godak ewa hadanna puluwanමල්ටි කුකර් එකේ කරි වර්ග හදා ගන්න අමාරුයි නිකන් තැම්බෙනවා විතරයි කියන කතාව ඇත්ත ද? ඒක උයන්න සාර්ථක ක්රමයක් නෙවෙයි ද? පාවිච්චි කරන අය කියමු බලන්න
Mekak nam gedara thiyenawa. Godak use karanne eta jathi thambaganna ehema (kadala wage)
කරි වර්ග අවුලක් නැතුව හදා ගන්න පුළුවන් ද? සමහරු කියනවා නිකන් තැම්බෙනවා විතරයි ලිපේ තියලා ආයේ පොඩ්ඩක් උයා ගන්න ඕනි කියලාgodak ewa hadanna puluwan
තෙල් දාලා බදින කෑම නම් හදලා නැහැ අපේ ගෙදර
rice ekaක උයන ගම තවත් කිරි දාලා hadana ව්යංජනයක් හදන්න පුළුවන්
gass cooker eke wage nam enne ne machan, eth me gass problem eka nisa eka hodai kiyala hitha hadagannawaකරි වර්ග එහෙම හදන්න අවුලක් නැද්ද?
කරි වර්ග අවුලක් නැතුව හදා ගන්න පුළුවන් ද? සමහරු කියනවා නිකන් තැම්බෙනවා විතරයි ලිපේ තියලා ආයේ පොඩ්ඩක් උයා ගන්න ඕනි කියලා
------ Post added on Dec 13, 2021 at 10:41 AM
thanks brogass cooker eke wage nam enne ne machan, eth me gass problem eka nisa eka hodai kiyala hitha hadagannawa
Induction cooker ekak wath hoyagannath ne ne
Thanks broඅල වගේද ගෝවා
ඕකෙන් හදන කෑමයි ගෑස් එකේ කෑමයි වෙනස්
හැබැයි ඇට, අල තම්බගන්න
මස් උයන්න නං කියාපු බාන්ඩේ
වටලප්පං, ක්රීම් කැරමල් උනත් ගේමක් නෑ
Thanks brooni ekak hadaganna puluwan. normal gas wagema tama. takas switch eka wenuwata eka eka modes, timers tianawa. nikan on karala tibbata uyanna ba hariyata. anika frying nam capacity wadi ekak gattot oil godak yanawa. eeta wada nam aulak na. nitara badinawa nam podi ekak ganna. nattan tikak loku size ekak ganna
singer eke tiana podi plastic lid ekat ekka eka nam echara recommend karan na. puluwan nam uda glass lid ekak tiana ekak ganna