ඇයි බන් උම්බලා මලයාලම් බලන්නෙ. ඔයිට වඩා කොච්චර හොන්ද ෆිල්ම්ස් තියෙනවාද. අනිත් එක තමයි ටමිල්නාඩුවට බැන බැන උන්ගෙ රෙඩ්ඩවල් ම බලන්න ඔනෙය්ද? උම්බලාට හොන්ද ෆිල්ම් බලන්න ඔනෙය් නම් බලපන් ඉන්ග්‍රිසි ෆිල්ම්ස්, මෙහෙම හොයාගනින්.
1. imdb පලයන්.
2. ආසම ඇක්ටර් ව search කරපන්.
3. උගෙ ෆිල්ම්ස් ලිස්ට් එක හොයාගෙන බලපු නැති එව බලපන්, අවුරුදු තුන හතරක් බය නැතුව බලන්න දෙවල් තියෙනවා
කට්ටියට බලන්න ඕන මොනවද, නැත්තෙ මොනවද කියල උඹ කියල දෙන්න යන්න ඕන නෑ.. තමන්ගෙ රසඥතාවය තියෙන්නෙ කොතනද, තමන් ෆිල්ම් එකක් බලන්නෙ මොන අරමුණින්ද කියන එක මත ඒ අය තම තමන් ආස ඒවා බලයි..උඹ හොදයි කියල උඹ හිතන දේ උඹ බලපං.. ඒක කාටවත් බලහත්කාරයෙන් පටවන්න ඕන නෑ.. කාට හරි තමන්ගෙ රසඥතාවය වෙනස් උනොත් එදාට එයා වෙනස් දෙයක් බලයි..
හොද නරක කියන ඒවා උඹ Define කරන්න යන්න එපා.. සුපිරි ෆිල්ම් ඕන රටක, ඕන භාෂාවක තියෙනවා.. මෙලෝ රහක් නැති ඒවත් එහෙමයි.. Opera Music තමා හොදම Music කියල පිලිගැනීමක් තිබ්බා කියල උඹ Opera අහන්නෙ නෑනෙ.. උඹට සෙට් වෙන Music නෙ උඹ අහන්නෙ..
කාටහරි බලන්න හොද ෆිල්ම් එකක් කියන්න කියල කිව්වොත් උඹ උඹගෙ මතය Help එකක් විදිහට කියපං.. නැතූව උඹ බලන්නෙ සුපිරි ඒවා, ඇයි අනිත් එවුන් වෙන ඒවා බලන්නෙ කියල උඹේ මතය පටවන්න එපා..
ඉස්සෙල්ලා උඹගෙ මහලොකු Ego එකයි, Superior mentality එකයි පැත්තකින් තියල, ලෝක ස්වභාවයයි, Entertainment Business එකේ ස්වභාවයයි, මනුෂ්‍ය ස්වභාවයයි, මිනිස් හිත වැඩ කරන විදිහයි ඉගෙන ගනිං එක එකාට පොර ටෝක් දෙන්නෙ නැතුව..