Malkumara is he a playboy or something?No...he never feels offended with that name.
He is used to it.![]()
Dhananjaya shape wageධනංජය කියලා කැල්ලක් මගේ නමට තියනවා. ක්‍රි.පු 6 වන සියවසේ, මිට අවුරුදු 2500 කට කලින් බුදු රජාණන් වහන්සේගේ කාලෙත් ධනංජය කියලා සිටුවරයෙක් හිටියා. බලපන් මේ නම අවුරුදු 2600ක් පරණයි!![]()
Ehemadha eth samahara un Eka joke ekata gannawalu bn.kello ehema kiyanawalu uncle kenekge namak kiyala."සිරිමෙවන්"
Name kisi waradak penne na.
Kiwwa bn mama owa.hamoma eka wage nane.මචන් මලයට කියපන් ඌගේ personality එක හදාගන්න කියලා සමහරවිට දහදෙනෙක්ගෙන් දෙන්නෙක් තුන්දෙනෙක් නමට හිනා වෙන්න පුලුවන්. එත් ඌ confident නම් ඌට ඕවා ගනන් ගන්නේ නැතුව සමාජේ හැසිරෙන්න පුලුවන්.
ඒක ඇත්ත බන් ඒ උනාට තමුන් confident නම් ඕවා ගනන් ගන්නේ නැතුව අපේ වැඩේ කරගෙන යන්න පුලුවන්. අනික ඇඟේ ඇලෙන්නේ නැහැනේ.Kiwwa bn mama owa.hamoma eka wage nane.
Lankawe minissu balanne namak hari adagena anit minissu baldu karannane.

Ow eka aththa machanඒක ඇත්ත බන් ඒ උනාට තමුන් confident නම් ඕවා ගනන් ගන්නේ නැතුව අපේ වැඩේ කරගෙන යන්න පුලුවන්. අනික ඇඟේ ඇලෙන්නේ නැහැනේ.
Ithin hodata katta kanna puluwan aya thamyi politics karanne .ඕකට හොඳම උදාහරණය තමයි දේසපාලුවෝ උන්ට මොනා කිව්වත් වලෙන් ඇදලා ගැහුවත් උන් උන්ගේ දහදුරා වැඩ කරගෙන යනවා. ආයේ හැරිලි නැහැ.
ඉතින් උඹේ මල්ලි නමක් නිසා තැවි තැවී විඳව විඳව ජීවත් වෙන්න ඕනෙද??
Okay ill tell himso for 22 years, he had no issue with this name and according to EK, after 35, this wonisbe an issue for him.
Just tell him to suck it up and hold on for another 13 years.
![]()
Ehemadha eth samahara un Eka joke ekata gannawalu bn.kello ehema kiyanawalu uncle kenekge namak kiyala.
Ow eth ehema talkative naha bn u.Ehema kawruhari mokak hari kiyaddi vihiluwen wage kane egili gahaganna kata kadichcha kathawak anith pathata kiwa nam aya mukuth kiyanna enne na.
Siripala ?Mage nameth tiyenawa patta katha kallak. Mn eka wadiya use karanne na
Danan hitiye naha bn ehema ekakජයසිරිමහා බෝධීන් වහන්සේ වැඩසිටින සිරි වැඩ උන්න ගම SIRI,,,, kiyanne budhuhamuduruwanta kiyapu namak
Malkumara is he a playboy or something?
Pahugiya awurudu 200 lanakawe nam warga trend godak awa. Awuru 20n 20ta wage nam wenas wenawa mehe dan.ප්‍රේමදාස කියල කොල්ලෙක් පස්සේ ජනාධිපති වුනා. ජෝතිපාල කියල කොල්ලෙක් රටේම ජනප්‍රිය වුනා. වෙන එකක් තියා සුද්දොත් නම් දාන්නේ රජ්ජුරුවන්ගේ ඒවා තමයි! ඕකේ අවුලක් නෑ මට නම්.
Ow ehema ekak thiyenawa.දැන් එන ID එකේ වෙනත් නම් කියලා තීරුවක් තියේද ? එහෙම තියෙනවනම් වෙනත් නම් යටතේ අලුත් නමක් බාවිතා කරන්න පුලුවන් නේ![]()