මලවුන් එක්ක කතා කරන්න ආසද ??

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ඕක කරන්න ගිය මිනිස්සුන්ගේ ලගින් ආපු මලවුන් ආයි යන්නෙත් නෑලු. නිකන් දැනගන්න කියවපන් .. එතනින් එහාට :no::no::no::no:

    ඇත්ත එක දවසක් මඩවල උපාලි හාමුදුරුවො ඉස්කොලෙට ඇවිල්ල දේශනයක් තිබ්බ.ඒකෙදි භුත ආත්ම ගැන කිව්ව භුත ආත්ම ගෙන්න ගන්න විදිහත් කිවුව මටත් ඉන්ඩ බැරුවට කරා ,ඒක හින්දද නැත්නම් වෙන හේතුවක් නිසාද දන්නෑ හුගක් දවස් වල රෑට නිදාගන්න ගිහින් ඇදේ ඉන්නකොට ඇග අතගානව දැනෙනව විනාඩි 5ක් විතර ,ඒක වෙන්නෙ අපේ ගෙදර ඉන්නකොට විතරයි.
    :baffled::baffled::baffled:

    truth
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අම්බෝ!!!

    සමහර කමෙන්ට් වලට බය හිතෙනවා..
    ඇයි ත්‍රෙඩ් එක මැකුවේ?
     
    Last edited: