මල්ලිගෙ රෑෂ් එකක්

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මෝඩයෙක් වෙන්නේ නැතුව කෙළින්ම පළයන් dr jayamini seneviratne හම්බවෙන්න.. එයා බෙහෙත් දෙයි එක පාරින් හොඳ වෙන්න...
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,848
    1,263
    113
    Mars
    Mata okama neme oya wage ekak awith tibba Ange ushneta. Doca meka ganna qwa dawas 3n hodai. Poddak doc kenekgenma ahapan

    1612101769218.png
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එකම ජොකා දවස් 4ක් අදින්න එපා. දවස් 2ක් හොද පිට දවස් 2ක් කනපිට. උබේ ජොකාත් ඉදිආප්ප වගේ සොෆ්ට් ඇති ඔහොම ඇදලා. බෙබි සබන් වලින් හොදපන්.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පේන විදියටනං මැරිච්ච හමක් ගැලවෙන්නේ. ඔහොම සැක මොනව හරි සෙට්වුනොත් මම ගාන්නේ Fucidin ක්‍රිම් එක. කෝකටත් ෂුවර් එකක් නැත්තං ඩොකෙක් හම්බෙයන්.

    Fucidin sarai bn ehema gaanna hoda nne...habai aniwa hodA wenawa eekata
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,034
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Fucidin sarai bn ehema gaanna hoda nne...habai aniwa hodA wenawa eekata
    පොඩි උන්ගේ නැපි රෑශ් වගේ ඇවිල්ලා හොඳවෙන්නෙම නැති තැන ඩොක්ට දුන්නේ. සැර වෙන්න ඕන. බොහොම අඩුවෙන් ගාන්න කිව්වේ.😶
    මට ඔය අළුහන් වගේ දේවල් දැක්කත් බයටම බෝවෙනවා. පොඩ්ඩක් හරි කහන්න ගත්තම බයටම සුට්ටක් ගානවා. පට ගාලා කැහිල්ල හොඳ වෙනවා 🤣
     
    • Like
    Reactions: kolavari

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,739
    1,881
    113
    Galle
    Go for a doctor bro...do not wait...skin specialist kenekta pennapan...hoda wenakan digatama..eka eka cream ganna epa.. fungal ekak unot eka cream walata react karana widiya anuwa wenas wenawa...topa gahala pol kudu hodapan..ate gahuwata kamak naa badu pitin budiyanna epa....yako jork ekata ganna epa sirawata kiyanne...