිසා ඔලුව පිහාගන්න තුවායකුත් දුන්නා. ඊට පස්සේ උණු උණු කෝපි එකකුත් දුන්නා. ඒකත් බීලා, මිනියට ආචාර කරන්න ගියාම තමයි තේරුනේ මේක වැරදි මළ ගෙදරක් කියලා. ඒ ගෙදර මිනිස්සු මාව බයික් එකකින් මගේ යාලුවාගේ සීයාගේ මළ ගෙදරට ගිහින් බැස්සුවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මල ගෙවල් වල ඉන්න එවුන් බය කරන එක තමා ආතල්ම වෑඩේ
     
    • Haha
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අපේ පැත්තෙ මළගෙදරක වෙච්ච සීන් එකක්,
    මැරුණ මනුස්සය ටවුමෙ කඩයක් කරා කඩේ ඉස්සරහ තිබුණෙ ලොකු ත්‍රීවීල් පාක් එකක්, මේ කඩේ ගෑනු කෙනෙක් වැඩකරා. මේ ගෑනු කෙනා එක්ක මැරුණ මනුස්සයගෙ අනියම් මෙවුව එකක් තිබුණ කියල කතාවකුත් තියෙනව. ඔය කතාවෙ ඇත්ත නැත්ත හරියටම දන්නෙ ත්‍රීවීල් පාක් එකේ සෙට් එක තමයි.
    කොහොම හරි මැරුණ කෙනාව වළලන්න අරන් ගිහින් පෙට්ටිය වළට බස්සනකොට කඩේ වැඩකරපු ගෑනු කෙනා කෑ ගගහ වළට පනින්නම දඟලනව තුන් හතර දෙනෙක් හරි අමාරුවෙන් අල්ලගෙන කන්ට්‍රෝල් කරගෙන හිටිය.
    මැරුණ මනුස්සයගෙ කසාද ගෑනු කෙනා පැත්තක නෝමල් එකේ ඉන්නව.

    ඔය අස්සෙ හොඳට පදං වෙන්න ගහපු ත්‍රීවීල් කාරයෙක් මැදට පැනල,
    "අතඇරපං ඕකිව" කියල, ගෑනුකෙනාව අල්ලං ඉඳපු අයව පැත්තකට තල්ලු කරල, "ආ... පැනපිය දැං වලට... මේකි පැන්නම මේකිවත් දාල වහපියව් වළ.."
    කියල කෑ ගහුව.
    එතනින්ම මළ ගෙදර ඇඬිලි ඉවරවුණා.
    කට්ටිය සාමදානෙන් වළ වහල එන්න ආව...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    මම ගියා දවසක් අපේ බැජියෙක්ගේ මගුලකට ගම්පොල අස්සක..ඌ ගෙදර තමා වෙඩිම ගත්තේ. ඌ පාර කිව්වා මෙහෙම වරෙන් පාර අද්දර කදු ගැට්ටක් අයිනේ උඩට යන පාරක තමා ගේ තියෙන්නේ කියලා.මාත් ස්ටේෂමෙන් බැහැලා විල් එකක් අරන් ගියා. පොට් එක තියනවා. කට්ටියත් ඉන්නනවා. යන තැනම වගේ පැත්තක අස්සක කට්ටිිිය ශොට් එකත් දානවා. එලියේ කට්ටිය කනවා. ඉතින් මාත් වාඩි වෙලා ටිකක් බෙල්ල දදා හිටිය අදුරන තව බැජෙක් ඉ්නනවාද බල බල. ම්හ්. මොකෙක්වත් නැ. විනාඩි 5ක් ගියේ නැ එකෙක් ඇවිත් ඇහුවා ⁣මල්ලි මුකුත් ගන්නවද කියලා. ගමේ බඩුනේ කියලා මාත් සෙට් වුනාා

    යනකොටයි දැක්කේ මේ කාගෙද 7 දවසේ
    දානයක්. හිමිට එක ශොට් එකක් අරන් චු දාන්න යනවා කියලා මාරු වුන⁣
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,981
    12,324
    113
    Behind u :p
    iskole kellek ge mala gedaraka giya ,giyama ape class eke un set eka ekata hitiya kollo tika, kelloth awith hitiya.
    Set eka wadi wela indapu tana indal wal pal baila gagaha innakota parana seen kiyawanna gatta. ekek eka kellek ge karattuwa kiyewwa patta wesi okita mehemai aru xxxxxxx xxx xx. .tikakata passe eki awilla etana hitiya ekek ge athin allan api yanawa machan la gala giya. Etana ekige miniha indala , uta waha kanna hitenna athi 🤣
     
    අසල්වාසින් -
    අපට විශාල ශබ්දයක් ඇසුනා.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේක මලගෙදරක මම දැක්ක සීන් එකක්, මලගෙවල් වල නිදිමරන එක වැඩක් නැති කාලෙ ඉතිං කරානේ.. එහෙම යාලුවෙක්ගේ ආච්චි කෙනෙක්ගේ මලගෙයක්, පාන්දර 2-3 වෙනකම් කැරම් ඕමි ගැහුවා, ඊට පස්සේ තමයි ඉතිං මලගෙදරක ඉන්න අමාරුම හරිය, පට්ට නිදිමතයි, මේ වෙලාවට ආතල් එකක් නැත්නම් නිකම්ම නින්ද යනවා,
    ඔන්න මගේ යාලුවගේ මල්ලිගේ යාලු කොල්ලෝ සෙට් එකක් හිටියා,උන් අමු නසරානියො සෙට් එකක් වගේ බැලුවමත්,උන් එක්ක ආපු එකෙක් කටකපලා නිදි,ඒ මලගෙදර තිබ්බේ රෙන්ට් එකට ගත්ත යකඩ පුටු,මුන් අරූව වැහෙන විදියට යකඩ පුටු එක එක ගැහුවා උඩටම,දැන් මුගේ වටේටම උඩට යකඩ පුටු,ඒ මදිවට ලගපාත හිටපු බල්ලෙක් අල්ලගෙන ඌව ලනුවකින් බැදලා මුගේ කකුලේ ගැටගැහුවා,මූ ඒත් මැරිලා වගේ නිදි,පස්සේ පත්තර කොල, පොල් කොල වගයක් හොයාගෙන මුන් අර මූ නිදාගෙන ඉන්න පුටුව යට තියලා ගිනි තිබ්බා,ටිකක් රත් වෙනකොට මූට ඇහැරුනා,මූට හිතාගන්න බැරු උනා,රස්නෙයි දුමයි වැඩි නිසා මූ නැගිටින්න හදද්දි පුටු වල හැපිලා පුටු පෙරලුනා,ඒ සද්දෙට මූ නැගිටලා දුවන්න හැදුවා,
    කොහෙ දුවන්නද කකුලෙ ගැටගහපු බල්ලා දුවනවා අනිත් පැත්තට, මූ ආයෙ බිම ඇදගෙන වැටුනා, අම්මෝ හිනාවෙලා මැරුනා, මලගෙයක්ද කියලත් අමතක උනා, නිදාගෙන හිටපු ගෙදර උනුත් ඇහැරුනා සද්දෙට, අදටත් මතක් කරලා හිනාවෙනවා කොල්ලො සෙට් උනාම,