මල්ලිගෙ රෑෂ් එකක්

puke_amaris

Active member
  • Jan 27, 2021
    68
    109
    33
    පොටෝ එක බලද්දි ටිකක් අවුල් යයි. මෙහෙම නැතුව මේක පෙන්නන්න විදිහක් නෑ. මල්ලිගෙ රෑෂ් එකක් ඇවිත් ගොඩ දවසක ඉදන්. මේකට ගාන්න මොකක්හරි හොඳ බෙහෙතක් තියෙනවද?

    9A4222F5-CC09-4650-B886-5F15227106D0.jpeg

    76FD23AF-0DD8-48F2-9517-FA137DDF0247.jpeg

    EABCEBD3-D5BA-400B-A643-28F58C133C6A.jpeg
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ප්‍රීති කසානා එපා වෙනවා හොද කරන්න...ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා බේත් ගනින්..,michonsol හරි candid B හරිත ඕකේ
     

    puke_amaris

    Active member
  • Jan 27, 2021
    68
    109
    33
    Machan edit karala spoiler content ekak widihata images danna
    Damma machan. Thanks
    Candid-B cream eka try karanna
    Eka hodaida machan
    මල්ලි මල්ලි කිව්වට ෆොටෝ වල හැටියට පොරෝපාරක්ද කොහෙද තියෙන්නේ 🤣🤣

    හොඳට කුනු අතුල්ලලා නාපං.
    කුනු අතුල්ලනවා මචන් හොදට. මේක යන්නෙ නෑ ඒ වුනාට. මල්ලිගෙ පෙන්නන්න පුලුවන් ගාන විතරයි දාලා තියෙන්නෙ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,884
    113
    Fantasy
    පොටෝ එක බලද්දි ටිකක් අවුල් යයි. මෙහෙම නැතුව මේක පෙන්නන්න විදිහක් නෑ. මල්ලිගෙ රෑෂ් එකක් ඇවිත් ගොඩ දවසක ඉදන්. මේකට ගාන්න මොකක්හරි හොඳ බෙහෙතක් තියෙනවද?

    ඕක මොකක් හරි සුදුසු ප්‍රතිකාරෙකින් සුව වුනා උනත් දිගටම නාලා ඉවර වෙලා තෙත් මාත්තු කරන්ඩ. යට ඇදුම් තම්බලා ගත්තම තවත් හොදයිලු
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,033
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Damma machan. Thanks

    Eka hodaida machan

    කුනු අතුල්ලනවා මචන් හොදට. මේක යන්නෙ නෑ ඒ වුනාට. මල්ලිගෙ පෙන්නන්න පුලුවන් ගාන විතරයි දාලා තියෙන්නෙ

    පේන විදියටනං මැරිච්ච හමක් ගැලවෙන්නේ. ඔහොම සැක මොනව හරි සෙට්වුනොත් මම ගාන්නේ Fucidin ක්‍රිම් එක. කෝකටත් ෂුවර් එකක් නැත්තං ඩොකෙක් හම්බෙයන්.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    hot water walin hodala cream candid b cream ekak dapan hari yai.

    nethnam weli kolekin poddak allapan