eka widiyakata eka hari, habai socialist da democratic da adala na ratawal watila tyenwa, un pawichchi karapu model eka USSR wage maha wishala state ekata hari yanne na, ekata gahapu lesima tactical plan eka thamai cold war eka. un hadi gawilama giyaMilitary budget ekak nisa nemei vatune socialism practical nathi nisa.. officerslata power eka vadi
Ov.. oken oxygen tika use venava.. low pressure eka nisa internal organs damage venava.. Ukraine un kiyala thibba lungs ehema nahayen eliyata ava kathavakuth.. aththada dan na
------ Post added on Sep 29, 2022 at 8:06 PM
Un vatune unge modakam nisa misak west nisa nemei.. uba poland paththe ehema gihin balapanko kochchara socialist system ekata un akamathida kiyalaeka widiyakata eka hari, habai socialist da democratic da adala na ratawal watila tyenwa, un pawichchi karapu model eka USSR wage maha wishala state ekata hari yanne na, ekata gahapu lesima tactical plan eka thamai cold war eka. un hadi gawilama giya
වයර් එහෙම කපලා තිබ්බ එක හැදුවේ ලංකාවේ වැඩ්ඩෙක් කියලා මම කියෙව්වා මේකෙම tread එකක. අමිත් මුනින්දදාස වගේ නම මතක. පස්සෙ කාලෙක ඊශ්‍රායලය දී අබිරහස් විදිහට එයා මැරුනා ලූ..... ඇත්ත නැත්ත නොදනිමි දන්න අය කියන්නෝනියම ත්‍රෙඩ්1ක් මචං.. චෙක් වලින් මල්ටිබැරල් ගෙනාවෙ ගුවනින් හදිසියට එකල..
මෙහෙ ගෙනත් බාල බලද්දි ඔක්කොම වයර් ට්ක කපල තිබ්බලු ඒකෙ කම්පියුටර් සිස්ටම් එකේ..එවෙලෙම චෙක් වලින් සෙට්1ක් ඇවිත් දවස්2න් හදලා.. අන්තිමේ මල්ටිබැරල් වලින් දෙනවා කොටින්ට උන් හිටි තැන් අහිමි වෙන්නම...පකිස්තාන් අපට සපෝට් කලේ ප්‍රධාන වශයෙන් ඉංදියන් එක්ක තියන ඇරියස්1ට. මොකෝ ඉන්දියන් උන් කොටිය උකුලේ තියාගෙන ඉදියත්. රජිව් ගාන්ධි මැරුවත්. ඉංදියාවට ඕනකම තිබ්බේ කොටි කන්ට්‍රෝල් එකේ තියාගන්න...
ඇමරිකන් සෙට්1 බලලුන් ලවා කොස් ඇට බාවනවා, රශියා ලොකු ගේමක් අදිවි ලගදිම..නෝඩ් ලයින්1 රෙපෙයාර් කරන්න බැරි මට්ටමටම ඩැමේජ් වෙලා කියලා ජර්මන් අය කියනවා.... මේ වෙලාවේ නෝඩ් ලයින්1 ජර් මනියට වගේම රශියාවටත් එක වගේ වැදගත්...
ගොඩක් රශියන් ගැහිලි, යූටියුබ්1 යුක්‍රේන් ලපයි සිපයි ටික අනිත් පැත්ත ගහල කතා කරනවා. මොනවද මචං එහෙම නැතුව අප්ඩේට් ගන්න තියන චැනල්?
@Dr.Amdan
ෆොන්ට් සයිස්1 18-20ට ගන්න...
අලයින්මන්ට් සෙන්ටර් කරන්න මුළු ආටිකල්1ම...
චෙක් වලින් සෙට්1ක් ඇවිත් හැදුවා පම්කක්, භෞතික විද්‍යාඥය ආචාර්ය අමිත් මුනීන්ද්‍රදාස , ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරුවන් මැනුවල් එක බලලා පැය විසිහතරෙන් ඕක හැදුවෙ.
ඇයි බන් දෙයක් දන්නෙ නැත්තන් දන්නෙ නැති විදියට ඉන්නෙ නැත්තෙ