මල්බෙරියගෙ සොප් එක හරිය....

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අඩොව් බෙරි බෙරි, උබ Xaiomi/Homtom/Doogee/Asus ෆෝන් වල අවුල් විසදලා දෙනවද ?


    සිමියොනුයි ඇසූසුයි නම් හරි,,,,
    කොයි ඩිරෙක්ට්‍රියෙන්ද බන් අනිත් නම් දෙක හොයා ගන්නේ.......
    සිරාවට මම වැඩිය අන්බ්‍රෑන්ඩඩ් ඒවට යන්නේ නෑ..
    ඖලක් නෑ..
    කරදරේ වැටුනොත් ගෙනෙන් කො..
    හබයි දීපු වෙලාවෙ ඉදල කෝල් කරන්න එපා හරිය......
    දවසක් ඕනේ..
    රෑ වැඩේ කරන්න සෙට් උනොත් මට සිගරට් 10 කටත් ගෙවන්න ඕනේ ගන්න ගානට අමතරව හරිය
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    දැන් එතකොට මහත්තයො...

    කෝ මගෙ 6s Plus රොස පාට රත්තරන් එක,,

    සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව පොලොවෙ ගහනවා ඉරිදට කලින් අන්ලොක් උනේ නැත්නම් :P


     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    දැන් එතකොට මහත්තයො...

    කෝ මගෙ 6s Plus රොස පාට රත්තරන් එක,,

    සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව පොලොවෙ ගහනවා ඉරිදට කලින් අන්ලොක් උනේ නැත්නම් :P



    මටත් ආරන්චි සීන් එක..
    අඩෝ පොලේ ගාන්න එපා..
    අර අන්කලෙ යාලුව නේද...
    සේප් එකක් දාගනින් ලබන බදාද වෙනකම්...
    ඌත් වල පයයි ගොඩ පයයි තියාගෙන 6S+ පාවිච්චි කරන්න හිතුඅනේ මයේ අම්මේ...
    වෙන එකක් උනා නම් මට හරි කතා කරල සර්වර් ජම්ප් එකක් දාල කරන්න තිබුන......
    එල එල..මටත් තේරෙන්නේ නෑ මොනව වෙනවද කියල මේ ත්‍රෙඩ් එකේ...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Icloud uth kadanawada :eek:

    ඒකනේ බන්..
    මම හැර හැමෝම කරන්ව වගේ...
    බලපන් කො ඒකෙත් හැටි ඈ...
    උබත් හරිම උනන්දුවෙක් නේ...
    මටත් තියනව ලෑන්ඩ් ලයින් දෙකක් කරගන්න...
    හැක් බැක් කරල හරි කරන එකෙක් කියාන්කො සුන්දර්.......පිලිස්....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    att unlock karanwa.....kiyak denna puluwanda?


    KZONE කියල තියෙන්නේ T මොබයිල් UK 6S+ එකක්..
    බඩු CLEAN... කීයකට කරල දෙනවද? හදිස්සියි.....කුවික් සර්විස් එකක් නැද්ද?
    පිලිස් බලන්න කො අවන්ක අකලංක.......
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    KZONE කියල තියෙන්නේ T මොබයිල් UK 6S+ එකක්..
    බඩු CLEAN... කීයකට කරල දෙනවද? හදිස්සියි.....කුවික් සර්විස් එකක් නැද්ද?
    පිලිස් බලන්න කො අවන්ක අකලංක.......

    mage wede hari kiyapan.. :oo:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    mage wede hari kiyapan.. :oo:


    adow ube no eka diyan ko ban..magula..eka mage laga ne dan,,text ekak daapan onda kiyala hariya plis ya........

    මට තවම සොප් එක පටාන්ස් ගන්ස්ට බැරිඋනා..
    ඒ උනාට මාස දෙකක් 60,000 ගානේ රෙන්ට් ගෙව්ව..
    මේ මාසෙත් අන්තිම එනව බන්...
    මට තේරෙන්නේත් නෑ ඇයි මේක ඔපෙන්ස් කරන්න පරක්කු වෙන්නෙ කියල....
    අනේ මන්ද බන්....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අයික්ලූඩ් කරනවා......
    කපනවා.......
    කොටනවා.........
    කඩනවා.........
    හොර ඒව තමා කොරනවා........
    ඇක්ටිවේශන් ස්ක්‍රීන් එකේ කොන්ටෑස් නම්බස් එකක් තියනව නම්..
    මතාන් අමතාන් 0766 437604 මල්බිරිස්
    හරිය.....
    20 මිනිට්ස්....
    ටයිම් ෆ්‍රේම් එක තමා අව්ලක් උනොත්..
    ඒ කියන්නේ මෙහෙ දවල් වෙනකොට, මගෙ කෝඩර් ට රෑ වෙලා තිබුනොත්. මෙහෙ රෑ උනාම තමා වැඩේ වෙන්නේ...
    4 සහ 5 සදහා 12800/ 5S එකෙන් උඩ 18800/ හරිය
    Eයා සුඅර්...
    ලෑන්ඩ් ලයින්ස් නම් බෑ ..
    රස්තියාදු වෙන්න කැමතිනම් අරන් ආවට කමක් නෑ හරිය..............
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මම බෝම බය උනා...... බිස්නස් මට එපා උනා.....
    ඕපන් එක පරක්කු වෙන හේතුව හිතුවා........
    ක්ලබ් එකේ වැඩකට, ඊයෙ රෑ ගියානේ මම..
    ඇහුව මේ ගැන පරක්කු මේක අරින්න....
    එක මහතෙක් හිටියා මිනිහ මට කතා කලා....
    මට මෙහෙමම කිව්වා කොඩිවින කරලා කිව්වා...


    ඈ...........

    හූ.......................

    මම බෝම බය උනා බිස්නස් මට එපා උනා.....

    ඒත් මටත් දැන් දැන් ඒම ඉතෙනව යාලු...
    මෙතැන් පටන් මල්බෙරියා ගුප්ත කටයුතු ගවේශනය කරාන්ටයි සූදානම හරිය...
    මෙතැන් පටන් බූතයෝ තමා ෆෝන් අන්ලොක් කරන්නේ සහ රෙන්ට් ගෙවාගෙන කඩේ කරගෙන යන්නේ හරිය.......
    මෙයට ආත බූත මල්බෙරි....... හරි.......