පේන විදියටනං මැරිච්ච හමක් ගැලවෙන්නේ. ඔහොම සැක මොනව හරි සෙට්වුනොත් මම ගාන්නේ Fucidin ක්‍රිම් එක. කෝකටත් ෂුවර් එකක් නැත්තං ඩොකෙක් හම්බෙයන්.
පොඩි උන්ගේ නැපි රෑශ් වගේ ඇවිල්ලා හොඳවෙන්නෙම නැති තැන ඩොක්ට දුන්නේ. සැර වෙන්න ඕන. බොහොම අඩුවෙන් ගාන්න කිව්වේ.Fucidin sarai bn ehema gaanna hoda nne...habai aniwa hodA wenawa eekata