පුලුවන්නම් ග්ලිසරින් සපොසිටරි හොයාගෙන දරුණුම වෙලාවට පාවිච්චි කරන්න. ලංකාවේ හොයාගන්න පොඩ්ඩක් අමාරුයි.
ලැක්ටියුලොස් වගේ මල බුරුල් කරලා පිටකරන බෙහෙතක් වයිද්යය උපදෙස් සහිතව කාලයක් ගත්තම මම දන්නා විදියට නම් මල බද්දයට හොඳ ප්රතිපල ලැබෙනවා.
මේ දෙකම ශරීරයට අවශෝෂණය කර නොගන්නා නිසා ඇඟට හානියක් වෙන්නේ නැහැ.
ලැක්ටියුලොස් වගේ මල බුරුල් කරලා පිටකරන බෙහෙතක් වයිද්යය උපදෙස් සහිතව කාලයක් ගත්තම මම දන්නා විදියට නම් මල බද්දයට හොඳ ප්රතිපල ලැබෙනවා.
මේ දෙකම ශරීරයට අවශෝෂණය කර නොගන්නා නිසා ඇඟට හානියක් වෙන්නේ නැහැ.

අපි ඊට පස්සේ නාරම්මල කඩහපොල ආයුර්වේද කියල තැනක් තියෙනවා. එතනින් බේත් ගත්ත. දැන්නම් හොඳටම හොදයි. එතන බේත් කරන්නේ ඔය ලෙඩේට විතරයි. ඔයාට එන්න අමාරුනම් ඒ ගොල්ලන්ගේ බේත් ගොඩක් සිංහල බේත් කඩවල තියෙනවා. හැබැයි මම හිතනවා ඔයාට දරුනුවටම ලෙඩේ තියෙන නිසා ඇවිල්ලම බේත් ගත්තොත් හොඳයි කියල. එතෙන්ට ගොඩක් දුර ඉඳල කට්ටිය එනවා. තව විස්තර ඕනෙනම් කියන්න අපි දැන් දෙපාරක්ම ඔතනින් බේත් ගත්ත.