මල්ටිමීටර් එකක්

Sachinth

Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    මල්ටිමීටර් එකක්

    මල්ටිමීටර් එකක් කියක් වෙයිද? කොහෙන්ද ගන්ඩ ඔනේ,කොටුවේ හොන්ද කඩ මොනාද,
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    87III_DigitalMultimeter_mid.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඩිජිටල් ඒවා 450/= ඉදන් තියෙනවා චයිනිස් ඒවා
    1000/=, 2500/=, 4000/= ටත් තියෙනවා වැඩ කලි සහ කොලිටි අනුව

    ඔරිජිනල් ඒවා නම් පට්ට ගනන්.
     
    • Like
    Reactions: Sachinth

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    FLUKE

    VC97


    Fluke ලංකාවේ Agent කව්ද බං ? උබ ගනන් දන්නවද ?

    VC97 වැඩක නෑ බං. ගලවල බලපාන ඕක චයිනිස් මගුලක්
    Auto range පට්ට ස්ලෝව්
    cap meter ekath slow
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    :lol: ටිකක් විතර වියදම සැර වෙයි.:rofl:
    හැබැයි ඉතින් ඔන්න බඩු වැඩ ගන්න කෙනෙකුට නම්....

    ඔව බං Fluke පට්ට. ඕකෙත් චීන එක තියෙනවා එක ලාබයි. වැඩක නෑ.
    ගණන්ව නම් US එකක් ගන්න ඕනි

    මටනම් චීන මගුල යුස්‌ කරලා එපා වෙලා.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    Fluke ලංකාවේ Agent කව්ද බං ? උබ ගනන් දන්නවද ?

    VC97 වැඩක නෑ බං. ගලවල බලපාන ඕක චයිනිස් මගුලක්
    Auto range පට්ට ස්ලෝව්
    cap meter ekath slow


    eBay eken ganin
    nathnam Pitakotuwe thiyenawa Fluke Clones
     
    • Like
    Reactions: Sachinth

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ගන්නව නම්
    sanwa-logor-ed.jpg
    ඔරිජිනල් එකක් ගනින් වියදම් කරාට පාඩු නෑ බන් :)

    Robert agencies එකේ ඔරිජින්ල් තියනවා හැබැයි ගනන්

    SUNWA
    නම් ගාන අඩුයි :cool:
     
    • Like
    Reactions: Sachinth

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Go to 1st cross street in Pettath and ask for Wikrama plaza, there are so many shops selling MM's from 400 onward, i brought Digital one for 1000 and after month the damn thing stopped working so low quality ones are crap