මල්කරුවා...

Mandhahaasini

Member
Mar 3, 2010
28
8
0
malkaruwa.jpg

 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හ්ම්ම්ම් ......... වර්තමානයේ බොහෝ දෙනෙකුගෙ කතාව ඕක
ලස්සන නිර්මාණයක්
 

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
හොදයි ලස්සනයි නිර්මානය. මල් කරුවගෙත් මලකත් වෙනස කදිමට පෙන්වමින් බලා පොෙරාත්තුවක් අැති කරවනව. ඔබට ජය!
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මල්කරුවන් හා මල්මාලා කරුවන් වෙනස් කොට හඳුනා ගත යුතු කාලයක් මේක..

හිමි නැති ලොවක අප එකිනෙකා රජ කරවන්නට හා විකිනීමම අවසන් ප්‍රතිඵලය බවට මුල පටන් සිත් යට හොරෙන් පැලපදියම් කරගත් මල්කරුවන් මල්මාලා කරුවන්ට වඩා අතීශයින් භයානකය..


නිර්මානය මා ඉතා ආශාවෙන් කියෙව්වා..කුසලතාවය හරි අගෙයි..තවත් මෙවැනි සමාජ අනුභූතින් අප වෙත ඔබේ ඉදිරි නිර්මාන තුලින් ගෙන එන්න..

දිගටම ලියන්න ...ඔබට ජය....
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
godak welawata apita eyalage wenasa aduna ganna wenne malkaruwagema malak una dawasata.
ath malkaruwekuge malak wela pipenawata wada taniwa pipena malak suwadawei kiyala hithenawa.

suba pathum soyuriya.