පොටෝ එක බලද්දි ටිකක් අවුල් යයි. මෙහෙම නැතුව මේක පෙන්නන්න විදිහක් නෑ. මල්ලිගෙ රෑෂ් එකක් ඇවිත් ගොඩ දවසක ඉදන්. මේකට ගාන්න මොකක්හරි හොඳ බෙහෙතක් තියෙනවද?
Last edited:
Damma machan. ThanksMachan edit karala spoiler content ekak widihata images danna
Eka hodaida machanCandid-B cream eka try karanna
කුනු අතුල්ලනවා මචන් හොදට. මේක යන්නෙ නෑ ඒ වුනාට. මල්ලිගෙ පෙන්නන්න පුලුවන් ගාන විතරයි දාලා තියෙන්නෙමල්ලි මල්ලි කිව්වට ෆොටෝ වල හැටියට පොරෝපාරක්ද කොහෙද තියෙන්නේ
හොඳට කුනු අතුල්ලලා නාපං.
ඕක මොකක් හරි සුදුසු ප්රතිකාරෙකින් සුව වුනා උනත් දිගටම නාලා ඉවර වෙලා තෙත් මාත්තු කරන්ඩ. යට ඇදුම් තම්බලා ගත්තම තවත් හොදයිලුපොටෝ එක බලද්දි ටිකක් අවුල් යයි. මෙහෙම නැතුව මේක පෙන්නන්න විදිහක් නෑ. මල්ලිගෙ රෑෂ් එකක් ඇවිත් ගොඩ දවසක ඉදන්. මේකට ගාන්න මොකක්හරි හොඳ බෙහෙතක් තියෙනවද?
Damma machan. Thanks
Eka hodaida machan
කුනු අතුල්ලනවා මචන් හොදට. මේක යන්නෙ නෑ ඒ වුනාට. මල්ලිගෙ පෙන්නන්න පුලුවන් ගාන විතරයි දාලා තියෙන්නෙ