මලයාලම් චිත්‍රපට බහුබුත

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,873
    11,322
    113
    ඇයි බන් උම්බලා මලයාලම් බලන්නෙ. ඔයිට වඩා කොච්චර හොන්ද ෆිල්ම්ස් තියෙනවාද. අනිත් එක තමයි ටමිල්නාඩුවට බැන බැන උන්ගෙ රෙඩ්ඩවල් ම බලන්න ඔනෙය්ද? උම්බලාට හොන්ද ෆිල්ම් බලන්න ඔනෙය් නම් බලපන් ඉන්ග්‍රිසි ෆිල්ම්ස්, මෙහෙම හොයාගනින්.
    1. imdb පලයන්.
    2. ආසම ඇක්ටර් ව search කරපන්.
    3. උගෙ ෆිල්ම්ස් ලිස්ට් එක හොයාගෙන බලපු නැති එව බලපන්, අවුරුදු තුන හතරක් බය නැතුව බලන්න දෙවල් තියෙනවා
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    1. Malayalam is not from Tamil Nadu. It originated from Kerala

    Malayalam, Telegu and Tamil are three difference industries from different geographical areas.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    උබල බලලා තියෙනවද 2010 ට කලින් හින්දි දෙමළ ෆිල්ම් ඒවත් ඔය දැන් මලයාලම් ඒව වගේම තමා දැන් මැජික් පෙන්නුවට. ඒ ෆිල්ම් ඔක්කොම වගේ හෙනම realistic කතාව උනත් කොපියක් ගැහුවත් උන්ගෙම විධියකට ඒව කරනවා. උන්ගේ ගොඩක් දේවල් අපිට ළඟයි සංස්කෘතික අතිනූත්. ඉතින් අපි ඒවත් බලනව ඉන්ග්‍රිසි ඒවත් බලනව.
    කොරියන් ජපන් චීන වගේ ඒව බලන්න බෑ මට නළුවෝ පැටලෙනවා නැත්තං ඒවත් බලනව.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,991
    113
    දෙහිවල
    උබල බලලා තියෙනවද 2010 ට කලින් හින්දි දෙමළ ෆිල්ම් ඒවත් ඔය දැන් මලයාලම් ඒව වගේම තමා දැන් මැජික් පෙන්නුවට. ඒ ෆිල්ම් ඔක්කොම වගේ හෙනම realistic කතාව උනත් කොපියක් ගැහුවත් උන්ගෙම විධියකට ඒව කරනවා. උන්ගේ ගොඩක් දේවල් අපිට ළඟයි සංස්කෘතික අතිනූත්. ඉතින් අපි ඒවත් බලනව ඉන්ග්‍රිසි ඒවත් බලනව.
    කොරියන් ජපන් චීන වගේ ඒව බලන්න බෑ මට නළුවෝ පැටලෙනවා නැත්තං ඒවත් බලනව.
    මලයාලම් කියන්නෙ සරලවම අපි 👍
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ඇයි බන් උම්බලා මලයාලම් බලන්නෙ. ඔයිට වඩා කොච්චර හොන්ද ෆිල්ම්ස් තියෙනවාද. අනිත් එක තමයි ටමිල්නාඩුවට බැන බැන උන්ගෙ රෙඩ්ඩවල් ම බලන්න ඔනෙය්ද? උම්බලාට හොන්ද ෆිල්ම් බලන්න ඔනෙය් නම් බලපන් ඉන්ග්‍රිසි ෆිල්ම්ස්, මෙහෙම හොයාගනින්.
    1. imdb පලයන්.
    2. ආසම ඇක්ටර් ව search කරපන්.
    3. උගෙ ෆිල්ම්ස් ලිස්ට් එක හොයාගෙන බලපු නැති එව බලපන්, අවුරුදු තුන හතරක් බය නැතුව බලන්න දෙවල් තියෙනවා
    කට්ටියට බලන්න ඕන මොනවද, නැත්තෙ මොනවද කියල උඹ කියල දෙන්න යන්න ඕන නෑ.. තමන්ගෙ රසඥතාවය තියෙන්නෙ කොතනද, තමන් ෆිල්ම් එකක් බලන්නෙ මොන අරමුණින්ද කියන එක මත ඒ අය තම තමන් ආස ඒවා බලයි..උඹ හොදයි කියල උඹ හිතන දේ උඹ බලපං.. ඒක කාටවත් බලහත්කාරයෙන් පටවන්න ඕන නෑ.. කාට හරි තමන්ගෙ රසඥතාවය වෙනස් උනොත් එදාට එයා වෙනස් දෙයක් බලයි..

    හොද නරක කියන ඒවා උඹ Define කරන්න යන්න එපා.. සුපිරි ෆිල්ම් ඕන රටක, ඕන භාෂාවක තියෙනවා.. මෙලෝ රහක් නැති ඒවත් එහෙමයි.. Opera Music තමා හොදම Music කියල පිලිගැනීමක් තිබ්බා කියල උඹ Opera අහන්නෙ නෑනෙ.. උඹට සෙට් වෙන Music නෙ උඹ අහන්නෙ..

    කාටහරි බලන්න හොද ෆිල්ම් එකක් කියන්න කියල කිව්වොත් උඹ උඹගෙ මතය Help එකක් විදිහට කියපං.. නැතූව උඹ බලන්නෙ සුපිරි ඒවා, ඇයි අනිත් එවුන් වෙන ඒවා බලන්නෙ කියල උඹේ මතය පටවන්න එපා..

    ඉස්සෙල්ලා උඹගෙ මහලොකු Ego එකයි, Superior mentality එකයි පැත්තකින් තියල, ලෝක ස්වභාවයයි, Entertainment Business එකේ ස්වභාවයයි, මනුෂ්‍ය ස්වභාවයයි, මිනිස් හිත වැඩ කරන විදිහයි ඉගෙන ගනිං එක එකාට පොර ටෝක් දෙන්නෙ නැතුව..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,322
    113
    බලන්න english ඒව ටිකක් දහන්කො. thriller, mystery category.. 20s වල ඒව ඕන...
    1. The book of Eli. Maarama sira, mama 10 paarak balala athi.
    2. Equaliser 1/2/3
    3. Sicario 1/2
    4. Jason Bourne 1/2 (umbala balalaa athi)
    5. Training Day
    6. Aliens 1/2
    7. Predators (2010)
    8. Boss Level

    Oya oluwata aapu tika
     
    • Like
    Reactions: Amith0424

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,868
    17,920
    113
    ඇයි බන් උම්බලා මලයාලම් බලන්නෙ. ඔයිට වඩා කොච්චර හොන්ද ෆිල්ම්ස් තියෙනවාද. අනිත් එක තමයි ටමිල්නාඩුවට බැන බැන උන්ගෙ රෙඩ්ඩවල් ම බලන්න ඔනෙය්ද? උම්බලාට හොන්ද ෆිල්ම් බලන්න ඔනෙය් නම් බලපන් ඉන්ග්‍රිසි ෆිල්ම්ස්, මෙහෙම හොයාගනින්.
    1. imdb පලයන්.
    2. ආසම ඇක්ටර් ව search කරපන්.
    3. උගෙ ෆිල්ම්ස් ලිස්ට් එක හොයාගෙන බලපු නැති එව බලපන්, අවුරුදු තුන හතරක් බය නැතුව බලන්න දෙවල් තියෙනවා
    මලයාලම් ෆිල්ම් ලංකාවේ ප්‍රසිද්ද කරපු එක යොහානිව ආටිෆිෂලි බූස්ට් කළා වගේ ලංකාවෙ උන්ගෙ ඉන්දියාව ගැන තියෙන මතය වෙනස් කරන්න කරපු සයිකොලොජිකල් ඔපරේෂන් එකක්.

    මමනම් ලංකාවෙ මිනිස්සුන්ව පේන්න බැරි ඔය හුත්තිගෙ පුතාලගෙ දේවල් බලන්නෙ නෑ
     
    • Like
    Reactions: sinhawanshaya

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඇයි බන් උම්බලා මලයාලම් බලන්නෙ. ඔයිට වඩා කොච්චර හොන්ද ෆිල්ම්ස් තියෙනවාද. අනිත් එක තමයි ටමිල්නාඩුවට බැන බැන උන්ගෙ රෙඩ්ඩවල් ම බලන්න ඔනෙය්ද? උම්බලාට හොන්ද ෆිල්ම් බලන්න ඔනෙය් නම් බලපන් ඉන්ග්‍රිසි ෆිල්ම්ස්, මෙහෙම හොයාගනින්.
    1. imdb පලයන්.
    2. ආසම ඇක්ටර් ව search කරපන්.
    3. උගෙ ෆිල්ම්ස් ලිස්ට් එක හොයාගෙන බලපු නැති එව බලපන්, අවුරුදු තුන හතරක් බය නැතුව බලන්න දෙවල් තියෙනවා

    තමන් ට ආස ෆීල්වෙන සතුටු වෙන දේ මිනිස්සු බලපුවාවේ. දවස අවසානේ සතුටින් නම් එච්චරයි.

    මම බලන දේ තමා හොදම, මම බලන දේ අනිකා බැලිය යුතුයි කියලා හිතෙන එකම අවුලක්. රෝගයක්.
     
    • Love
    • Like
    Reactions: Asmodeus and Boole

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    එහෙන් මෙහෙන් බලපු මලයාලම්, තෙලිගු එහෙම film කීපයක් තියෙනවා. වරදක් කියන්න බෑ ඉතින්. ලංකාවේ ඒවාට වඩා නම් හොඳයි ඉතින්.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,350
    1
    17,035
    113
    −273.15°C
    ඊට වැඩිය හොඳ නැද්ද සිංහල ෆිල්ම් බලන එක?
    සිංහවංශය කියලා නම දාගෙන පර සුද්දට ගැති කම් කරන්න ලැජ්ජ නැද්ද?
    මඩු වලිගෙන් ගහන්න ඕන.

    sidebar_ganna-apede.jpg
     
    • Haha
    Reactions: Asmodeus