මල්ටි බැරල් රොකට් ප්‍රහාරයකට මැදි වුනොත්

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Tos 1 හදලා තියෙන්නේ close artillery support ඒකට.ඒක හින්දා මේක යුද්ධ පිටියක් ඉස්සරහම තියන වාහානයක්. Thermobaric warhead ඒවගේ තැනකට නියමෙටම ගැලපෙනවා. මොකද හැන්ගිලා හිටියත් තර්මොබැරක් ආයුධයකින් බේරෙන්න බැහැ.
    Thermobaric warhead තහනම් නැද්ද?
     
    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    නියම ත්‍රෙඩ්1ක් මචං.. චෙක් වලින් මල්ටිබැරල් ගෙනාවෙ ගුවනින් හදිසියට එකල..
    මෙහෙ ගෙනත් බාල බලද්දි ඔක්කොම වයර් ට්ක කපල තිබ්බලු ඒකෙ කම්පියුටර් සිස්ටම් එකේ..එවෙලෙම චෙක් වලින් සෙට්1ක් ඇවිත් දවස්2න් හදලා.. අන්තිමේ මල්ටිබැරල් වලින් දෙනවා කොටින්ට උන් හිටි තැන් අහිමි වෙන්නම...පකිස්තාන් අපට සපෝට් කලේ ප්‍රධාන වශයෙන් ඉංදියන් එක්ක තියන ඇරියස්1ට. මොකෝ ඉන්දියන් උන් කොටිය උකුලේ තියාගෙන ඉදියත්. රජිව් ගාන්ධි මැරුවත්. ඉංදියාවට ඕනකම තිබ්බේ කොටි කන්ට්‍රෝල් එකේ තියාගන්න...

    ඇමරිකන් සෙට්1 බලලුන් ලවා කොස් ඇට බාවනවා, රශියා ලොකු ගේමක් අදිවි ලගදිම..නෝඩ් ලයින්1 රෙපෙයාර් කරන්න බැරි මට්ටමටම ඩැමේජ් වෙලා කියලා ජර්මන් අය කියනවා.... මේ වෙලාවේ නෝඩ් ලයින්1 ජර් මනියට වගේම රශියාවටත් එක වගේ වැදගත්...

    ගොඩක් රශියන් ගැහිලි, යූටියුබ්1 යුක්‍රේන් ලපයි සිපයි ටික අනිත් පැත්ත ගහල කතා කරනවා. මොනවද මචං එහෙම නැතුව අප්ඩේට් ගන්න තියන චැනල්?

    @Dr.Amdan

    ෆොන්ට් සයිස්1 18-20ට ගන්න...
    අලයින්මන්ට් සෙන්ටර් කරන්න මුළු ආටිකල්1ම...

    ඉන්දියාවයි ඇමෙරිකාවයි අන්තිම යුද්දෙදි අපිට සපෝර්ට් කලේ නෑ කියුවට මචන් අන්තිම කාලේ විනාස කරපු කොටින්ගෙ ආයුද නැව් හැම එකක්ම හොයල හරියටම තියෙන තැන්වල කෝඩිනේට්ස් දුන්නේ උන් තමයි. ඒ ටික බ්ලාස්ට් කරේ නැත්නග් යුද්දෙ කතාවත් සෑහෙන වෙනස් වෙන්න තිබ්බ.
    අනික අපි චන්ද්‍රිකාට කොච්චර බැන්නත් ඒ ගෑණි ඔය මල්ටිබැරල් ටික පොඩි කාලෙකින් (ඉල්ලපු වෙලාවටම) ගෙනත් දෙන්න ඒ ගෑනිගේ තිබ්බ ඩිප්ලොමැටික් කොන්ටැක්ට්ස් ටික යූස් කරල සුපිරියටම කරලා දුනන. එකත් තව දවස් කීපයක් ඩිලේ උනා නං අලිමංකඩ ඉදන් පලාලි වලටම ඉවරයි.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    පොළවේ උරුමේ කියමින්
    බිලිදී විහිගුම් ගුණදම්
    දහසිත් මියෙනා සටතිත්
    අඟලේ හිමිකම් සොයමින්
    ලොව නහවා සෝ කඳුලින්
    සැනහේ ජය පැන් පුරමින්
     
    • Sad
    Reactions: olu bakka

    Clemo

    Well-known member
  • Sep 5, 2022
    127
    385
    63
    Settikaadu
    ඔය කතාව මාත් අහල තියනවා හෙල ඔද තෙද වැඩි සිංහ ලේ දුවන අභීත සිහළ පුත්තු කියෝනව තැන් තැන් වල.. සාමාන්‍යෙන් රටක් කලින් යූස් නොකරපු වෙපන්ස් ගද්දි වෙන ප්‍රොසීජර් 1 දන්නවද උඹ ? පොඩි හරි අයිඩියා1ක් තියෙනවද ඒ ගැන ? : ඕකේ ටෙක්1 එහෙම මැනුවල් බලල දවසෙන් ගොඩ දාන්න වතුර මෝටරයක් නෙවෙයි යකෝ... එකල මේක කම්ප්ලෙක්ස් මැශින්1ක්..ලංකාවට ගෙන්නපු පලවෙනි වතාව.. චෙක් වලින් ටීම්1ක් ඇවිත් සෙනිකව වැඩේ ගොඩ දැම්මා..(එක්ස්පර්ට්ලා සෙට්1ක් එනවා ට්‍රේන් කරන්න. ඕක වෙපන්ස් විතරක් නෙවෙයි කොම්පැණියට සොෆ්ට්වයා1ක් දාද්දි උනත් ඇවිත් ට්‍රේනින්ග්1ක් දෙනවා.. ) ඒ විතරක් නෙවෙයි අපේ උන්ට 101 ට්‍රේනින්ග්1ක් දුන්නා..(චෙක් කියන්නේ අපට සප්1 දීපු රටක් සල්ලි වලට හරි.).ඉන් පස්සේ ඕව මේන්ටේන් කලේ අපේ උන්.. ඔය අමිත්ගේ ආතල් සිංහලු ෆෝම් කොරන්න කියන කතා..

    හෙලිකොප්ටර් ගද්දි පයිලට්ලා එවනවද, මොන රටේද තුවක්කු ගත්තම පුරුදු කරන්න එවුන් එවන්නෙ
    ඉස්සෙල්ලා කියpu එක තමයි ආයෙත් කියන්න තියෙන්නෙ
    දන්නෙ නැත්තන් දන්නෙ නැති විදියට ඉදපන් හුත්තො
     
    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    ඉන්දියාවයි ඇමෙරිකාවයි අන්තිම යුද්දෙදි අපිට සපෝර්ට් කලේ නෑ කියුවට මචන් අන්තිම කාලේ විනාස කරපු කොටින්ගෙ ආයුද නැව් හැම එකක්ම හොයල හරියටම තියෙන තැන්වල කෝඩිනේට්ස් දුන්නේ උන් තමයි. ඒ ටික බ්ලාස්ට් කරේ නැත්නග් යුද්දෙ කතාවත් සෑහෙන වෙනස් වෙන්න තිබ්බ.
    අනික අපි චන්ද්‍රිකාට කොච්චර බැන්නත් ඒ ගෑණි ඔය මල්ටිබැරල් ටික පොඩි කාලෙකින් (ඉල්ලපු වෙලාවටම) ගෙනත් දෙන්න ඒ ගෑනිගේ තිබ්බ ඩිප්ලොමැටික් කොන්ටැක්ට්ස් ටික යූස් කරල සුපිරියටම කරලා දුනන. එකත් තව දවස් කීපයක් ඩිලේ උනා නං අලිමංකඩ ඉදන් පලාලි වලටම ඉවරයි.
    ඉන්දියාව කෙසේ වෙතත් ඇමරිකාව නන් නැව් වල චන්ද්‍රිකා තොරතුරු දුන්න කියල කරන්නාගොඩ ලොක්කගෙ පොතේ තිබ්බ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඉන්දියාව කෙසේ වෙතත් ඇමරිකාව නන් නැව් වල චන්ද්‍රිකා තොරතුරු දුන්න කියල කරන්නාගොඩ ලොක්කගෙ පොතේ තිබ්බ
    කපන්න බ්ැරිර අත ඉඹීමද
     
    • Haha
    Reactions: CaptonNemo

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    කපන්න බ්ැරිර අත ඉඹීමද
    අධිෂ්ඨානය

    23687638.jpg
     
    • Like
    Reactions: TonyMontana83

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    හෙලිකොප්ටර් ගද්දි පයිලට්ලා එවනවද, මොන රටේද තුවක්කු ගත්තම පුරුදු කරන්න එවුන් එවන්නෙ
    ඉස්සෙල්ලා කියpu එක තමයි ආයෙත් කියන්න තියෙන්නෙ
    දන්නෙ නැත්තන් දන්නෙ නැති විදියට ඉදපන් හුත්තො
    අම්මෝහ්..
     
    • Haha
    Reactions: senewimala1988