මලබද්දය ට බෙහෙතක් (help guyz)
මුලින්ම මම ඔයාලගෙන් ඉල්ලන්නේ මේක ජෝක් එකකට නම් ගන්න එපා

..pls ...මලබද්දය නිසා මම ගොඩක් පීඩා විදින කෙනෙක්..දැන් අවුරුදු ගානක් වෙනවා මේක හැදිලා...මන් හිතන්නේ දැන් අවුරුදු 5 ත් වැඩියි .... මේක හොද කර ගන්න නොකළ දෙයක් නැහැ ..මුලින්ම ගෙවල් කිට්ටුව docter කෙනෙක්ට පෙන්නුවා..එය කිවුවේ වස්තියක් කරන්න කියල ....එකත් කලා ..එකත් දීර්ඝ කාලින විසදුමක් වුනේ නැහැ...ටික දවසකින් යේ මලබද්දය හැදුනා ..ගෙදර ය කිඋවේ කෑමෙන් හදාගන්න කියල...බැරිම තැන general hospital ගියා ..එයාල කිවුවේ endoscopy ටෙස්ට් 1ක් කරන්න ඕනි කියලා..එකත් කලා ..එකේ result එක උනේ මලබද්දය නිසා අදික ලෙස තැටමීම නිසා අර්ශස් රෝගී තත්වයේ මුලික ලකුණු පෙන්නුම් කරනවා කියල...සරලවම කිවුවොත් මගේ ගුද මාර්ගයේ අර්ශස් ගෙඩි කුඩාවට හැදීගෙන එනවා කියල..මේක මුලික අවස්තාව නිසා injection මාර්ගයෙන් හොද කරන්න පුළුවන් කිවුව...මම එකත් කලා ..docters lat කිවුවේ කෑමෙන් පරිස්සම් වෙන්න කියලා ...පස්සේ කතුරුමුරුංගා ,කොහිල වගේ කෙඳි සහිට අහර වගේම පැපොල ඇඹුල් කෙසෙල් මි කිරි වගේ දේවල් කැව .. යම් තරමකට හරි ගිය... එත් මලබද්දය තිබ්බ දවස් වැඩයි ..පස්සේ සිංහල බෙහෙට් කලා ...එත් සැලකිය යුතු සහනයක් ලැබුනේ නැහැ...මුලින් මුලින් පැපොල කන කොට සහනය තිබ්බත් ටික කාලෙකින් පැපොල කැවත් වැඩක් උනේ නැහැ...(හැමදාම රෑට වගේම උදේට පැපොල kawa ඒ දවස් වල )පස්සේ උදේට කිරි බිල ඇඹුල් කෙසෙල් කන්න පුරුදු උනා ...මුල් දවස් වල එක හොද විසදුමක් උනා ...එකත් මස කීපයයි...අයෙත් මලබද්දය හදුනා...එට පස්සේ මේ කිරි කන්න පුරුදු උනා ..මස කීපයක් සහනයක් ලැබුනත් ටික කාලෙකින් අයෙට් ලෙඩේ ආවා ..සමහර දවස් 2 , 3 බඩ එලිය yannema නැහැ..බඩ හොදටම පුරෝ දානවා..සමහර වෙලවට ඔලුවේ කැක්කුම පවා ආවා ...ඒ වගේ දවස් වලට මම කරන්නේ (හොද විසදුමක් නොවුනත්) විරේක පෙති බොන එක...ඔහොම කාලය ගෙවිල ගිය...මලබද්දය කියන එක මගේට් ජිවිතේ කොටසක් වුණා ...මුල් කලේ ගොඩක් මානසිකව පීඩා වින්දත් දැන්නම් මම එක ගැන ගොඩක් වැඩිය හිටන්නේ නැහැ...කමෙන් ගොඩක් පරිස්සම් වෙනවා wishshayen තෙල් කෑමෙන් වගේම උෂ්න (සැමන් ,බල මාළු ,acharu ) කම ජාති කන්නෙම නැහැ...අනික බෙලි කන්න පුරුදු වුන...එකත් හොද විසදුම ක් ...හැබැයි ඉතින් බෙලි කනකම් විතරයි..බෙලි නැත්නම් හොදටම බඩ වෙලවනවා..මට බය අර කලින් උනා වගේ මස ගානක් ගියාට පස්සේ බෙලි වලටත් බඩ බුරුල් වෙන 1ක් නැටි වෙඉද කියල...මේ ලෙඩේ ගැන ගොඩක් හිටන්නේ නැති වුණත් අද මට මේක හොදටම දැනුනා ..කාලෙකින් පස්සේ ගොඩක් මේ ගැන හිතුව ...එකී මේ ත්රෙඅඩ් 1ත් දැම්මේ ..මිට දවස් ගානකට කලින් මට උන ගැනුණා ...බෙහෙට් බිඋව..උන හොද උනා ...හබි බෙහෙට් වලට බඩ හොදටම වේලිලා ..මේ පර ටිකක් දරුනුඉ වාගේ ..බැරිම තැන විරේක පෙති biuwa ...උදේ කිරි බොන්න කලින් හොද වතුර වීදුරුවක් බිලා ,කිරි බිලා ගස්ලබු kawa ..මි කිරි කාවා ..ඇඹුල් කෙසෙල් ගෙඩි 3ක් kawa ...කීවට විශ්වාස කරන්න බද එලිය බිදක් ගියේ නැහැ

....මම ayemat ඉල්ලන්නේ ඔයාලගෙන් මේ ත්රෙඅඩ් 1අ joke 1ට ගන්න එපා..මලබද්දයට ඔයාලා දන්නා බෙහෙට් තියෙනවා නම් කියන්න ..ඔයාලගේ අම්මලාගෙන් අහල හරි කමක් නැහැ කියන්න...පරණ අය ගොඩ වෙදකම් දන්නවා ඇතිනේ ....