මල්කරුවන් හා මල්මාලා කරුවන් වෙනස් කොට හඳුනා ගත යුතු කාලයක් මේක..
හිමි නැති ලොවක අප එකිනෙකා රජ කරවන්නට හා විකිනීමම අවසන් ප්රතිඵලය බවට මුල පටන් සිත් යට හොරෙන් පැලපදියම් කරගත් මල්කරුවන් මල්මාලා කරුවන්ට වඩා අතීශයින් භයානකය..
නිර්මානය මා ඉතා ආශාවෙන් කියෙව්වා..කුසලතාවය හරි අගෙයි..තවත් මෙවැනි සමාජ අනුභූතින් අප වෙත ඔබේ ඉදිරි නිර්මාන තුලින් ගෙන එන්න..
දිගටම ලියන්න ...ඔබට ජය....