මල්බෙරියගෙ සොප් එක හරිය....

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කාඩ් වලින් ගෙවනව වගේ පොර ටෝක් දැම්මොත් ................
    මම එකෙක් තියල තියනව ලොරි ජැක් එකක් එක්ක.....
    කිව්ව ගමන් ගහයි ඔලුව ඉදිමෙන්න..
    පලයන් එතකොට කාඩ් එකෙන් ගෙවල බෙහෙත් ගන්න පන්නිපිටිය නර්සිං හෝම් එකට..
    හරිය...මම ස්ට්‍රික්ට් මල්බෙරිය
     
    • Like
    Reactions: asylum

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මගේ සිගරට් සහ වතුර මම බලාගන්නම්...
    ශොප් එකට එනවනම් මට ටිකක් එලියට එන්න කියල දුමක් දාමුද කියල අහන්න එපා...
    උබල බීපල්ල..
    එනකොට වතුර බෝතලයක් අරන් වරෙල්ල..
    පුරුදුවෙයව් අනුන්ට කරදරයක් නැතුව ඉන්න හරිය......
    මට කතා කලොත් මම උබලත් එක්ක එලියට එනව අනිවා...
    ඒත් ශොප් එකෙන් පොලිසියට කෝල් කරල කියයි හයිලෙවල් පාරෙ සිගරට් බොනව කියල..
    සින්.. සින් ගාල එයි පොලිසියෙන්..
    කුදලගෙන යයි උබලව...
    හැම සෙනසුරාදම පන්ති එන්න වෙයි පොලිසි......
    හරිය..හැදෙන්න කියන්නේ....
    කලිනුත් මම විනාස උනේ යාලුවො නිසා...
    මේ සැරේ එහෙම නෑ...........
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    8y6ofk.jpg
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,388
    2,387
    113
    ජය මචෝ.

    උබේ ටෝක් පට්ට

    අයි වොශ් නම අයින් කරාද. ඒක සිරා නම
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබල අහල තියනවද අර නැවේ කතාව.....
    අහපන්කො එහෙනම්....
    වෙලාව පාන්දර 1 උනත් මට තව පැය බාගයක් විතර ඉන්න වෙනව කෝඩර් ඔන්ලයින් එනකම්....
    හරි මේකයි.... නැවක් තිබුනලු නතරවෙලා,,
    ලොකු ලොකු වැඩ කාරයො ආවලු ඒක හදන්න..
    හරි ගියේ නැතිලු...
    මෙලෝ රහක් නැති බාස් කෙනෙක් ආවලු...
    ගැහුවලු මිටියකින් පාරක් තැනකට...
    ඇන්ජිම ඉස්ටාට් උනාලු.....මූ දැම්මලු ලොකු ගානක්.....මෙහෙම හැදුවට 100..
    මිටිපාර ගැහුවට හරි තැනට 100000....
    අන්න ඒ වගේ තමා මමත්......
    උබලට ඕනේ වැඩේ නම් මම විනාඩියෙන් දුන්නත් හෙන ඉල්ලන්නේ නැතුව යන්න ඕනේ......
    මම දන්නව හුගක් ඒව මට ඉස්සෙල්ලම ගේන්නේ නෑ කියල...
    ඉස්සෙල්ල තෝසෙ කාල බලනව අඩුවට...
    බඩ දැවිල්ල ගත්තම තමයි මතක් වෙන්නේ අපරාදෙ බත් ටිකක් කෑවනම් කියල........

    මම හරි නේද ? හි........ හි..........
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හෝව්...හෝව්....
    කෞරුවත් හිතන්න එපා මම මෙතන පොරක් වෙන්න හදනව කියල......?
    කොහොමත් මම මට පොර තමයි......
    මගෙ අත්දෙක වැඩ කරන්නේ මගෙ දැනුමෙ විදිහට..හරි......
    මම උබලට කරන්නේ මගෙ කස්ටමර් ලට වැඩිය අඩුවෙන්.....
    හිතපන්කො මම මාස දෙකක් JOB එකක් නැතුව හිටිය කිව්වම......
    අනික මේකෙ රෙන්ට් එක 60,000ක්......මගෙ යාලුවො නම් හිතුවෙ මම වැටිල අතපය කැඩිල මලා කියල......දැන් එයි බඩගාගෙන මල්බිරියෝ මේක පොඩ්ඩක් බලල දියන් කියාගන.....
    මමත් ඉන්නේ ශොප් එකට ඇවිත් බලල දෙන්න කියනකම් තමයි, මේ සැරේ..
    අතට ගන්නව බලනව දෙනව..එච්චරයි හරිය..
    මේ මල්බෙරිය ස්ට්‍රික්ට් ය හරිය
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කෝඩර් සෝනෝක් ආවා......
    මල්බෙරියා මෙතනින් ගියා.......
    ඔබ සැමට සුභ උදෑසනක් වේවා ....
    ෆෝන් නොකැඩේවා...යනු මගේ පැතුම උවත්..... පිටරටවලින් ලොක් ෆෝන් ම ලැබේවා යනු මගේ පැවැත්මට අදාල පැතුමයි....
     
    • Like
    Reactions: Chikamawa

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඇල් වතුරට උල් පිහියෙන් ඇන්න වගේ උබ හිතන පතන සියළු දේ සාර්ථක වේවා.:)
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    තරහ ආවද?
    අරින්ඩ එපා.....
    කා එක්කවත් ගහගන්න යන්න එපා..
    පොලිසි උසාවි යන්න වේවි.....
    ගහපන් ෆෝන් එක පොලොවෙ හයියෙන්.....
    කෑලි කුඩු වෙන්න ගහපන්..
    අහුල ගනින් මේ මගේ පොලොවෙ ගැහුව 20 වෙනි ෆෝන් එක කියල...
    අරන් වරේන් ඉක්මනට මාලගට......
    ගනන් සැර උනත් වැඩේ ගොඩ හරී~මම මල්බෙරී~හරී


    ~ජයරත්න එකෙන් වාගේම මල්බෙරියගෙනුත් පනිවිඩයක්~

    :lol::lol::lol:
    wish you all the best...
     

    tvw25

    Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    තරහ ආවද?
    අරින්ඩ එපා.....
    කා එක්කවත් ගහගන්න යන්න එපා..
    පොලිසි උසාවි යන්න වේවි.....
    ගහපන් ෆෝන් එක පොලොවෙ හයියෙන්.....
    කෑලි කුඩු වෙන්න ගහපන්..
    අහුල ගනින් මේ මගේ පොලොවෙ ගැහුව 20 වෙනි ෆෝන් එක කියල...
    අරන් වරේන් ඉක්මනට මාලගට......
    ගනන් සැර උනත් වැඩේ ගොඩ හරී~මම මල්බෙරී~හරී


    ~ජයරත්න එකෙන් වාගේම මල්බෙරියගෙනුත් පනිවිඩයක්~

    :lol::lol::lol::lol::lol::lol:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මම මේක හොදටම කරන්න තමා අදහස......
    උදේ 7 වෙනකොට ඕපන්.....
    රෑ 8.30 ක්ලෝස්
    එවෙරි ඩේ.....
    බට් මම හැම වෙලාවෙම නැත...
    කොහොම උනත් වැඩේ වෙයි
    මම මේ සදහා මේ වනවිට ජාතියාන්තර කුමන්ත්‍රන සහය ලබා ගැනීමට අදහස් කරමි..
    ඔබගේ පැමිනීම අගයකරමි...
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    කෝඩර් සෝනෝක් ආවා......
    මල්බෙරියා මෙතනින් ගියා.......
    ඔබ සැමට සුභ උදෑසනක් වේවා ....
    ෆෝන් නොකැඩේවා...යනු මගේ පැතුම උවත්..... පිටරටවලින් ලොක් ෆෝන් ම ලැබේවා යනු මගේ පැවැත්මට අදාල පැතුමයි....

    පිටරටවලින් ලොක් ෆෝන් ම ලැබේවා යනු මගේ පැවැත්මට අදාල පැතුමයි..... enawa enawa lagadima enawa