මලබද්දය ට බෙහෙතක් (help guyz)

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පුලුවන්නම් ග්ලිසරින් සපොසිටරි හොයාගෙන දරුණුම වෙලාවට පාවිච්චි කරන්න. ලංකාවේ හොයාගන්න පොඩ්ඩක් අමාරුයි.
    ලැක්ටියුලොස් වගේ මල බුරුල් කරලා පිටකරන බෙහෙතක් වයිද්‍යය උපදෙස් සහිතව කාලයක් ගත්තම මම දන්නා විදියට නම් මල බද්දයට හොඳ ප්‍රතිපල ලැබෙනවා.
    මේ දෙකම ශරීරයට අවශෝෂණය කර නොගන්නා නිසා ඇඟට හානියක් වෙන්නේ නැහැ.
     

    sachinbuwa

    Member
    Mar 17, 2008
    293
    8
    0
    වෙලාවට බොක දාන්න පුරුදු වෙන්න:frown::frown::frown:....උදේට උණු tea එකක් නැත්නම් වතුර එකක් ගහලා බොක දාන්න...:):):)
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    අපේ තාත්තටත් ඔය ලෙඩේ කලෙක ඉඳල ටික ටික තිබුන. දැන් මාසෙකට විතර කලින් එකපාරටම ගොඩක් අමාරුවුනා.:( අපි ඊට පස්සේ නාරම්මල කඩහපොල ආයුර්වේද කියල තැනක් තියෙනවා. එතනින් බේත් ගත්ත. දැන්නම් හොඳටම හොදයි. එතන බේත් කරන්නේ ඔය ලෙඩේට විතරයි. ඔයාට එන්න අමාරුනම් ඒ ගොල්ලන්ගේ බේත් ගොඩක් සිංහල බේත් කඩවල තියෙනවා. හැබැයි මම හිතනවා ඔයාට දරුනුවටම ලෙඩේ තියෙන නිසා ඇවිල්ලම බේත් ගත්තොත් හොඳයි කියල. එතෙන්ට ගොඩක් දුර ඉඳල කට්ටිය එනවා. තව විස්තර ඕනෙනම් කියන්න අපි දැන් දෙපාරක්ම ඔතනින් බේත් ගත්ත.:yes:

    http://www.kadahapolaayurveda.com
     

    kingdewi

    Well-known member
  • මචන් හොඳ VP කෙනෙක් චැනල් කරලා ප්‍රතිකාර ගන්න .
    දැනට බඩේලියේ යන්නෙම නැත්නම් හොස්පිටල් යන්න .වස්තියක් දාල ඕක හරිගස්සයි
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    get well soon yaluwa.

    oya kattiya kiyala thiyena dewal karanna.matanam oya gana adahasak na.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මාර අනුකූලතාවයක්නෙ ... ගොඩක් එකතැන වාඩිවෙලා ඉන්න ජොබ් එකක් නම් කරන්නෙ ... ඒකත් බලපානව ... විකි කියල තියෙනව වගෙ ෆයිබො ජෙල් පැකට් එකක් වතුර කෝප්පෙකට දාල රෑට බිව්වම ටික දවසකට සහනයක් එයි ... ඒ අතරෙ කෑම වලින් බෙහෙත් වලින් හොඳ කරගන්න ඕන
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    දිගටම පැය බාගෙන් බාගෙට වගේ හොඳට වතුර බීපන් මම හිතන්නෙ බණ්ඩක්ක එහෙමත් හොඳ කෑමක්..සුවපත් වේවා!:(


    machan water beepan hodatama leter 6 witara and,,papol kapan,,
    saneepa wey ban baya wennepa

    සුවපත් වේවා!සුවපත් වේවා!සුවපත් වේවා!
     

    chamira85

    Active member
  • Sep 28, 2007
    253
    187
    43
    sinhala beheth thama honda....

    "DHATHREE CHOORNAYA" is a good temporary solution can buy any ayurwedic shop .

    Mesa handak withara unuwathurata dala (cup 1kata dala 45 min withara thiyanna) kama kala 1hrs walin bonna. rata bonna.
     
    Last edited:

    jool

    Member
    Aug 30, 2013
    105
    7
    0
    Machan..Oya Borelle main Ayurveeda Hospital ekata gihin Prof. L.P.A. Karunathilake hamuwenna (Sunday & Wednesday only). Eya lankawe inna hodama ayurveeda Dr. Kenek. Oyawage ledawal walata specialist kenek. Udenma gihin no.ekak gannawei..mamath beheth aran thiyenawa...try karala balanna.....obata ikman suwa!