මල්බෙරියගෙ සොප් එක හරිය....

chanaptc

Member
Nov 15, 2014
384
21
0
34
මාතර
සම්පතයගෙ

සික්කා ලග පොඩි පුටුවක ලා කොල පාට සාරියක් ඇද සිටින හැඩ කාරිය හරියට බැන්කුවට හද පැව්වා වැනිය. :love:

මා ඇතුල් වුනු වෙලාවෙ පටන් ඇගේ ඇස් මා වෙතය :love:

මමද පුලුවන් තරම් කාලය කමින් ඩිපොසිට් ස්ලිප් එක පිරෙව්වෙමි, ඒ අතර තුර දෙතුන් පාරක් ඇය දෙස බලුවද ඇගේ ඇස් දෙකද තවමත් මා දෙසය, . . .
සෙනග අතරින් මා කරන්නෙ කුමක් දැයි ඇය නිරන්තරයෙන් එබී බලන බව මට හොදාකාරම දැනුනි. .

යන්තම් ලග සිටි මිනිසෙකුගෙන් පැනක් පිනට ඉල්ලාගෙන කොලය පුරවා ගත් මා, නැවත පෝලිමට එක්වූයේ ඇය දෙසට හොද රබර් ඇහැක් දමමිනි. .. :love::love::love::love::love::love:

මා පොලිමට යනවාත් සමගම ඇය මා වෙතට එනවා දැනුනු මට පපුව වාවාගත නොහැකි විය,

බැන්කුවේ සිටි පිරිසද අන්ද මන්ද කරමින් ඇය එක වරම,. . . ..

"ස'ර් Diposit එකක් ද,,,, "

මගේ මූන ඇබුල් වීම බැන්කුවෙ කිහිප දෙනෙක්ම දැනගන්නට ඇත, අයටද හිනාය,.

එහෙත් බැන්කුව මැද එයත් මමත් දැසින් දැසට බලාගෙන එය ඇසූ ප්‍රශ්නකට පිලිතුරු දීමට මම උත්සාහා කරමින් සිටියෙමි...

ගනකම ඇස් පිල්ලම් ඇයේ ඇස් නිල්වක් ඇස් යුගලට එක් කරන්නෙ අමුතුම අලංකාරයකි,,,

එකදු පිම්පල් එකක් නැති මුහුනේ එක් පැත්තක පුන්චි කැලල්ක් ඇගේ මුහුනට එක් කලේ අමුතුම දගකාර කමකි...

පිලිවෙලට පීරා ඇති එකේ දිග කොන්ඩයේ රටාවෙන් මිදි එලියට පැන ඇති මුරන්ඩු කෙස් ගස් දෙකතුනක් ඇගේ ආකර්ශනීය භාවය තවත් වැඩි කලේය,,

බෙල්ලට කිසිදු මාලයක් හෝ වෙනත් යමක් දමා නොතිබු ඇයගේ බෙල්ල හා ඉහල පපු ප්‍රදේශය ඉටියෙන් කලාක්මෙන් දිලිසුනේය,

එතනින් පහලට ඇස් යනවාත් සමගම සාරි ජැකට්ටුවෙන් හරි අමාරුවෙන් සිරකරගෙන සිටිට ඇගේ තිසරුන් මා වෙත කඩාපනින්නට සැරසෙනවා මෙන් මට පෙනුනි. ..

කලකට පසු මගේ ඇස් දෙක පිරෙන්නට තරම් ලස්සන දෙයක් දැන ගතිමි, .. කලකට පසු මම හුස්ම ගන්නාක් මෙන් මට දැනුනි. . පට්ට සීතල ප්‍රදේශයක වුවත්, දැඩි ලෙස AC කර තිබුන බැංකුවෙ අතරින් හමා යන සීතල සුලග අපි දෙදෙනාගෙ නිහඩ ආදර කතාව තවත් රසවත් කලේ ආශිර්වාදයක් මෙනි ..

එහෙත් මා දැන් සත්‍යයට මුහුන දියයුතුව ඇත, ඇ මගෙන් යමක් අසා ඇත, මම එයට පිලිතුරු දිය යුතුමය, ඇය පමනක් නොව, බැංකුවේ සොඉටින බොහෝ පිරිස් තම රාජකාරි පසෙකලා මගේ පිලිතුර දෙස බලා සිටින්නෙ ඔව්නොවුන්ගෙ වැඩද පසෙකලාය...

මා තිරනයක් ගතිමි,, නැත යැයි පැසසුවහොත් පෝලිමේ සිට ඩිපොසිට් කරන තෙක් තව මිනිත්තු කිහිපක් ඇයව දැකගැනීමට හැකිය...

ඔව් යැයි කීවොත් ඇයත් සමග යා හැක...

ඔව් යන්න වඩාත් උචිත උවත් එසේ කිව්වොත් මම නෝන්ඩිය, වෙන කිසිවක් නිසා නොව. .

ඇ පැමිනියේ තඩි මැශින් එකක් ලග සිට බව මට ඇස කොනින් පෙනේ, එහි උඩින් ඩිපොසිට් යන්න සදහන් කර තිබිමද මට දැන් ලාවට පසක් වේ..

මැශින් එකක් තිබියදි මම පෝලිමේ ගියේ ඇයිදැයි මා මගෙන්ම ඇසුවෙමි, මගේ හදවත මට දුන් පිලිතුර "උබ මෝඩයෙක් නිසා" යන්නයි, මගේ හදවත පැත්ත ගියත් ඇත්ත කතාකරන නිසා මට එය පිලිගැනිමට සිදුවිය..

දැන් මම මෝඩයෙකි, එසේත් නැත්නම් මැශින් එකෙන් සල්ලි දන්න දාන්න දන්නෙ නැති ගොබ්බයෙකි..

එහෙත් කෙසේ හෝ මෙම වලෙන් බෙරිය යුතුය,

සොෆ්ට්වයා මාකටින් කර අවුරුදු ගනන් අදැකීම් ඇති මා වැනි අයට මේ වගේ ප්‍රශ්න කජ්ජක් නොවේමය,

"ඔව් diposit එකක් තමයි, ඒත් මම ලග Change නැනෙ," මල්බෙරියාට ගෙවීමට තිබු 21,600 ක මුදලට ලියූ ස්ලිප් එක හා අත තුබු 5,000 කොල වලින් 25,000 ක මුදල මම ඇයට පෙන්වීමි,

හරි ස'ර්, ස'ර් ලග 600 ක් තියෙනවා නම් මම මාරු කරලා දෙන්නම්.. ඇගේ කඩහඩ නැවතත් අවදි විය, අගේ කටහඩ මිහිරි තනුවක් වැනිය, එය රසවිදීමට භාදා කල සංගීත රවය මට දැනුනෙ අපේ ආදර කතාවට බාදා කරන දුශ්ටයෙක් ලෙසය.

මගේ අතින් 5,000 කොලයක් ඇයට දෙනාවාත් සමගම ඇගේ සුලගිල්ල මගේ අතේ වැදුනේ එක් වරම අකුනු සැරක් වදින්නා මෙනි....
Ac එකේ සීතලට, සීතලවූ ඇගේ ඇගිලි මගේ පපුව ලගට ගෙන උනුසුම් කරන්නට තරම් ආදරයක් මට දැනුනි. ..

සල්ලි මාරු කරන් ආ ඇය මට නැවත මැශින් එක ලගට එන්නට අඩගැසුවෙ ඇගේ ඇස් දෙකෙනි,
ඒ තරම් කතා කරන ඇස් දෙකක් ඇයට තිබිනි,
ඇ මගේ වෙනවා නම් දවස් ගනන්ක් නොකා නොබි බලන් සිටිය හැකි තරම් ඒ ඇස් ආදරනීයය.. සෙනෙහෙබරය..

ඇයත් මමත් ලං ලංව සිටගෙන, මාරුවෙන් මාරුවට පුන්චි පුන්චි බොත්තම් එබීම මට දැනුනේ විවාහා රෙජිස්ටාර් කාර්යාලයක අත්සන් කරන්නට ගියාක් මෙනි,
එලකිරි ආරච්චිලගේ කේසොන් වන මම සම්පත් ආරච්චිලාගෙ නිල්මිනි ව මගේ බැංකු සහයිකාව කරගැනිමට කැමැත්තෙමි,,,,,

ඇ මට එක් වරම ස'ර් ගෙ Mobile Number එක ගහන්න, කියු විට මගේ ආදර කතාව මදකට pause විය, එනම්.. දකුනු අතින් අංක ගසන්නට හොස් මගේ අතේ ඇති මුදු ටික ඇය ගෙ නෙත ගැටෙනවාක් සමගම, , ඇය සිවිලිම දෙස බැලුවෙ,, ඇගේ ලොවේ අහස කඩා වැටෙනවා දැයි බැලිමට මෙනි. ..

මටද ඇයටද තවත් වචනයක් හෝ කතා කිරිමට අවශ්‍ය නොවීය,

ස්ලිප් එක මගේ අතට දුන් ඇය තැන්ක්යු සර් යැයි කියුවේ බිදුනු ස්වරයෙනි...

සිකුරුටි අය්යා දොර ඇරදෙනවාත් සමගම මා නැවතත් බැංකුව දෙස බැලුවේ තවත් එක්ම එක මොහොතක් හෝ ඇයව දැක ගැනීමටය,.. ඇයද මා සිටින ප්‍රදේස්යම බලාසිටින්නේ ,, සමහර විටක මා යන දෙස බලා විය යුතුය,,,
එසේත් නැත්නම් තවත් Customer කෙනෙක් එන තුරු විය යුතුය,, මා දෙවනි උත්තරය සිතා ගත්තෙමි,,

ඇයගෙයි මාගෙයි පෙම් කතාව එසේ නිමා විය. එය තවත් සුන්දර පුන්චි ආදර කතාවක්ම විය..

වයිපරේ සහා බබා වාහානයේ මා එනතුරු බලා ඉන්නවා ඇත, ඉක්මනට ඔවුන් වෙත යාමට බැන්කුව පසු කලෙමි. .. .. . ..

ඒ කතාව ඉවර උනාට මල්බෙරියගෙයි මගෙයි කාතාව ඉවර නැ, අද දවල් වෙද්දි මගේ Iphone ටික අන්ලොක් උනේ නැත්නම් එනවා උබලගෙ ගෙදර :D
:love::love::love::D:D:D:sorry::sorry::sorry:
 
  • Like
Reactions: K_ZONE

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
සම්පතයගෙ බැන්කුවට යන්න උනාම නම් මගේ හිත රිදුනාය.
ඒ මගෙයි සම්පතයගෙ බැංකුවයි අතර කලක පටන් පවතින්නෙ හොද ඇයි හොදයියක් නොමැති වීමය,,
බැංකුවේ වැරද්දක් නොවේය.

වරද, මම කලින් භාවිතා කල වාහනයක් අන්තිමට කර ගැහුවේ බැංකුවේ මැනේජරයා වීමය :P
උන් දැන් සතුටින් පවුල් කන බව සැබැමය, එහෙත් . . ..
මැනේජරයා මා දකින දකින විට මූන එල්ලගන්නෙ ඌට ලැබීමට තිබුනු දෙයක් මා සොරාගෙන ඇති විලසටය :sorry:

උගේ කය්ය්යේ හැටියට නම් "හිසේ කෙස් ගානට කෙල්ලො ආශ්‍රය කරපු ඌට, ඒකෙ වගක් නැතිය."
එහෙත්, මා දකින දකින විට ඌ මූන එල්ලා ගැනීම මට වාවන්නෙ නැතිය.:(:(

එම නිසා දැන් අවුරුදු ගනනක සිටම මා බැන්කුවට නොයැමට වග බලාගෙන තිබුනි...

එහෙත් ඊයෙ එහි ගිය විට මට මගුල්ය :D
දොරෙන් එබෙන විටම මැනේජරයා එතන සිටියේ නැත, පොර මාරුවී ගොස් විය යුතුය,

වටේම කැරකි බලන විට ඔහුගේ පුටුව ලග මගේ ඇස් නැවතුනේ තැතත්,
වෙනත් තැනක ඇස් පමනක් නොව හදවතද නැවතුනු බව නම් කිවයුතුමය. :D

පට්ට යකෝ :cool:+
 
  • Like
Reactions: K_ZONE

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,746
    1
    11,058
    113

    සුපිරි ඕයි...:yes::love::yes:
     
    • Like
    Reactions: K_ZONE

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    S4 eke display eka danna kiyada machan?

    පුටුව එක ගානක් මේසෙයි පුටුවයි තව ගානක්......

    කොර නේහ්....
    මචී.....
    ඉස්සරහ වීඩුරුව වගේ එක එක ගානක්..
    ෆ්‍රරේම් එක නැතුව තව ගානක්....
    ෆුල් සෙට් එක තව ගානක්.....
    මචී මට ටැxට් එකක් දාන්,,
    මා විස්තරේ දෙන්නම් හරිය....
     
    උබ අපේගෙදර නෙමෙයි..
    මාව ගෙනියපන් ඔය බැන්කුවට ...
    නිල්මිනි නන්ගි ව මම දන්නව...
    ගම ගම්පොල..
    ලොකු ඇස්..
    ටිකක් කලුයි වගේ තලෑලලුයි....
    කෙට්ටු නැති මහත...
    ටිකක් පරන තාලෙ මෝස්තරේ සෙරෙප්පු දෙක්කක් දාන්නේ..
    උබට කොන්ටට් නම්බර් එක ඕනේද?

    අඩො එල කතාව..සිරාවට ලියල......ගුඩු නයිට්..උබට හෙට කෝල් කරන්නම් හරිය...බායි ය
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මලබර් රටෙ.........
    ඇටිකෙහෙල් නෙට්වර්ක් අන්ලොක් දෙකම මම ගුඩුස් ගාල ඇරිය හරිය.........
    පාන්දර තුනට අන්ලොක් එක කර්තා හේ උනා හරිය දැන් කෙල්ලටයි බොටයි......ටකන් ...... ගෙඩි දෙකක් ඇතෙයි........
    ටකන්...... මූන බලල කතා කරල සතුටු වෙමු අපී,,....... හරිය
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Reset FRP/ Remove Google Acount ( SAMSUNG)

    රීසෙට් දාල නටල ගයල නැත්නම්.......
    එලකිරි වගේ වැඩේ දෙල් කරල දෙන්නම්......
    ඩේට ඉතුරුවෙලා වැඩේ කෙරෙයි...
    ඕයා ...
    ඉයා බුකුන් බුකුන් සැම්සුන් ගූගල් ඇකෞන්ට් අන්ලොක්...
    එයා ඉයා..
    ඩේට ලොස් වෙන්නේ නැතියෑ...
    ඔයෑ .....
    කස්ටට 30 යූස්ඩ් යූ ඇස් ඩී....
    මයෙ දිනපතා පාස්වර්ඩ් එක දුන්නොත් අඩු යූ ඇස් ඩී ෆොර් යොර් රික්වයාමන්ට්......
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හැමදාම නෑ......
    හැමතැනම තිබුනත්, මගේ නෑ හරිය.......
    බට් බුට්.......
    අන්ලොක් කරන නිසා කරමි..
    සුදා හෙවත් සුද්දා ඉන් ඇමරිකා කිව්ව යූ ඩූ මාබ්‍රි... කියල...
    ඒ නිසා......
    වී තොසා....

    TRACFONE USA

    අන්ලොක් කරමි.....
    ගනන් ඉතාමත් සැරයි......
    5s වලින් එහා මෙහා පමනක් විමසන්න.. හරිය...
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    දවසක් අපේ අයියට යන්න ඉතිල පබ් එකකට ..
    බුවත් ගිහින්..
    බීර බෝතල් තෙක තුනක් බීල ආතස් එකේ ඉන්නකොට දැනුනලු කකුලෙ මොකක්ද වදිනව වගේ..
    බැලුවම ඊෆෝන් 6 එකක් ලු අපෙ අප්පේ..
    මොනව කරන්නද..
    අයිය අහලා හූස් දිස් කියල අපි ඉස්කෝලෙ ගිය කාලෙ වගේ..
    මෙලෝ එකෙක් බලල නෑ..
    මම හිතන විදිහට මූ ඔව අහල නෑ..
    මම දන්නවනේ මූ ගැන.
    සේප් එකේ සාක්කුවට යන්න ඇති ය.
    සුඅර් ය....
    මූ එලෙසය..
    කෝම අරි මේක දැන් අයි ක්ලූඩ් ය.
    මගෙන් ඇරගන්නම ඕනේලු බන්..
    මම කිව්ව ඇරල දෙන්නම් කියල ලෙසටම..

    අපේ අයියා ඉන්නේ......

    එංගලන්තෙ , එංගලන්තෙ
    ලංකාවේ එහෙම උනත් එංගලන්තෙ එහෙම වෙන්නේ නෑ...
    අයි ක්ලෞඩ් එක ඇරල දෙන්නේ නෑ...
    එතකොට..
    මල්බෙරියට එන්න කියමු..අයික්ලෞඩ් කඩන්න කියමු.
    දවස් පහක් යනකම් මේ ඉදිමු අපී...
    ඊට පස්සේ පාවිච්චි කරමු අපී...

    ගාන ටිකක් වැඩියෙන්, වැඩ ගොඩ දාලා දෙන්නෙ කවුද?
    මල්බෙරියා..... අපෙ...... මල්බෙරියා...//
    සල්ලිම විතරක් ඉල්ලල වැඩේ කරන එකා කවුද?
    මල්බෙරියා...... අපෙ...... මල්බෙරියා.....//
    විසි නම දාකට මේ වැඩ කරල දෙන්න හැකිවේවිද?
    ඔව් පුලුවාන්.... ඔව්, ඔව් පුලුවාන්.....

    ඉයා එනි ක්ලීන් අයි ක්ලූඩ් අන්ලොක් 29000/ පමනි හරිය
    දවස් එකයි.... පායි ....අතර හෝ මැද වෙඩේ ගොඩ

    හරිය...........
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Mage PM ekata Reply ko macho?

    සිප්ලයි දාල තියෙන්නේ පැටී.....
    අන්තිමට එලකිරියෙන් දැනගත්හේ.....
    ඒඩ්ස් හදා ගත්තත් හර්පීස් හදාගන්න හොදනැති බවය...
    හරිය....