මල්ටි බැරල් රොකට් ප්‍රහාරයකට මැදි වුනොත්

parallax

Well-known member
  • Dec 11, 2011
    1,748
    788
    113
    CIA Headquartes, Langly, Virginia
    Military budget ekak nisa nemei vatune socialism practical nathi nisa.. officerslata power eka vadi


    Ov.. oken oxygen tika use venava.. low pressure eka nisa internal organs damage venava.. Ukraine un kiyala thibba lungs ehema nahayen eliyata ava kathavakuth.. aththada dan na
    ------ Post added on Sep 29, 2022 at 8:06 PM
    eka widiyakata eka hari, habai socialist da democratic da adala na ratawal watila tyenwa, un pawichchi karapu model eka USSR wage maha wishala state ekata hari yanne na, ekata gahapu lesima tactical plan eka thamai cold war eka. un hadi gawilama giya
     
    • Like
    Reactions: NRTG

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,541
    113
    eka widiyakata eka hari, habai socialist da democratic da adala na ratawal watila tyenwa, un pawichchi karapu model eka USSR wage maha wishala state ekata hari yanne na, ekata gahapu lesima tactical plan eka thamai cold war eka. un hadi gawilama giya
    Un vatune unge modakam nisa misak west nisa nemei.. uba poland paththe ehema gihin balapanko kochchara socialist system ekata un akamathida kiyala
     
    • Like
    Reactions: NRTG

    The hood

    Active member
  • Jan 15, 2018
    163
    128
    43
    ඔය
    නියම ත්‍රෙඩ්1ක් මචං.. චෙක් වලින් මල්ටිබැරල් ගෙනාවෙ ගුවනින් හදිසියට එකල..
    මෙහෙ ගෙනත් බාල බලද්දි ඔක්කොම වයර් ට්ක කපල තිබ්බලු ඒකෙ කම්පියුටර් සිස්ටම් එකේ..එවෙලෙම චෙක් වලින් සෙට්1ක් ඇවිත් දවස්2න් හදලා.. අන්තිමේ මල්ටිබැරල් වලින් දෙනවා කොටින්ට උන් හිටි තැන් අහිමි වෙන්නම...පකිස්තාන් අපට සපෝට් කලේ ප්‍රධාන වශයෙන් ඉංදියන් එක්ක තියන ඇරියස්1ට. මොකෝ ඉන්දියන් උන් කොටිය උකුලේ තියාගෙන ඉදියත්. රජිව් ගාන්ධි මැරුවත්. ඉංදියාවට ඕනකම තිබ්බේ කොටි කන්ට්‍රෝල් එකේ තියාගන්න...

    ඇමරිකන් සෙට්1 බලලුන් ලවා කොස් ඇට බාවනවා, රශියා ලොකු ගේමක් අදිවි ලගදිම..නෝඩ් ලයින්1 රෙපෙයාර් කරන්න බැරි මට්ටමටම ඩැමේජ් වෙලා කියලා ජර්මන් අය කියනවා.... මේ වෙලාවේ නෝඩ් ලයින්1 ජර් මනියට වගේම රශියාවටත් එක වගේ වැදගත්...


    ගොඩක් රශියන් ගැහිලි, යූටියුබ්1 යුක්‍රේන් ලපයි සිපයි ටික අනිත් පැත්ත ගහල කතා කරනවා. මොනවද මචං එහෙම නැතුව අප්ඩේට් ගන්න තියන චැනල්?

    @Dr.Amdan

    ෆොන්ට් සයිස්1 18-20ට ගන්න...
    අලයින්මන්ට් සෙන්ටර් කරන්න මුළු ආටිකල්1ම...

    වයර් එහෙම කපලා තිබ්බ එක හැදුවේ ලංකාවේ වැඩ්ඩෙක් කියලා මම කියෙව්වා මේකෙම tread එකක. අමිත් මුනින්දදාස වගේ නම මතක. පස්සෙ කාලෙක ඊශ්‍රායලය දී අබිරහස් විදිහට එයා මැරුනා ලූ..... ඇත්ත නැත්ත නොදනිමි දන්න අය කියන්නෝ
     
    • Like
    Reactions: usa_nihaal and NRTG

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    4,409
    4,930
    113
    Tos-1 එකකින් කෙලින එකක්.මෙහෙම ලග ගහනවා දැක්කමයි

     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    19,333
    13,817
    113
    Auckland
    යකෝ ඇත්තටම මේවා දන්න එකෙක් එලකිරියෙ දැක්කමයි.

    ලංකාවෙ හමුදාවෙ ඔය බඩු හයර් එකට වගේ ගත්තුවාද ? Humvee වල සෙට් කරල තිබුන යුනිට් තිබුන ඒවා කොහෙවත් ෆොටො වලට එහෙම ගන්නවත් දුන්නෙ නෑ යුද්ද කාලෙ. එකම පාරක් ඉන්දියාවෙන් දුන්න රෙඩාර් එකක් නම් ලීක් උනා මොකක් හරි ටීවී එකක ඩායල් එකක් ඒ ගාව රෙකෝඩ් කරල ඒක සමහර විට misinformation වලට කරපු දෙයක්ද දන්නෙත් නෑ හැබැයි තියෙන්නෙ ඒ technology කියල පෙන්නන්න
     
    • Like
    Reactions: Brandy2020

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,224
    823
    113
    Godric's Hollow
    කාලෙකින් පට්ට ත්‍රෙඩ් එකක් :yes: ඒ කාලේ එලකිරිය මේ වගේ ත්‍රෙඩ් වලින් පිරුන තැනක් :love:
     
    Last edited:
    • Like
    Reactions: Bomber_Man

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    8,984
    113
    උස්සන්ගොඩ
    චෙක් වලින් සෙට්1ක් ඇවිත් හැදුවා පම්කක්, භෞතික විද්‍යාඥය ආචාර්ය අමිත් මුනීන්ද්‍රදාස , ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරුවන් මැනුවල් එක බලලා පැය විසිහතරෙන් ඕක හැදුවෙ.
    ඇයි බන් දෙයක් දන්නෙ නැත්තන් දන්නෙ නැති විදියට ඉන්නෙ නැත්තෙ
    ඔය කතාව මාත් අහල තියනවා හෙල ඔද තෙද වැඩි සිංහ ලේ දුවන අභීත සිහළ පුත්තු කියෝනව තැන් තැන් වල.. සාමාන්‍යෙන් රටක් කලින් යූස් නොකරපු වෙපන්ස් ගද්දි වෙන ප්‍රොසීජර් 1 දන්නවද උඹ ? පොඩි හරි අයිඩියා1ක් තියෙනවද ඒ ගැන ? : ඕකේ ටෙක්1 එහෙම මැනුවල් බලල දවසෙන් ගොඩ දාන්න වතුර මෝටරයක් නෙවෙයි යකෝ... එකල මේක කම්ප්ලෙක්ස් මැශින්1ක්..ලංකාවට ගෙන්නපු පලවෙනි වතාව.. චෙක් වලින් ටීම්1ක් ඇවිත් සෙනිකව වැඩේ ගොඩ දැම්මා..(එක්ස්පර්ට්ලා සෙට්1ක් එනවා ට්‍රේන් කරන්න. ඕක වෙපන්ස් විතරක් නෙවෙයි කොම්පැණියට සොෆ්ට්වයා1ක් දාද්දි උනත් ඇවිත් ට්‍රේනින්ග්1ක් දෙනවා.. ) ඒ විතරක් නෙවෙයි අපේ උන්ට 101 ට්‍රේනින්ග්1ක් දුන්නා..(චෙක් කියන්නේ අපට සප්1 දීපු රටක් සල්ලි වලට හරි.).ඉන් පස්සේ ඕව මේන්ටේන් කලේ අපේ උන්.. ඔය අමිත්ගේ ආතල් සිංහලු ෆෝම් කොරන්න කියන කතා..
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: olu bakka and Clemo